තංගල්ල ‘ද නේචර් ‘ හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් දෙක ලබන අපේ‍්‍රල් 06 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (13) තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් තව 20ක් එකතු කරලා තීන්දුව දෙන්න රටට ජාතියට කරන යහපතක්. (බ)
කාර්යබහුල රටකින් මිදීමට ලැබුණු සුළු නිමේෂයේදී ඔවුන් තෝරා ගත්තේ සංචාරකයන්ට පාරාදීසයක් යයි පත පොත බලද්දී කියවපු මේ සුන්දර මුතු ඇටයයි. ලොව කිසිම පෙම්වතියක් නොවිඳිනා මෙහි විස්තර කළ නොහැකි දුක්බර අත්දැකීමක් ඔවුන්ට ලබා දුන්නේද එම පරාදීසයේ ප්‍රාථමික දේශපාලකයෙකි. මොහු සහ සගයන්ට මරණ දඬුවම නොදී දිවි ඇති තෙක් මරණ මංචකයේ තැබිය යුතුය. (බ)
මොනවාද විභාග ද කරන්න තියෙන්නේ.එල්ලුම්ගහ බලන් ඉන්නවා. (අ)
එහෙම කියන්න එපා... අපේ ගමේ පොරක් (බ)
මීළඟ තීන්දුව විය යුත්තේ මරණ දණ්ඩනයයි! එතකොට දුමියටයි මෙයාටයි එකට ඉන්න පුළුවන් එක සෙල් එකක් දීල යන වියදම වත් අඩු කරගන්න පුළුවන් වෙයි.(අ)
මේ ලෝකේ සත්‍යය කියලා දෙයක් තියෙනවා නම් දෙවියන් වහන්සේ ඔප්පු කරලා පෙන්වන්න....! ඔහුට මරණ දණ්ඩනයම නියම වේවා ..! එය ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් නොවේවා! එල්ලා මැරීමේ නීතියද මේ සමගම නැවත කරලියට ගෙනෙන නීතියද සම්මත වේවා! (නි)