(මහින්ද නිශ්ශංක)
ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නව රජය බලයට පත්වීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් 4 දා චින්තක මහතා තරුණ සේවා සභාවේ සභාපති ධුරයට පත් විය.
මාස හතරක පමණ කාලයක් සභාපති ධූරයේ කටයුතු කළ චින්තක දර්ශන හේවාපතිරණ මහතා මේ රජයේ පාලන කාලය තුළ ඉල්ලා අස්වූ හතරවන සභාපති වේ.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තරුණ සේවා සභාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි
මැක්ස් Saturday, 01 February 2025 09:35 AM
මාලිමා කැචර්වරුනි, දැන් ඉතිං අපි චින්තක දර්ශනට "හොරා", ලේබලය අලවමු!
සමන් විමල් Saturday, 01 February 2025 09:37 AM
අන්තිමටම ජනාධිපතිත් ඉල්ලා අස්වෙයි.
යෝගා Saturday, 01 February 2025 10:05 AM
මාලිමා ලොන්ඩරිකාරයෝ කියන්නේ මේ අයට වැඩ බැරි නිසා අස්වෙනවා කියලා. එතකොට හතර දෙනාම වැඩ බැරි අයද? පත් කලෙත් මේ ආණ්ඩුවෙන්ම නේද? ඇමැති සෙට් එකේ ඔලු අතගාල බලන්න. ඔවුන් හැමෝගෙම අං මෝදු වෙලා.
ජයනාත් Saturday, 01 February 2025 12:06 PM
මෙයාලා අස්වෙන්නේ ඡන්දයට එන්න නේද..?
සමන්ත Sunday, 02 February 2025 04:15 AM
දැන් සැපද?
Asanga Sunday, 02 February 2025 10:01 AM
මේ කී වෙනියාද?