මොරටුව ගාලු පාරේ ඉකුත් (24) වැනිදා පැවති වඩු කාර්මික උද්ඝෝෂණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව ප්‍රධාන සංවිධායක සහ තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාට වතුර බෝතල් ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගැනිමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අපේ පොලිසියටත් තියෙන වැඩ? (නි)
බෝතල් පහරවල් වැදිලා බේරුණා මදෑ (නි)
වැඩ නැතුවට මේ පිස්සු වැඩ?(අ)
වතුර බෝතල් ප්‍රහාර නම් මොනවද, මේ වෙඩි කාලා 3 දෙනෙක් මැරිලා ඉන්න වෙලාවේ. (නි)
දැනට නම් වතුර බෝතල්.පසුවට මීට වඩා දේවල් කඩාපාත් වේවි. (නි)
මේ අය අඳුන ගන්න බැරිවීම ජීවන්ට වාසියක්. ඒ නිසා ඔහොමම ඔය වැඩේ අත් හැරෙයි. (නදී)
වතුර බෝතලෙන් ගැහුවට මොකද වෙන්නේ? ඕවා පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙන්න ඕනෑ දේශපාලනයට එනකොට. නමුත් මීළගට එන්නේ මොනවාද කියලා ප්‍රවේශම් වෙමු ! (නි)
කොහොමද හදුනා ගන්නේ? (නි)
දැන් ඉන්න සමහර දේශපාලකයන්ට ගහන්න ඕනෑ වතුර බෝතල් වලින් නෙමෙයි (නි)
හුග දවසකට පස්සේ වෙන්න ඇති ඒ පැත්තේ එදා තමයි යන්න ඇත්තේ. ඒකයි ඒ විදිහට සළකන්න ඇත්තේ (නි)
මෙතන දාලා තිබෙන අදහස් කියවද්දී මට හරිම ආසා හිතුනා පිටිගල අයියේ. (නි)
එක්කෙනෙක්ව හරි අත්අඩංගුවට ගත්ත නම් තමයි වැඩේ බලාගන්න පුළුවන් වන්නේ. මොරටුව අය එක්ක සෙල්ලම් කරනවා බොරු. මම නම් මොරටුවේ නෙමෙයි හැබැයි. (ස)
තුන්වැනි පාර්ශවයක් කියලා සැක කරන්න බැරිද? (නි)
ඔබතුමා හිත හදාගන්න (නි)