තායිලන්ත ප්‍රසංගයක් මහන්වරදී
ශ්‍රී ලංකාවේ සියම් මහා නිකය පිහිටුවා වසර 260 ක් සපිරීම නිමිත්තෙන් තායිලන්ත සංස්කෘතික ප්‍රසංගයක් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී බදාදා හා බ්‍රහස්පතින්දා (14-15) පැවැත්වීමට නියමිතය.
තායිලන්තයේ අයෝධ්‍යා ප්‍රාන්තයේ ආණ්ඩුකාර පතායා පෙවිපොං ඇතුළු 25 දෙනකුගෙන් යුතු මෙම දුත පිරිස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මිතු සබඳකම් තව තවත් දියුණු වේවා යනු අපගේ පැතුමයි. (අ)
සුභ පැතුම්! (නි)
තායිලන්තෙ අපිට හිතවත්. ඉන්දියාව වගේ නෙමෙයි (නි)
චින්තක,තමුසෙට දෙන චීන්නු එපාවෙලාද ඔයා තායිලන්තෙට ආවඩන්නේ (අ)
සෑම රටක් සමගම මිතුරුකම් පවත්වමින් අපේ ආරක්ෂාව අනන්‍යතාවය සමගින් ඉදිරියට යායුතුයි. (නි)
ඉගුරු දී මිරිස් ගත්තා හා සමාන වෙයිද ? (දී)