යාපන මහා නගර සභාවේ විපක්ෂ නායක නීතීඥ මනිඅත්තම් රෙමඩියස් මහතා උතුරු පළාත් පාලන ඡන්දයේදි සන්ධානයෙන් ඉදිරිපත්වන බව කියයි. ඔහු දෙමළ ජාතික සන්ධානයේ නාගරික මන්ත්‍රීවරයෙකි.
යාපන මහා නගර සභාවේ විපක්ෂ නායක නීතීඥ මනිඅත්තම් රෙමඩියස් මහතා උතුරු පළාත් පාලන ඡන්දයේදි සන්ධානයෙන් ඉදිරිපත්වන බව කියයි. ඔහු දෙමළ ජාතික සන්ධානයේ නාගරික මන්ත්‍රීවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට රජය කරලා තියෙන වැඩ ප්‍රමාණයම ඇති ඡන්දය දෙන්න. ඒත් ඉතින් තියෙනවා කතාවක් මැරිච්ච කෙනයි ඉපදිච්ච නැති කෙනයි විතරයි කියලා විශ්වාස කරන්න පුළුවන් කියලා (නි)
කටිටය දැනටම බයවෙලා වගෙයි (නි)
සිංහ,ඔයා කියන්නේ මොනවා ගැනද? (නි)
දෙමල ජාතික රැල්ල දැන් හරි ඉහළයි. (නි)
දේශපාලනයේදී ඉන්දියාවෙන් අපට ගතහැකි පාඩම් අපි ගතයුතුයි.ඉන්දියාවේ නිදහස් සටනට පෙරතිබු තත්වය එරට දුරදර්ශි පාලකයන් විසින් කල්තබා සකස් කරගෙන තිබෙනවා. මේ නිසා එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා බුද්ධිමත් අයුරින් සකස් කර තිබෙනවා.එරට ජනාධිපති ධුරයට පත්කරගන්නේ රටේ සුළු ජාතීන්ගෙන් බොහෝවිට.මම හිතන විදියට අපේ ව්‍යවස්ථාව වෙනස් කරනවානම් උප ජනපති තනතුරු දෙකක් අපේ සුළු ජාතින් වන දෙමළ ,මුස්ලිම් බර්ගර් මැලේ හෝ වෙනත් අයගෙන් පත් කරගතයුතුයි. (නි)
මේක හොඳ වැඩක්. දෙමල දේශපාලඥයෝ ප්‍රධාන ධාරාවට එකතු කර ගත්තේ නැතිනම් බෙදුම්වාදීන් හැමදාම රජයට විරුද්ධව ඉඳන් ඒ පළාත්වල මිනිස්සුන්ට ලැබිය යුතු සංවර්ධන ප්‍රතිලාභ වළක්වනවා. ඒ කරන අතරේ තමිල්නාඩුවටයි ඉන්දියාවටයි ඕනෑ විදියට ලංකාවේ දේශපාලනය හසුරුවන්න උදව් කරනවා. ඒ නිසා මෙවැනි දේශපාලකයෝ කොහොම හරි රජයට සම්බන්ධ කර ගැනීම වැදගත්. (නි)
බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කීයලා.(නදී)
අපේ රජයට තියෙන්නේ සැලුන් දොරක් නේ.(නදී)
කොටින්ගෙන් අපිට වඩා බැට කෑවේ මේ ද්‍රවිඩ මිනිස්සු. රජය කරලා තියෙන වැඩ ප්‍රමාණයම ඇති ඡන්දය දෙන්න. සන්ධානේ දිනනවා. යාපනේ මිනිස්සු කොටි අයින් කරනවා. ඉස්මෛල් හුසේන්ට ස්තුතියි.කුමාර කරන්නේ බාල කතාවක්. (නි)
ඒ කියන්නේ සන්ධානේ දිනනවා කියල යාපනේ මිනිස්සු නොකිය කියනවා කියලද?(නදි)
පෙරහැර පටන් ගනීයි ද ? (නදී)
ප්‍රජාතන්ත්‍රවාදය සමග එකතු වූ ඔබට අපගේ ප්‍රණාමය. බාල සුබ්‍රමනියම් මහතා ගේ අදහස පැහැදිලි නැත. එකක් මතක තියාගන්න ඔයාලගේ 13.7% මුළු ලංකාවේම ඉන්නේ. ඒකෙන් භාගයක් උඩරට. අපේ 9.8% ක් මුළු ලංකාවේම ඉන්නවා. හිතන්න ඔක්කොම ජාතිකයෝ එක රටක් විදියට ඉදිරියට යන විදියක් ගැන ඉන්දියාව වගේ.(නදී)
තනියෙන් හිතලා නම් ටිකක් අමාරුයි ඔය වැඩේ කරන්න. (නි)
කටිටය දැනටම බයවෙලා ඒකයි මේ වගේ බාල වැඩ කරලා කට්ටිය ගන්නේ.(නදී)
පේනවනේ කවුරු වුනත් අන්තිමට එන්නේ සන්ධානෙට තමා. (නි)
කව්රු මොනවා කිව්වත් අපේ දෙමල ජාතික සන්දානය පළාත් සභාව අයින් කරනවා අනිවාර්‍යයි.(නදී)
උතුරට මේ රජය කරලා තියන දියුණුවේ හැටියට අනිවාර්යෙන්ම සන්ධානේ දිනනවා. කොටින්ගෙන් අපිට වඩා බැට කෑවේ ද්‍රවිඩ මිනිස්සු. (නි)