ගලේවෙල පහල දිග්ගල ප්‍රාථමික විදුහලේ පොල් අතු මඩුවේ ඉගෙන ගත් දරුවෝ ඉරාණයේ ශ්‍රී ලංකා තනාපති නීතිඥ ෆයිසාල් රශීන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ නව පන්ති කාමරයක ඉගෙනීමේ වාසනාව ලදහ.
තනාපති අද (03) එහි ගොස් විදුහල්පති එම්.ජී.වීරරත්න මහතා සමග පංති කාමරය විවෘත කෙළේය.
ගලේවල ප්‍රාදේශිය සභා මන්ත්‍රී දුමින්ද බංඩාරනායක මහතා ලංකාදීප පුවත්පතට සහ එසැණ පුවත් වෙබ් අඩවියට දුන් තොරතුරක් මත පුවත පළ කැර මාසයකින් පොල්අතු මඩුව වෙනුවෙන් මේ පංති කාමරය ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අධ්‍යාපන ලොක්කෝ දන්නවද , තවත් මෙවන් පාසල් රටේ ඇති බව, විකල්පය කුමක්ද? මේ කල්පයේ විසදුම් ලබාවිද? පලකලාට ලංකාදීපයට තුති.......(නදී)
තානාපතිතුමා කොච්චර අවංක කෙනෙක්ද? (නි)
තානාපතිතුමාට යහපතක්ම වේවා ! (නි)
අනේ ඒ උත්තමයාට පිං! කිව්වා වගේම කළා. ආදර්ශමත් වැඩක්. (නි)
ගොඩක් හොඳයි. (නි)