ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් තායිවානයේ පෙන්ගු දූපතේ දී අනතුරකට ලක්වීමෙන් මගීන් 45 දෙනකු පමණ මිය යන්නට ඇතැයි තායිවාන මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය බිය පළ කරයි.
ඇන්ජින් දෙකේ ටර්බෝ ප්‍රොක් ගුවන් යානයේ මේ අනතුරෙන් මගීන් නව දෙනකු පමණ තුවාල ලැබූ බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටර්බෝ ප්රොප් මෙහි තේරුම නම් එන්ජිමට සවිකළ අවර පෙත්තක් මගින් බලය ලබාදීම. මෙම යානයට එවැනි එන්ජින් දෙකක් සවිකළ එකකි. (නදී)
ගුවන් ගමන් වලට මොකද මේ තරම් අපල? (නි)
සංජීව, ඔබ හරි. (නි)
අපි දන්න විදිහට 51 ක් මැරිලා. (නදී)
මම හෙට අනිද්දා ලංකාවට එන්න ඉන්නේ. දැන් එන්නත් බය හිතෙනවා. (නදී)
ගුවන් යානා වලට මොකද මේ වෙන්නේ? (නි)
සංජිව, ඔබ හරි. මොකද එන්ජින් දෙකක් සවිකළේ නැත්නම් , එක තටුවක් නිකන් තියන්න වෙනවා වගේම ගුවන් ගමනක් යන්නට බැහැ. ඔබගේ මොළය බොහෝ වටිනවා. ඔබ ගිය පාසල කුමක්ද ? (නි)
බලාගෙන යන විදියට මේ අවුරුද්ද අහස් යානා වලට අපලයි වගේ.යනවා නම් කට්ටිය මැද හරියේ වගේ යන්න (නි)
මේ අවුරුද්දේ ගුවන් ගමන් සියල්ල අවලංගු කළොත් හොඳයි කියලා මට හිතෙනවා (නි)