තංගල්ල මැඩිල්ල නිවාස නිකේතනයේදී 2011 දෙසැම්බරයේ බි‍්‍රතාන්‍ය ජාතිකයකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික තරුණියක බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඞ් කර සිටින තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති ඇතුළු අට දෙනා ජූලි 29 දක්වා නැවත රිමාන්ඞ් කරන්නැයි තංගල්ලේ මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේ. යු.ඞී. ද සිල්වා මෙනවිය නියෝග කළාය. තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, වීරප්පුලිගේ ප‍්‍රදීප් චතුරංග, නෝබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, උඩුවරගේ සම්පත් දේශප‍්‍රිය, මොහොට්ටිගේ සරත් හෙවත් සහන්, එස්.පී. ජානක චතුරංග, එම්. ජී, නුවන් චින්තක, ආර්. චානුක නදීර ඔහුය. බි‍්‍රතාන්‍ය ජාතික එම්. එම්. ඉසෙඞ් සහීර් (32) ඝාතනයට ලක්විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මතක ඇතුව මෙයාටත් රජ සැපම දෙන්න හොදේ..........
පුඅදුම වැඩක්නෙ කරනතරමක් ජඩ වැඩ කරන්නෙ ප්‍රාදේශිය මන්ත්‍රීලමනෙ..
තංගල්ලේ ප්‍රාදේශීය සභාව රිමාන්ඩ් ඒක ඇතුලෙම රැස්වෙන්න යනවා වගේ ..!
ආසියාවේ ආශ්චර්යය ඒ පෙත්තෙන් පටන් අරගෙන තියෙන්නේ
@ සමන් ඔබ හරි , පැමිණිල්ලේ කොටස් ටික ටික හැලෙනවා වගයි ...අශ්චර්යට ජයවේව
මට පේන විදියට දැන් මුලු දකුණු පළාතම ඉවරයි වගේ.ඇයි දකුණට විතරක් මෙහෙම වුණේ?
රමේ ගෞරවය ආරක්ෂා කර ගනිමු
ඒ නඩුවට එයා අතවර කළා කියන කොටස දැන් නැද්ද? මෙයා අතවර කරල තිබ්බනෙ...
මෙහේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීවරු හරි නරක් වෙලානේ
වර්තමාන ජන සමාජය ඉතාම කණගාටු දායක විදියට විනාශ වේගෙන යනවා . බටහිර රටවල් මීට වඩා හොදයි කියලයි මට හිතෙන්නේ.
නොමිලේ මල් කැකුලු තලනු ලැබේ
මෙන්න ප්‍රාදේශීය සභාවට අලුත් නමක් ...ප්‍රාදේශීය ස්ත්‍රී දූෂක සභා...
ජනපති සමාව දීල ළඟ එන පළාත් සභා චන්දෙට ඉල්ලන්න කියමු. මක්ක කලත්. ගමේ කොල්ලනේ ................
මේ කේස් එක දිහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව බලා ගෙනයි ඉන්නේ
දැන් ලංකාව මගුල් සක්වලක්.ඇති හැකි අය බාලවයස්කාරියන් දූෂණය කරද්දි නැති බැරි අය ආච්චි කෙනෙක් හරි දූෂණය කරන්නයි බලන්නේ.මේක තමියි ආසියාවේ ආශ්චර්යමත් ලංකාව
අනේ අම්මප මෙයාලගේ ගෙවල්වල ගෑනු නැතුවද???
බය වෙන්න එපා කොලුවෝ..තව ටික දවසකින් එළියට එවාවි.
තව ටික දවසකින් තංගල්ල නාගරික රැස්වීම මේ බන්ධනාගාර මැදිරියේම පවත්වන්න පුලුවන් වෙන විදියට ඉතුරු කට්ටියත් මේක ඇතුළටම එයිද දන්නෑ නේද?
අලුත් ප්‍රාදේශීය සභාවක් අවශ්‍යයි...
අපේ ලොක්කා තමන්ගේ කමටයි, ගමේ කමටයි මුල් තැන දෙන්නේ. ඒකයි මේක මෙහෙම වුණේ
මක්ක කොරලවත් තාම මෙයා එලියට ගන්න බැරි උනානේ....
එතකොට ඒ කෙල්ලට අතවර කරා කියන කොටස දැන් නඩුවෙන් හැලිලද?
මක්ක කොරත් අපේ ගමේ කොල්ලෙක්නේ මේ...
ඔවු ඔවු. මක්ක කලත් ගමේ කොල්ලනේ ආයිබෝවන්ඩ