300ක් පමණ වූ වන්දනාකරුවෝ භාරහාර ඔප්පු කිරීම සඳහා මැණික් ගඟේ දිය නා පිරිසිදුවූ කටු ගසා පුද පූජාවන්ට එක්වූහ.
කාන්තාවෝ ද පිරිමින් හා හරි හරියට මේ පුද පූජාවලට සහභාගී වූහ.
300ක් පමණ වූ වන්දනාකරුවෝ භාරහාර ඔප්පු කිරීම සඳහා මැණික් ගඟේ දිය නා පිරිසිදුවූ කටු ගසා පුද පූජාවන්ට එක්වූහ.
කාන්තාවෝ ද පිරිමින් හා හරි හරියට මේ පුද පූජාවලට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු ඡායාරූපය ඉතාම සුන්දරයි (නි)
මම අහල තියෙන සහ විශ්වාස කරන විදියට කතරගම දෙවියන් කියන්නේ මහා රාවණ රජතුමා. එදා තමන්ව මරන්න ආ පිරිසගෙන් (රාම සහ පිරිස) තමන්ගේ ලේ සොලවපු පලිය අද වනතෙක් අරගන්නවා. මේ කටුගහල, ගිනි පාගල, කාවාඩි නටල, ගිනි කබල් ඔලුවේ තියාගෙන දස වද විදලා ඉවර උනාට පස්සේ තමයි පිහිට වෙන්නේ. සිංහලයන්ට මේ මොනවත් දුක් දෙන්නේ නැහැ. ඉන්දියානු සම්බවයක් ඇති අයට පමණයි මේ දුක් දෙන්නේ. (නදී)
මේවා කරා කියල මනුස්සයින්ගේ පව් හේදෙන්නේ නැහැනේ. (නදී)
1970 දශකය කාලේ විතර විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මේ විදිහට කටු වලින් එල්ලිලා ගියා. (නදී)
තවත් ගොඩකට සරණාගතයන් හැටියට ඉල්ලුම් කරන්න පුළුවන් හමුදාවෙන් පොලීසියෙන් වධ දුන්නයි කියල. (නදී)
දිනපතා කටු කම්බි ගහන අපේ අයට මේවා වැඩද ? (නදී)
මේ සියලු දෙයම විශ්වාසය පමණයි. (අ)
අනේ! මටත් යන්න ඇත්නම්.... (නි)
පුදුම මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ අප්පා (දී)
මිනිසුන් මෙසේ අධික දුක් විඳිනවිට දෙවියන් සතුටු වෙනවාද? (ස)
මේවා තම තමන්ගේ විශ්වාස තමයි.. (ස)
මේනක, ඔයා ලංකාවේ නෙමෙයිද කියලා අහන්න හිතෙනවා (නි)