කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගිණුම් අංශයේ නිලධරයකු පානදුර දුම්රිය පළේදී කතකගේ රන් මාලයක් කඩාගෙන දුවද්දී අසල සිටි අය ලුහුබැද ගොස් ඔහු අල්ලා පොලිසියට බාර දුන්නේය.
කෑලිවලට කැඩී ගිය මාලයද සොයාගෙන ඇත.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගිණුම් අංශයේ නිලධරයකු පානදුර දුම්රිය පළේදී කතකගේ රන් මාලයක් කඩාගෙන දුවද්දී අසල සිටි අය ලුහුබැද ගොස් ඔහු අල්ලා පොලිසියට බාර දුන්නේය.
කෑලිවලට කැඩී ගිය මාලයද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොදයි අපේ පාර්ලිමේන්තුවේ තනතුරකට. (නි)
කොහොමද දැන් මිනිස්සුන්ට මුහුණ දෙන්නේ (දී)
මම නම් හිතන්නේ ඕකේ තව පැත්තකුත් ඇතියි කියලයි. සමහරවිට ඒක ළගදීම හෙළිවේවි. (නි)
දැන් මිනිස්සු කොහොමද එක රස්සාවෙන් ජිවත් වෙන්නේ (දී)
ලොකු සුසුමක් පිටවුණා, කල්පනාවට වැටුනා.... එයයි මගේ ප්‍රතිචාරය. (නි)
ඔය කියන විදියේ මාල ගිරවු අද ලංකාවේ සෑම තැනකම වගේ ඉන්නවා. (නි)
මාල කැඩුවයි කියන අය පාර්ලිමේන්තුවේත් ඉන්නවා කියලා කියනවා නම්, සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් මාලයක් කැඩුවාම මොකද? සමහරවිය මෙයා පාර්ලිමේන්තු යන්න සුදුසුකම් සපුරනවද දන්නේ නැහැ. දුම්රිය පොළකදිනේ වැඩේ කරලා තියෙන්නෙත්. (නි)
කලේ නරක වැඩක් තමයි. ආර්ථික වශයෙන් මිනිස්සු මිරිකිලා ඉන්න එක මෙයින් පේනවා. (නදී)
ඇයි මාල කඩපු කෙනෙක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා කියන්නේ? (නි)
ඒක එයාගේ විනෝදාංශයද දන්නෙ නැහැනේ. (නි)
මොකද්ද ඒ කරපු කතා වැඩේ (දී)
තමන්ගේ රස්සාව ගැනවත් හිතන්න එපායැ (දී)
මාලේ දුන්න කෙනා මාලේ නැවත ගත්තාම වෙන්න බැරිද? (නි)
මාල කඩපු කෙනෙක් කොහෙද රටක පාර්ලිමේන්තුවේ ඉන්නවා කියල කව්දෝ කිව්වා වගේ මතකයි (ස)
ලංකාවේ හැටි මෙහෙම තමයි. (නි)
ලංකාවේ ඉහලම නිලධාරියා පවා මාල කැඩුවට අපි පුදුම වෙන්නේ නැහැ.(නදී)
එතකොට ඒ නෝනට මාලයක් කොහෙන්ද? එයා මෙරටේ සාමාන්‍ය කෙනෙක් නොවේද? තමන්ට මොන දේ නැතිවුනත් හොරකමක් මංකොල්ලකෑමක් සාධාරණීකරණය කල නොහැක. එහෙමනම් කසාද බැඳපු නැති අය කරන ස්ත්‍රී දූෂණ, බාලඅපචාර ඒවත් සාධාරණද?(නදී)
රජයේ වැටුප් මදි ඇති.(නදී)
ලංකාවේ බඩු මිල ඉහල යන වේගයට ලංකාව ආර්ථික ප්‍රපාතයකට වැටිලයි ඉන්නේ. සාමාන්‍ය සේවකයෙකුගේ අවම පඩිය තවම රුපියල් 9000.00 යි. එය කනගාටුදායක තත්වයක්.(නදී)
පිටරට ඉඳල එවන සමහර පාර්සල් ලියුම් ඇරල කඩල එන එකට හේතුව පැහැදිලියි නේද? බැරිවෙලාවත් කවුරුහරි මුදල් නෝට්ටුවක් ලියුමක දාල යැව්වොත් ඒක හොරකම් කරගන්න මොවුන්ට තියෙන්නෙ දිවිය ඥාණයක්.(ස)
අමු කැවිලා නොවේ ලලිත් අද මිනස්සුන්ට කරන්න වෙන දෙයක් නෑ තේරුම් ගන්න මේක තමයි ආසියාවේ ආස්චර්ය (ස)
මොකද මෙහෙම අපරාධ දැන් හැමතැනම වෙන්නේ? (නි)
ලංකාවේ ජීවන වියදම වැඩි වෙන හැටියට ලංකාවට ආව දවසට අපිටත් වෙන්නේ මාල කඩන්න තමයි. (ස)
ආදර අන්දරයක්ද? මංකොල්ලාකෑමක්ද?? (ස)
රට යන අත...(ස)
අම්මෝ... ගෙදර අග හිඟ කම් ඇති..(ස)
ඇත්තටම සාමාන්‍ය මිනිසුන්ට අර 'අමු' කියන එක කැවිලද?? කවලද?? හොරු ඔය වගේ දේවල් කළා නම් හිත හදා ගන්න පුළුවන්. රස්සාවක් කරන වැදගත් මහත්වරුන්... හරිම ප්‍රශ්නයක් ?? (ස)