IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ට්‍රැෆික් සාජන්ගේ තොප්පිය ඉස්සූ ගුවන් සෙබළා ඇතුළු දෙකක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

මාවනැල්ල පොලිසියයේ රථවාහන අංශයට  අනුයුක්ත  පොලිස් සැරයන්වරයකුගේ පොලිස් යනුවෙන්  සඳහන් කර ඇති  ආරක්ෂක හිස්වැස්ම  සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළකු ඇතුලු සැකකරුවන් දෙදෙනකු මාවැනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිසිය කියයි.

පොලිස් කොස්තාපල්වරයා මාවැනැල්ල  ඔරලෝසු  කණුව අසල රථවාහන  රාජකාරි  සදහා ඊයේ  (6) දහවල් ගොස්  එහි වෙළෙඳ සැලක් අසල  පොලිස් යතුරුපැදිය නවතා සුදු පැහැති  පොලිස් ආරක්ෂිත හිස් වැස්ම වෙළඳසැලක  තබා ඇති බව පවසයි.

පොලිස් සැරයන්වරයා රාජකාරිය නිමා කර ආරක්ෂිත හිස්වැස්ම  ගැනීමට වෙළඳ සැලට පැමිණ අවස්ථාවේ එය එම ස්ථානයේ  නොමැති බව  දැක වෙළෙඳ සැලේ  සී සී ටී වී කැමරා පරීක්ෂා කිරීමේ දී  පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයට පැමිණ ආරක්ෂිත හිස්වැස්ම සොයාගෙන යන දර්ශන නීරීක්ෂණය වු බව පොලිසිය කියයි.

ඒ අනුව පරීක්ෂණ පවත්වා  සැකකරුවන් දෙදෙනා පෙරේදා රාත්‍රියේ මාවනැල්ල  නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

ට්‍රැෆික් සාජන්ගේ තොප්පිය ඉස්සූ ගුවන් සෙබළා ඇතුළු දෙකක් මාට්ටු

අමා Thursday, 07 July 2022 05:03 PM

ගෝල්ෆේස් යන්න ඇවිත් තියෙන්නෙ,හෙල්මට් එකක් නැති නිසා ,ඒක අරන් ගිහින්.

:       0       0

Bamunuarachchi Thursday, 07 July 2022 06:21 PM

ගුවන් හාදයින්ට මාර තොප්පියක් වැටුනේ. දෙන්නකෝ දැන් උත්තර. සාජන් මහත්තයෝ චාර්ජස් හැට හුටාමාරක් දාලා බෙල්ලටම හිර කරන්න... ගම් බට්ටෝ හමුදාවට ගත්තාම ඔහොම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 526 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 157 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1130 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 147 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 347 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2268 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site