චාමර සම්පත් අත්අඩංගුවට හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත... 23 minutes ago
Y ද සිල්වා බෙර්ලින් · 1 hour ago තැපැල් දෙපාර්තුමේන්තුව පෞද්ගලික අංශයට දෙන්න. දැනට අවරුදු 30 විතර ඉස්සර දුරකථන තිබුනේ රාජ්‍ය පාලනය යටතේ. ඒ දවස් වල දුරකතනයක් ගන්න සාමාන්‍ය පුද්ගලයකුට අපහසුයි අද කොහොමද ? ජර්මනිය වැනි ලෝකයේ දියුණු රටවල තැපෑල පෞද්ගලික කරලා , අද යවන ලියුමක් ජර්මනිය ඇතුලත හෙට ලැබෙනවා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ලංකාවේ ලොකු දෙයක් නෙවෙයි (නි)
කවි නිර්මාණ එවීම සඳහා එමිල් ලිපිනයක් ලබා දෙන්න (දී)
අයියෝ සල්ලි
ඔය දුම්රිය තිබිලා වැඩක් නැහැ, බස්රථය හොදයි (නි)
ඒ කියන්නේ අපිට එන ලියුම් ප්‍රමාදයි කියන එක නේද? (නි)
තැපැල් දෙපාර්තුමේන්තුව පෞද්ගලික අංශයට දෙන්න. දැනට අවරුදු 30 විතර ඉස්සර දුරකථන තිබුනේ රාජ්‍ය පාලනය යටතේ. ඒ දවස් වල දුරකතනයක් ගන්න සාමාන්‍ය පුද්ගලයකුට අපහසුයි අද කොහොමද ? ජර්මනිය වැනි ලෝකයේ දියුණු රටවල තැපෑල පෞද්ගලික කරලා , අද යවන ලියුමක් ජර්මනිය ඇතුලත හෙට ලැබෙනවා.(නදී)