කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් සිට මහනුවර නගරයට හෙරොයින් බෙදා හැරි බව කියන ‘කුඩු රැජින’(29 ) හෙරොයින් ග‍්‍රෑම් 4 865 ක් සමඟ කටුගස්තොට පොලිසිය මගින් මහනුවර නගරයේදී අත් අඩංගුවට ගනු ලැබීය.
ඇය අත් අඩංගුවට පත් වන අවස්ථාවේ සිය තනපට අස්සේ කුඩු සඟවා තිබු බව පොලීසිය කියයි.
සැකකාරිය මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිපත් කිරීමට නියමිතව තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංගන්න තැනක්තිබිලම නැහැ (දී)
රාළහාමිලටත් රජ මගුල් නේද? (නි)
රන්ජනී, ඔයා තහනම් කරන්න කියන්නේ කුඩු හංගපු ඇඳුමද? කුඩුද? (නි)
දැන් මෙහෙම වුණොත් කාන්තා යට ඇදුම් අදින්න එපා කියයි (නි)
තනපටෙහි මෙච්චර පුළුවන් නම් අනෙක් ස්ථාන වල කොහෙම පුළුවන් ඇද්ද? (නි)
බැංකුවේ කුඩු ඩිපොසිට් කරලා ? (නි)
කොහොමද අහුවෙලා තියෙන්නේ? (නි)
මෙතැනදී පොඩි අය අල්ලලා වැඩක් තිබේද? වගකිවයුත්තන්ගේ වගකීමක් නොමැති තත්වය නිසා මේවා මර්දනය කරන්න දුෂ්කරයි. (නි)
අපිට නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඕවා අදින්නේ නැහැනේ (නි)
කුඩු ලංකාවට ගෙන අයට මොන කරදරයක්වත් නැහැ. (නි)
ඉස්සර ලංකාවේ කාන්තාවන්ට උඩුකය වහන්න අවසර නැති කාලයක් තිබුනා. ඉස්සරහට අයෙත් තනපට බැඳීමත් තහනම් කරයිද? (නි)
දැන් ඉතින් රාලහාමිලා දෙගටම පරික්ෂා කරාවි. මරු මරු (නි)
එදා ඉදලා ඕනෑම විටින දෙයක් ( සල්ලි , රත්තරන් බඩු,......) හංගන්න කාන්තාවන් යොදාගන්නේ "මේ බැංකුව ".අද වුනත් ඕනෑම ගමේ පොළකට ගිහාම මේ බැංකුව සමග කාන්තාවන් ගනුදෙනු කරන හැටි හරිම අපුරුය. මෙහෙ එංගලන්තෙත් තාමත් කාන්තාවන් මෙම බැංකුව බාවිතා කරනවා.කිව්වම මොකද? මේක ලෝක බැංකුවටත් වැඩිය ආරක්‍ෂිත තැනක් (නි)
මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කාලේ හරි. (ස)
අයියෝ මෙතන අයට තියෙන ප්‍රශ්න, මොනවාද මේ (අ)
කවුද මේ ලංකාවට කුඩු ගේන්නේ (අ)
මෙවැනි දේවල් තව කොතෙකුත් සිදුවේ. කාන්තාවන් විශාල ලෙස බැඳ ඇති කොන්ඩ සහ යුරෝපීය රටවල භාවිත වන කාන්තාවන් පිටුපස මහත් කර පෙන්වීමට සාදා ඇති රබර් යට ඇඳුම්. (අ)
මින් ඉදිරියට පොලිසියේ ඇස ඉලක්කය (අ)
ඔය පින්තුරය තව ටිකක් ලොකු කර දැම්මනම් හොඳයි කියල මට හිතෙනවා. (අ)
මම හිතන්නේ කිරිත් එක්ක බොන අලුත් කුඩු ජාතියක් වෙන්න ඇති ... (නි)
කෝ ඔය තනපට නෙමෙයිනේ ෆොටෝ එකේ දාලා තියෙන්නේ. (නි)
අනිත් තැනුත් හොයා බලන්න (නි)
සෙනරත් මහතා කිව්වා හරි.කාන්තාවන් විශාල ලෙස බැඳ ඇති කොන්ඩ රහසේ භාණ්ඩ හංගා ගෙන ප්‍රවාහනයට අතීතයේ සිටම යොදා ගත්ත. බිම්බිසාර රජුගේ දේවියත් බැඳපු කොණ්ඩේ අස්සේ අහාර හංගගෙන ගිය නිසා අජාසත්ත රජු ඇයට කොණ්ඩේ බැඳගෙන රජු වෙත යන එක තහනම් කලා. දැන් අපිට පොලිසිය කිව්වොත් පාරේදී කොණ්ඩේ ලිහල පෙන්නන්න වෙයිද? එහෙම වුනොත් සැලුන් වලට ගිහින් කොණ්ඩේ බන්දවාගන්න කාන්තාවන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? නැත්නම් කොණ්ඩේ බඳින එකත් තහනම් වෙයිද? එහෙම වුනොත් නිල ඇඳුමට කොණ්ඩේ බඳින ගුවන් සේවා හා හමුදා නෝනලට නිල කොණ්ඩ මෝස්තරයක් දෙන්නත් වෙනවා. (දී)
පොලීසියේ මහත්වරු හොඳට දන්නවා කුඩු හංගන්නෙ කොහෙද කියලා (නි)
ජයතිස්සට පිස්සුද හොදම දේ මෙයාගේ උඩුකය සිතුවමකටගෙන සිගිරි ලලනාවන් සමගසිගිරියේ තැබිය යුතුයි බිතු සිතුවමක් ලෙස (අ).
නියමයිනේ (නි)
ගොඩාක් අමාරු වෙන්න ඇති එලියට ගන්න (නි)
කවුද දන්නේ නැහැ පරික්ෂා කළේ? (නි)
අධිකරණයට ඉදිරිපත් කරන්නට පෙර නැවතත් පරණ රැකියාව කිරිමට නොහැකි වන සේ යම් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි (නි)
පුදුමයි. හරි අපුරු වැඩක්නේ (නි)
මට තේරෙන්නේ නැහැ මොනවා ලියන්නද කියලා. (නි)
සොයා බලන්න ඕනෑ දේ තමයි ඇය "කුඩු රැජින" වෙලා තියෙන්නේ කාගේ රජදහනේද කියන එක? (නි)
තනපටයත් දැන් බහුකාර්ය වෙලානෙ? මිනී මරන්න, කුඩු අදින්න... (නි)
ඇත්තටම මෙතන කුඩු තිබුණද? (නි)
මේ යෝදි තව මොනවා ඕක අස්සේ සගවාගෙන ඉන්නවාද දන්නෙ නැහැ (නි)
එතනටත් නිදහසක් නැහැ වගේ. (නි)
කුඩු විතරක් නෙමෙයි අනෙකුත් ජාවාරම් වෙන්නෙත් මෙහෙමයි. ඒ නිසා පොලිසියෙන් සිදුකරන මේ පරීක්ෂාවන් ඉතාමත් අගය කරනවා. තවත් ජංගම පරීක්ෂාවන් සිදුකළොත් මීට වඩා ප්‍රතිපල ලබාගත හැකියි (නි)
අපේ අය කොච්චර දක්ෂද කියන්නේ, එහෙම තැනකවත් හංගලා බේරගන්න බැරි වුණානේ? (නි)
ඇත්තටම කුඩු තිබුණද? (නි)
තව කොහේ කොහේ කුඩු හංගගෙනද දන්නේ නැහැ නේද ? ඔහොම ගියොත් එහෙම ගැහැණු අය ඇදුම් අදින එකත් ප්‍රශ්නයක් වෙයි. (නි)
හංගන්න වෙන තැන් නැතුවද මෙයාට?? (නි)
වටිනා බඩු ආරක්‍ෂිත ස්ථානයක ගබඩා කර තැබීම වැදගත්. වරායේ ගින්න නිසා වුන හානිය දැක්කනේ. හැබැයි, භාණ්ඩ නිසා ගබඩාවට හානි වෙන්නත් පුළුවන්. (නි)
නියමෙට තියෙන්න ඇති. රාළහාමිලා තව හොඳට සෝදිසි කරන්න. (නි)
ඒකත් දැන් මර උගුලක් වෙලා. එහෙන් මිනිස්සුන්ගේ බෙල්ල හිරකරලා මරනවා. මෙහෙන් කුඩු පටවගෙන ප්‍රවාහනය කරනවා. වෙලාවකට සල්ලි ඩිපොසිට් කරනවා බැංකුව වගේ (නි)
එහෙනම් නියමෙටම ඇති (නි)
කුඩු කිලෝ 5 කට කිට්ටු ප්‍රමාණයක් එක්ක? බුදු අම්මෝ! (නි)
මම කැමතියි ඒ දාලා තියන පින්තුරේට (නි)
මෙවැනි අයට උපරිම දඩුවම් දෙන්න (නි)
මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ ප්‍රවාහනය කරපු කෙනාමද? දන්නේ නැති නිසා අහන්නේ. (නි)
අපි එදාම කිව්වා ඕක තහනම් කරන්න. කෝ ඇහුවද ?දැන් ඉතින් විදවන්න. (නි)