IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ඩලස්ගේ සහායත් සමගි ජන බලවේගයට

 (නිමල කොඩිතුවක්කු)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කර තිබේ.

කොළඹදී අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මේ බව පැවසීය. සමගි ජන සන්ධානය ලෙස ශක්තිමත් පුළුල් බලවේගයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා කීවේය.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බවත් ඔහු සඳහන් කළේය.


රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (13)

ඩලස්ගේ සහායත් සමගි ජන බලවේගයට

අරවින්ද මොනරවිල Wednesday, 10 July 2024 06:11 PM

අපි කල්පනා කෙරුවා ඕක කියන්න මෙච්චර ප්‍රමාද වුණේ ඇයි කියලා, මොකද ඔහෙලාට ජාතික ජනබල වේගයේ දොර ඇරෙන්නේ නැහැ කියලා අපි දැනගෙන හිටියා. දැන් පුතාණෝ සමග වාසය, චරිත උස නිසා සිකුරිටි ඩලස් මිටි නිසා කම්කරු එහෙම හොඳා...

:       96       48

රංබොඩ Wednesday, 10 July 2024 06:23 PM

ඩලස් මැතිතුමා දේශපාලනයෙන් ඉවත් වුණා නම් මීට හොඳයි කියලයි හිතෙන්නේ. වංචනික නැති. ගෞරවණිය චරිතයක්නේ.

:       31       22

namalThursday, 11 July 2024 01:10 AM

ඒක මරු. චරිත උස නිසා සිකුයුරිටි. ඒ කියන්නේ ආරක්ෂක ඇමැති කම. ඩලස් මිටි නිසා කම්කරු ඇමැති කම.

:       0       8

මැක්ස් Wednesday, 10 July 2024 06:31 PM

මාතර මහ බොරුව එසේ තම දේශපාලන ගමන්මඟ අවසන් කරගත් වගයි...!

:       17       29

sena Wednesday, 10 July 2024 06:36 PM

ජෙප්පොත් එක්ක සෙට් වෙන්න හුඟාක් උත්සාහ කරා... හරි ගියේ නැති තැන් සජබෙට හේත්තු වුණා... නමුත් එතැන එතුමාට හරි යන්නේ නැහැ...

:       6       21

Jagath Wednesday, 10 July 2024 06:37 PM

මෙයාට ඕනත් මේ කුණු දේශපාලන ක්‍රමයම දිගටම කරේ තියාගෙන යන්න.

:       25       24

Pradeep Kumara Wednesday, 10 July 2024 06:58 PM

මෙතෙක් කල් හිතාගෙන හිටියේ ඩලස් අලහප්පෙරුම කියන්නේ ගෞරවනීය සහ බුද්ධිමත් චරිතයක් කියලා, ඒත් දැන් බලනකොට... මේ ඔක්කොම එකයි මල්ලි කියපු එක හරියටම හරි. තම වාසිය පෙරට රට සහ ජනයා වලට.

:       29       24

විපරමා Wednesday, 10 July 2024 07:07 PM

මහින්ද චින්තනය 1, 2, ලියලා දීලා මහින්දයාට ජනාධිපති වෙන්න උදව් කෙරුවා කියලා වැඩක් වුණෙත් නැහැ...

:       18       20

Prabha Wednesday, 10 July 2024 07:15 PM

ඔබතුමා කොට නිසා කම්කරු රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න.

:       19       27

andare Thursday, 11 July 2024 06:04 AM

1994 චන්ද්‍රිකා රජයේ හිටියා කොට කපටි නි ඇමති කෙනෙක් . මිනිහ උදේට මාතර බස් නැවතුමේ සෙනග අතරේ පෝලිමේ ඉන්නවා කොළඹ එන්න. ටිකදුරක් කොළඹ බසයේ ඇවිත් මගින් බහිනවා මොකද කාර් එක එතන තියෙන නිසා . අනේ අර බස් නැවතුමේ හිටි දහස් ගණනක් වූ මිනිස්සු රැවටුන මිනිහ බස් එකෙන් කොළඹ ගිය කියල . කොහොමද කපටි මොලේ ?

:       0       16

Lalla Thursday, 11 July 2024 09:49 AM

කල් ඉකුත්වූ ආහාර.... ඉවත දැමිය යුතුයි... පරිභෝජනයට නුසුදුසුය...

:       0       7

Asanga thiththagalla gamage Thursday, 11 July 2024 10:07 AM

මිට්ටන් කට්ටන්

:       0       9

සෙනෙවිරත්න Thursday, 11 July 2024 10:49 AM

මෙච්චර ප්‍රමාද වුනේ එන් පී පියට යන්න බලාගෙනද?ඒවා නම් වෙන්නේ නැහැ... මොකද හාල්කෑලි දාගෙන යන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2530 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1684 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2430 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3333 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site