සෙනග පිරි ට්‍රැක්ටරයකින් ගල්ගමුවේදී මහ පාරට ඇද වැටී දස හැවිරිදි දරුවකු මිය ගිය බව පොලීසිය කියයි.
පවුලේ සාමාජිකයින් දහනව දෙනකු පමණ ට්‍රැක්ටරයේ ගමන් ගත් බව පොලීසිය කියයි.
සෙනග පිරි ට්‍රැක්ටරයකින් ගල්ගමුවේදී මහ පාරට ඇද වැටී දස හැවිරිදි දරුවකු මිය ගිය බව පොලීසිය කියයි.
පවුලේ සාමාජිකයින් දහනව දෙනකු පමණ ට්‍රැක්ටරයේ ගමන් ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ.., මොන අපරාදයක්ද? නිවන් සුව පතමු ! (නි)
දරුවෝ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් මේක (නි)
මේ සියළු ජීවිත රැදී ඇත්තේ රියදුරාගේ සැළකිළිමත්භාවය මතයි (නි)
මේ මරණ වලට වැඩිහිටියෝ වගකීම බාරගන්න ඕනෑ.මොකද ට්‍රැක්ටරය මිනිසුන් එහා මෙහා ගෙන යන වාහනයක් නොවන නිසා. (නි)
ලංකාවේ මිනිස්සු පරිස්සමයි, ප්‍රවේශමයි හරියට අවබෝධ කරගන්නකම් මේ වගේ විපත් වෙයි. ට්‍රැක්ටර් ට්‍රලේරයක් මගී ප්‍රවාහනයට සුදුසු නැහැ කියලා අවබෝධ වෙලා නැහැනේ. (නි)
මේ ලියන මමත් ඔබේ ඔය ජීවිතයට වගකිවයුතුය.මේ රටේ හැම කෙනෙක්ම ඔබගේ ජීවිතයට වගකිවයුතුය.මේ කුණුවෙච්ච ගදගහන සමාජයේ ඉහල සිට පහලටම ඔබගේ ජීවිතයට වන්දි ගෙවිය යුතුය.තරාතිරම බලය මුදල තනතුර කුමක් වුවද අවසානයේ විනාශය සැමදෙන ලගට පැමිණ ඇතිබව දැන් දැන් නිතර සිදුවෙන සිදුවීම් ඉගි කරයි.අපි තවමත් අනුන්ට චෝදනා කරමින් විනාශයේ මුවවිටට පැමිණ සිටි.වැනසෙන්නේ සියලු දෙනාමය.වරදිකරුවන්ද අපි සියලු දෙනාමය. (නි)
අනේ මේ දෙමාපියෝ අවරුදු 10 ක් උස් මහත් කරලා, උන්ව වැඩිහිටියන්ගේ නොසැලකිල්ලෙන් අකාලයේ මිය යන්න දීල, බොරුවට පසු තැව්නට වැඩක් නැහැ....? උන්ගේ ජීවිත උන්ට ආරක්ෂා කර ගන්න හැකි වන තුරු දෙමාපියන් ඒ අය ගැන නිතර අවධානය යොමු කරන්න ඕන(අ)
මේ ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් ඉතාම අඩුයි. ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් තමයි ගම්මානවල ඉඳන් නගරෙට එන්න ගැමියන් භාවිතා කරන්නේ. ඒ අය මේවට හොඳට පුරුදුයි. මොකක් හෝ අත් වැරදීමක් වෙන්න ඇති ඒ දරුවට. මේ ලෝකේ "හදිසි අනතුරු" වැළක්විය නොහැකියි යන්න සිද්ධාන්තයක්. ඒවාට හදිසි අනතුරු කියන්නෙත් ඒ නිසයි. (නි)
වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා මේ වගේ දුක්බර කතා අසන්න ලැබෙන්නේ ඇයට නිවන් සුව!(නදී)