(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටික් ටොක් සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනෙක් හොරණ කෝරලඉම ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන පොලිසිය කියයි
අනතුරින් තුවාල ලැබූවන් වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත
සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු යතුරුපැදී තුනක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් තරුණයකු යතුරුපැදියක් සමග පලා ගොස් ඇත.
තලංගම ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනෙකු යතුරුපැදි හතරකින් කොළඹ දෙස සිට හොරණ දෙසට යතුරු පැදි ධාවනය කරමින් පැමිණීමේදී අනතුරට පත් වූ යතුරුපැදියේ දෙදෙනා ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදී තුන අධික වේගයෙන් ගමන් ගන්නා අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පසුපස ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ටික් ටොක්’ කරන්න ගිහින් රෝහලින් නවතියි
rocky Wednesday, 31 January 2024 06:18 AM
රස්තියාදුකාර මෙවැනි අයට අනුකම්පා කළ යුතු නැහැ...!