IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


තොගමිල වැඩි හෙයින් සහල් වෙළදාම නතර කරති

 
(ක.ග. කරුණාරත්න)

සහල් තොග මිල සිල්ලර මිලට වඩා ඛෙහෙවින් ඉහල මට්ටමක පවතින හෙයින් සහල් වෙළඳාම මේ වනවිට තාවකාලිව නවතා දමා ඇතැයි පොලොන්නරුවේ බොහෝ සිල්ලර වෙළෙන්දෝ කියා සිටිති.

මේ හේතුවෙන්  වෙළඳපොලේ සහල් හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පසුගිය සතියේ පොලොන්නරුව දිස්ත්‍රික්යේ මහා පරිමාණ සහල් මෝල් නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරතවූ අතර එම මෝල් හිමියන් සමඟ  සිදුකල සාකච්ජාවකින් පසුව රජය මගින් පනවා තිඛෙන තොග මිලට සහල් වෙළඳපොලට නිකුත් කිරීමට මෝල් හිමියන් එකඟවූ බව ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.

එහෙත් නාඩු සහල් කිලෝවක තොග මිල තවමත් පවතිනුයේ  රුපියල් 105ක් ඉක්මවන මිලක් බවද ඔවුහු ප්‍රකාශ  කළහ. පාරිභෝගික සේවා අධිකාරිය මගින් නිකුත් කර ඇති සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 96ක් හෙයින් මෙම තොග මිලට සහල් මිලදී ගෙන විකිණීමට සිදුවන්නේ අනිවාර්යයෙන්ම වැඩි මිලකට බව එම වෙළෙන්දෝ පෙන්වා දෙති.  එම නිසා සහල් විකිණීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කල බවද ඔවුහු කීහ.

රජය මගින් පනවා තිඛෙන පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන සිල්ලර වෙළඳසැල් වටලා එම වෙළෙඳුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි

 



අදහස් (2)

තොගමිල වැඩි හෙයින් සහල් වෙළදාම නතර කරති

Prabha Monday, 09 November 2020 02:36 PM

පොලොන්නරුවෙත් එහෙමනම් අනික් පැති ගැන කවර කතාද?

:       0       0

de silva Monday, 09 November 2020 03:47 PM

කරුණාකර රටින් සහල් ගෙන්නලා මෙ සහල් මිල අඩුකරන්න. එහෙම බැරිනම් වීවල සහතික මිල අඩුකර සහල් මිල අඩු කරන්න. මෙහෙම ගියොත් මිනිස්සු කන්න නැතිව මැරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1796 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 588 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3794 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 531 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1026 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2950 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site