ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ ජාතික රෝහලෙන් අද (29) ප්‍රතිකාර ලබා පිටවී ගියේය.
ඔහුගේ රියදුරු සුජීව ප්‍ර්‍රියශාන්ත රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදාහරින ලෙස රත්නපුර මහෙස්ත්‍රාත් කේ ඩී එස් සමන් කුමාර මහතා නියෝග කළේය.
වැඩිදුර විභාගය අගෝස්තු 4 වැනිදාට කල් තැබිිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ රියදුරා ගැන සොයා බැලිය යුතුයි (නි)
මේක ඉතින් පහුගිය කාලයක ඉඳලා වෙන දෙයක්නේ. (නි)
කවුරු කෙසේ කිවුවත් මෙතුමා රටට මනුෂ්‍යයන්ට ආදරය කරන කෙනෙක් (නි)
ඔබට නැවතත් කරලියට ඉක්මනින් එන්න ලැබේවා! (නි)
සැබෑ ජනතා නායකයන්ට ජාතික රෝහලේ පිහිට පමණි. සමහර දේශපාලුවන්ට නඩු දිනයක් වැටුනත් අසනීප වී නතර වෙන්නේ පුද්ගලික රෝහල් වල. (නි)
ඩබල් කැබ් එක අපරාදේ...බොරු රඟපෑමක් කරලා ගෙදර ගියා..පව් අසරණ රියදුරා....(අ)
අනේ හොඳයි එතුමා සනීප වුණ රඑක (නි)
මේ රටට මේ මෙවැනි නායකයින් තව තවත් බිහිවේවා. (නි)
ජනතාව වෙනුවෙන් කතා කරන්නවත් ඉන්නේ මේ කට්ටිය විතරයි. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
රටට වටිනා ජීවිත මහමගදී අහිමි වීම අවම කර ගැනීමට ආරක්‍ෂිත මෙවලන් සහිත වාහන පාවිච්චි කිරීම ධනවාදය නොවේ. (නදී)
ඩබල් කැබ් වල ඉදිරි ආසනයේ හැර පිටුපස ආසන ඉතාම ගැස්සෙන සුළුයි (නි)
ඉක්මන් සුවය පතම් (නදී)
පහු ගිය කාලේ යූ අන් පී එකත් එක්ක පොන්සේකාගේ වේදිකාවේ අත්වැල් අල්ල ගෙන ගහපු ඩබල් ගේම් ටිකත් එ්කෙන් පක්ෂෙට කල විනාශයත් යූ අන් පී ආණ්ඩුවෙන් දස වද විදලා මැරිච්ච නායකයෝ ප්‍රමුක දාස් ගානක් තරුණ තරුණියන්ට මාට්ටු වුනානම් මිනි වලවල් වලින් නැගිටලා ඉස්පිරිතාලෙට ඇවිත් බෙල්ලෙන් ඇදන් යන්නේ නරකාදියට. ගෙදරට නෙමෙයි.(අ)
ලංකා තිලක් ලෙඩ වෙලාද? (අ)
ලංකා තිලක්/බන්දුල, නිකන් මනෝ විකාර දොඩවන්න එපා (නි)
ලංකා තිලක් සම්පුර්ණයන්ම හරි. (අ)