ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇත.
ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය.
තීන්දුවට අනුව, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ට 2024 ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වෙයි.
අධිකරණ තීන්දුව සම්බන්ධයෙන්, අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අවස්ථාව හිමිවී ඇතැයි ඔහුගේ නීතීඥවරු පවසති.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ට්‍රම්ප්ට 2024 ජනපති අපේක්ෂකත්වය අහිමිවෙයි
අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 10:41 AM
අපේ අප්පොච්චට චෙච්ච දේම ට්‍රම්ප් අප්පොචාටත් සිද්ද උනා අපේ හාන්දුවනේ.
BamunuarachchiThursday, 21 December 2023 08:47 AM
අරවින්ද තුම්සේගේ අප්පච්චිත් ඇමරිකාවේ ජනාධිපති වෙන්න හැදුවාද? මලකෙලියයි .
nanda Wednesday, 20 December 2023 10:45 AM
රට බංකොලොත් කරලා කෝටි දෙකකට වැඩි ජනතාවක් පාරට ඇද දැමූ කණ්ඩායමටත් මේ දෙය විය යුතුය
සමන් Wednesday, 20 December 2023 11:56 AM
ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ... (සුනිල් පෙරේරාගෙ සින්දුව මතක් උනා)
Bamunuarachchi Thursday, 21 December 2023 08:50 AM
ලංකාවේ මහින්ද ජනාධිපති වෙනවාට සමහරු භයයි, ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපති වෙනවාට සමහරු බයයි. ඒ තමන්ට කෙළවෙන නිසා . ජෝ බයියා වගේ කෙනෙක් පත් කරගත්තේ ඒ නිසයි.