(විනීතා එම්.ගමගේ)
ඖෂධ බෙදාදීමේ වැඩපිළිවෙළ සෞඛ්‍යාරක්ෂිත නැතැයි පවසමින් බොරැල්ල හා හැව්ලොක් පෙදෙස ප්‍රධාන තැපැල් කාර්යාල දෙක අද (07) ඖෂධ බෙදීමේ කටයුතුවලින් ඉවත්ව සිටි බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ කොරෝනා ආසාධිතයෙක් හමුවීමත් සමග එය වසා දැමුණු බැවින් ඖෂධ බෙදීමේ කටයුතු බස්නාහිර පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ මෙහෙයවීම් මත තැපැල් කාර්යාල මගින් බෙදාහැරීම අද (07) ඇරඹුණු නමුත් මෙම කාර්යාල දෙක පමණක් එම කටයුතුවලින් ඉවත්වී තිබේ.
මේ තත්ත්වය යටතේ අසාධ්‍ය රෝගීන්ගේ ඖෂධ රැසක්ද මෙම කාර්යාල දෙකෙහි රැඳී තිබුණු බවද වාර්තා වේ.
මේ සම්බන්ධව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතාගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඔහු සඳහන් කලේ ඒ පිළිබඳව තමන්ට මෙතෙක් වාර්තා වී නැති බවයි.
තැපැල්පතිවරයා නිකුත්කළ චක්‍රලේඛයට අනුකූලව කටයුතු කිරීමට දෙපරේතමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල බැඳී සිටින බවද රණසිංහ මහතා පැවසීය.
කෙසේ වෙතත් සඳුදාද මෙම කාර්යාල ඖෂධ බෙදීම් නතර කළහොත් විකල්ප වැඩපිළිවෙලකට යන බවද හෙතෙම සඳහන් කළේය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තැපැල් කාර්යාල 2ක් ඖෂධ බෙදීම ප්‍රතික්ෂේප කරයි