වතුර ඉල්ලා වැරිවේරියේ ජනතාව කළ උද්ඝෝෂණයේදී හමුදාව සමඟ ඇති වු ගැටුමෙන් තිදෙනකු මරුමුවට පත් වී තිස් හත් දෙනකු තුවාළ වීමේ සිද්ධිය හෙළා දකිමින් සමාජවාදි තරුණ සංගමය හා ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෝ ඉතාලියේ රෝම අගනුවර තැන තැන පෝස්ටර් අලවා සිය විරෝධය දැක්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පෝස්ටර් ගහනකොට නම් ඔලු පලනවා. (නි)
නන්දන් කුමාර ඔබ හරි.(නදී)
ජේ.වී.පී .අයට කරන්න හැකි එකම දේ ඕක තමයි. මේ අයෙග් දිනුමි කනුව පේනතෙක් මානයේ නැහැ. ප්‍රතිපත්තියක් නමි කොහෙත්ම නැහැ. පෙරපුරුද්දටද කොහෙද තාප්පවල පාප්ප ගාන්න පටන් ගෙන වගේ. හැකි නමි තුවාල කරුවන්ට බෙහෙත් ගන්න මේ මුදල් දෙන්න. මේ උද්ෙඝා්‍ෂණ කරන හැම තැනකමදීම මැරෙන්නේ අහිංසකෙයක් ඉතිං හොද මාතෲකාවක්... දැන් ඉතිං ආණ්ඩුව පෙරලන්න පුලුවන් කියලා හිතාගෙන සතුරන් සමග අත්වැල් බැදගන්නවා.ෙ මේ වගේ හැසිරීමෙන් මවිබිමට ද්‍රෝභි වීමකි.(නදී)
මටත් කාලයක් තිබුන ජ වී පෙ පෙන්නන්න බැරි නමුත් දැන් අපි වෙනුවෙන් බොරුවට හරි කෑගහන්න්න ඉන්නේ උන් මොකාද ආණ්ඩුවේ ඇමතිලා නැත්තම් පළාත් බාබාල එනවද ?(නදී)
වැලිවේරිය සිද්ධිය හරි කියන ආණ්ඩුවට කඩේ යන අයට පේන්නේ පිස්සු වැඩ වගේ තමා. හරි විපක්ෂයක් නැතිවීම ජනතාවට පාඩුවක් කියල නොතේරෙන එක තමා කරුමේ.(නදී)
ඔය සිද්දිය වෙලාවේ හමුදාව කරපු දේ අපි හෙළා දැකිය යුතු වෙනවා. යුද වදින කාලය තුල හමුදාව අතින් වැරදි පෙන්නන හදන අයට මෙය සාක්කියක් ලෙස පෙන්නන්න උත්සහ කරාවි නේද?(නදී)
ජේ.වී.පී කියන්නේ මොනවගේ පක්ෂයක්ද කියලා අපි දන්නවා (නි)
අනේ ජේ වී පී, ඔයාලා ඉතාලියට ගිහින් දේශපාලනය කරන්නකෝ (නි)
ලංකවේ තාප්ප ඉවරවෙලාද ඉතාලියේ තාප්පත් ජරා කරන්න හදන්නේ?ලංකාවේ මිනිස්සු නම් හැසිරෙන්න දන්නේ නැති ජාතියක් කියලා හංවඩු ගැහිලා ඉවරයි. (නි)
බෙර්ලුස්කොනි, එන්රිකෝ ලෙටා දෙන්නම මේ පෝස්ටර් දැකල හොඳටම බයවෙලා ලංකාවට දුවගෙන එයිද දන්නේ නැහැ වැලිවේරිය ප්‍රශ්නේ විසඳන්න. අනේ මෙහෙමත් මිනිස්සු. ඕයි, ඔය රටේ තියෙන තාප්ප ටිකවත් කැත නොකර ඉන්නවා.(නදී)
අපි මේවට රැවටෙන්නේ නැහැ. (නි)
සිංහලයින්ගේ මෝඩකම ලෝකෙට පෙන්නනන එපා බුදු මල්ලියේ. (නි)
මේවා කරන්නෙ කවුද කියලා අපි දන්නවා (නි)
මෙතන අදහස් දක්වන මෝඩයන්ගෙන් මම අහන්නේ ලංකාව චීනයේ යටත් විජිතයක් වීම පිළිගන්නවද කියලයි.අනාගත දරු පරම්පරාව චීනයේ වහලුන් බවට පත් වීම අනුමත කරනවද කියලයි. (නි)
ජේ.වී.පි.අයට කරන්න හැකි එකම දේ ඕක තමයි.මේ අයගේ දිනුම් කනුව පෙනෙනතෙක් මානයක නැහැ. (නි)
ඔවුන් එදා කළෙත් ජාතික අපරාධ නොවෙයිද? (නි)
මේ බන්දුල පෙරේරලා රටම විකුණගෙන කාලා යන්තම් එදා වේල හම්බ කරගන්න හදන එක ගැන කව්රුවත් මුකුත් හිතන්න කරන්න යන්න එපා.. (නි)
පොස්ටර් ගැහුවට කමක් නැහැ, හැබැයි සිංහලෙන් (නි)
මුන් කලොත් කරන්නේ ගොන් වැඩක්.(නදී)
ආරි, ඒකනේ මල්ලියෝ මම නිතරම කියන්නේ.ඔබට විතරයි අර කාටද වගේ මොලේ තියෙන්නේ. (නි)
ඔය හදන්නේ ලංකාවේ නම කැත කරලා බටහිර ජාතින් ලව්වා අරාබි වසන්තයක් වගේ එකක් හරි ඇති කරලා ආණ්ඩුව පෙරලන්න.(ස)
මෙතන අදහස් පළකරලා තිබෙන ගොඩක් දෙනා මට හැගෙන විදියට එක්කෝ මේ රට ගැන හා රට යන දිශාව ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. මේ රටේ පවතින විනාශයට එරෙහිව ගත යුතු සියලුම පියවර නිවැරදිව ගන්න ජවිපෙට ශක්තිය හා ධෛර්යය ලැබේවා. (නි)
ලංකාවේ ඒවා මොකටද ඔහේ අරන් ගියේ? (නි)
තිලක් ඩුබායිට පැහැසරට? අර අහවල් මහත්තයට පින් සිද්ද වෙන්න ගිය පාර යන්තම් දෙතුන් දෙනෙක් රිංගා ගත්තා.ලබන පාර ඕකත් නැහැ. (නි)
චන්ද්‍ර කුමාර .... පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මොන අතීතයද කියල. 71කද ? 88/89 ද?? අපේ අදහස් හරියට අයේ කියවන්න මහත්තයෝ...... (ස)
පැහැසරලට තිලක්ලට අමතකද එදා අතීතය? (නි)
අපේ රටේ නමට හොද නැහැ නේද? (නි)
අද ලංකාවේ සිට කරන දේශපාලනය යනු ලාභදායී බිස්නස් එකක් පමනි . (නි)
මේ අහිංසක රතු මල්ලිලා නිසා,ඔවුන්ට පින් සිද්ද වෙන්න තමයි අද හොස්පිටල් ටික,පාසල් ටික,විශ්ව විද්‍යාල ටික ඔහොමවත් බේරිලා තියෙන්නේ.මුහුද විකුනන් කාපු අයම ඔය ටිකත් විකුනන් කාලා ගොඩාක් කල්.(නදී)
ලංකාවේ ලක්ෂ 20 ක් රජයේ සේවකයන් සහ ලක්ෂ 60ක් පුද්ගලික අංශයේ සේවය කරනවා. ඕනම ඉල්ලීමක් දිනා ගන්න වැල නොකැඩී අන්තරය/ජනතා විමුති පෙරමුණ පස්සේ යන්නේ. ඡන්දයකදී චන්ද ලැබෙන්නේ මුළු ලංකාවෙන්ම ලක්ෂ 3 නයි. ඒකෙන් හිතා ගන්නකො අපේ අයගේ තියෙන කෙලෙහි ගුණය කොහොමද කියලා. කන්න බොන්න අදින්න නැතිව වුනත් ජරා වලේම බැහැගෙන රටත් විකුණගෙන එන්න කැමතියි. ලේ දෙන්න පුළුවන් ඒත් මොලේ දෙන්න අපිට බැහැනේ. (නදී)
තමන්ගේ බඩ ගැන හිතන මේ හරක් රැල දැක්කම අනේ අප්පේ රටට ගිය කල කියලා හිතෙනවා. අඩු ගානේ ජේ වී පි හරි අහිංසක ජනතාවගේ හඩ ලෝකෙට ගෙනියනවාන්ම කොයි තරම් අගයකල යුතුද?(නදී)
ඊයේ පෙරේදා ඉතාලියේ පිහි ඇනුම් මිනීමැරුම් වෙනකොට මටත් ඒත්සැක හිතුනා (නි)
මම ඉස්සර දැකලා තියෙනවා රෝමයේ ලංකා තානාපති කාර්යාල තාප්පේ අපේ අහවල් ඇමතිතුමාගේ පක්ෂේ පොස්ටර් ගහලා තියෙනවා. (නි)
පුදුමයි ඉතාලි රජය මේ විකාර වලට ඉඩ දෙනවා දැක්කම. මේ වැඩ නිසා අපේ රටේ නම කැත වෙනවා (නි)
එදා වේල හම්බකරගෙන කන්නේ කව්ද කියල අපි දන්නවා බන්දුල. මිනි විකුනනවා මිනි විකුනනවා කියනවා ඇරෙන්න කිසිම අලුත් අදහසක් ඔයා ලග නැහැ.(නදී)
මිනි මරපුවා ගැන කතා කොලොත් 71 ශ්‍රීලංකා නිදහස් පක්ෂය / ජේ.වී.පී , 88/89 යූඑන්පි / ජේවීප් මේ හැමෝම එකම බෝට්ටුවේ. නමුත් දේශපාලනික වශයන් ගත්තොත් ජේ.වී.පි එක විතරයි පිරිසිදු දේශපාලනයක් කරන්නේ. රට ගැන හිතල යමක් කරන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ මොලේ පතුලටම නිල් පාටයි කොළ පාටයි බැහැල නිසා මොන දේ කලත් ඒ පාට දෙකට තමයි ආවඩන්නේ. අද අපේ රටත්, ජනාදි පති තුමත් ඉන්නේ ජේ.වී.පී එක නිසා. (නදී)
ඉතාලි වල පොස්ටේර් ගහන්න ඉසෙල්ලා ලංකාවේ මොනවද කරේ ? (දී)
ඉතාලි වල පෝස්ටර් ගහන්න කලින් ලංකාවේ මොනවද කළේ? (නි)
රෝම අගනුවර තාප්පත් කොළඹ අගනුවර තාප්ප වගේමයි. ඉතාලිය දියුණු රටක් හින්දා මම හිතුවේ තාප්ප ලස්සනට ඇති කියලා. (නි)
ඕවා ගහන්නකෝ කියුබාවේ (නි)
මේ හැරෙන්න මේ අය දන්නේ මොනවද? (නි)
ඉතාලියේ ඉදගෙන ආණ්ඩු පෙරළන්නද යන්නේ? (නි)
පෝස්ටර් වලට මේ අය කොහොමත් දක්ෂයි.ඒ පාර යුරෝපේ තාප්පත් විනාශ කරනවා. (නි)
මම අවධාරණයෙන් කියා සිටින්නේ ඔබ විසින් තාප්ප අපිරිසිදු කළ පලියට අපේ ජනාධිපතිතුමාවත් ආණ්ඩුවවත් කිසිසේත් බය කිරීමට බැරි බවය (නි)
ලංකාවේ මදි වෙලාද
පෝස්ටර් ගහලා ලොකු විරෝධයක් තියන්න ඕනෑ කුරුණෑගල හෝ මහනුවර. (නි)
මේ අහිංසක රතු මල්ලිලා මිනියක් විකුණන් යන්තම් එදා වෙලා හම්බ කරගන්න හදන එක ගැන කව්රුවත් මුකුත් හිතන්න කරන්න යන්න එපා.. (දී)
ඒ දවස්වල කරපුවට කව්රුහරි පොස්ටර් ගැහුවනම් මුළු ඉතාලියම වහන්න තිබුණා නේද? (ස)
මේ ගොල්ලො පව්.ගහන එක ඉතාලි භාෂාවෙන් ගහන්නකෝ, ඉතාලි මිනිසුන්ට සිංහල තේරෙනවද? (ස)
පව් ආණ්ඩුව පෙරලන්න හිතාගෙන වෙන්න ඇති.... (ස)
මෙයාලගේ සමජවදේ තියෙනේ ඉතාලියේ වෙන්න ඇති . (දී)
ඉතාලියේ ඉදන් ආණ්ඩු පෙරලන්න ද යන්නේ ...... ආණ්ඩුව නෙවේ ශ්‍රී ලංකාවේ නම කනවා (දී)
ඉතාලියේත් තාප්ප අපිරිසිදු කරන්නී හදන්නේ මෙයාල, කමක් නැහැ. ලංකාවේ පෝස්ටර් ගෙහුව කියල මෙයාලට සෙතක් වෙන්නේ නැති නිසා ඉතාලියෙවත් ගහල බලන්නකෝ. (දී)
මල්ලිලා උඩ බලාගෙන කෙල ගහගත්තම වැටෙන්නේ මුනටනේ.....නහය වැඩි කියල මුණ කපාගෙන හරියන්නේ නැහැනේ....ඔය කැත වැඩ ඔය රටවලටත් පුරුදු කරන්න එපා ...ගිය නම්බුව තියන ඉන්න මගේ බුදු මල්ලිලා......... (දී)
තාප්පය පෙණුන පමණින් පාප්පය ගල්වා පෝස්ටර් ගැහීමේ කලාව ඉතාලියේ නැත (නි)
ඉතාලියේ ඉදන් මොනවා කොලත් ලංකාවට දැනෙනවා . මෙහෙ ඉදන් කොරන දෙයක් කොරන්න. (නදී)
ලැජ්ජාවක් නැති මිනිස්සු. ජේ.වී.පි කාරයෝ කොයිතරම් අහිංසක මිනිස්සු මැරුවද?මොනතරම් දේපල හානි කලද? ලංකාව විනාස කළා. එකේ ශාපේ අදත් මිනිස්සු විදිනවා.(නදී)
මෙවැනි පෝස්ටර් දැක ජ.වී.පෙ ඉතාලියේ වෙසෙන ආධාරකරුවෝ යුරෝ මිටි ගණන් යවා ඔවුන්ගේ පක්ෂයේ ඉදිරි ගමන සංවිදානය කරගැනී. ජ.වී.පෙ ලබාගන්නා මේ විදේශීය ආධාර ලංකාවේ ජ .වී.පෙ නිලදාරීන් ගිලගන්නවා නොවේද?(නදී)
මේ ඉතාලියේ ඉන්න අයගෙන් වැඩි හරියක් ලංකාවේ වෙන ඇත්ත සිද්දි දන්නේ නැහැ. මෙහෙ ඉන්න දේශපාලුවන්ට නඩේ යන එකයි කරන්නේ?(නදී)
මෝඩ කමට බෙහෙත් නැහැ.(නදී)
දැන් අලුත්ම තත්වේ ඇවිල්ලා මේ පෝස්ටර් දැකපු ඉතාලි ජනතාව කැලඹිලා ලංකාවේ ආණ්ඩුව පෙරලන්න ජනතා විමුක්ති පෙරමුණත් සමග අත්වැල් බැදගෙනලු. ලගදීම ආණ්ඩුව පෙරලන්න එනවළු.(නදී)
නෑ නෑ ඔය එකක්වත් නෙමෙයි. ලංකාවේදී එයාලා කියන දේවල් කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැනේ. ඒ නිසා දැන් ඉතාලියේ කියලා බලනවා ඇති (නි)
ලංකාවේ අය පිටරට ගියත් කරන්නෙම මෝඩ වැඩ. බීලා ගහගන්නවා, ඉරිසියා කරනවා, ක්‍රෝධ කරනවා, වෛර කරනවා... මේ ලෙඩේට බෙහෙත් නැහැ. හොදට කල්පනා කරලා බලන්න තමන්ගේ වැඩිමහල් උදවියත් එහෙමම කළාද කියලා.කවදාහරි ඔබලාගේ දරුවොත් මේ දේම කරයි. දැන්වත් ජිවිතය අවබෝධ කරගෙන අලෝබ ,අදෝස, අමෝහ මාර්ගයට පැමිණීමට නුවන පහළවේවා! සැමට තෙරුවන් සුව! (නි)
කැලා නීතියට රට බාර දෙමුද ?.ගසා කෑමට රට බාර දෙමුද ?.පාවා දෙන්නන්ට රට බාර දෙමුද ?.ඔච්චරයිනේ තියෙන්නේ ? (දී)
එතකොට අතීතය? (නි)
පව් නේද? (නි)
ඉතාලි වල ලංකාවෙවත් නැති නීතිඥයොනේ ඉන්නේ. ලංකාවේ වෙන දේවල් ඉතාලි භාෂාවෙන් ලියලා ලෝකයටම දැනගන්න අරින්නද ඕනෑ? (නි)
මොනවා කළත් අපිට නරකම එයාලවම තමයි (නි)
මොනවද දැන් ඔහොම කරලා කරන්න පුළුවන්? (නි)
ඉතාලියේ මොන නගරයේද මෙවැනි පෝස්ටර් අලවන්නේ? ඉතාලියේ නිතිය අනුව මේ රටේ පොලිසියට මෙය ඔවුන්ව අත්අඩංගුවට ගන්න පුළුවන් වරදකි (නි)
ජනතා විනාශ පෙරමුනක් වෙන්නද ඔය හදන්නේ? (නි)
ඔන්න වැඩ ටික ලෝකෙට පෙන්නන්න හදන්නේ. (නි)