5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 58 minutes ago
Y නෙලුම් · 1 hour ago සමහර විට මොකක්හරි මානසික ආබාධයක් නිසා කර ගත්ත දෙයක් වෙන්න පුළුවන්. (නදී) Reply 0
Y අප්පුහාමි · 1 hour ago අර පිරිමිත් නොවන ගැහැණුත් නොවන කට හඬින් සින්දු කියන අලුත් පන්නයේ ගායකයින්ගෙන් කෙනෙකුට කවුරුහරි ඔහොම කරගනින් කියලා කිවුවද දන්නේ නැහැ. (නදී) Reply 0
Y ජෙහාන් · 1 hour ago බන්දුල බලාගෙන ඔයත් කඩේ යන එන ගමන් ඔය තියන දෙයක් පරිස්සම් කරගත්තොත් හොඳයි නේද ? කියන්න බෑනේ අද රටේ සිදුවෙන දේවල් ..මේ පේන්නේ නැද්ද ? (නදී) Reply 0
Y දිනේෂ් · 1 hour ago බන්දුල අනුන්ගේ අදහස් උපහාසයට ලක් කරන්න ගිහින් හොට බිම ඇන ගත්ත පළමු වතාව නෙවෙයි නේ මේක. (නදී) Reply 0
Y අජිත් · 1 hour ago ඔන්න බන්දුල අහිංසට ආඩපාලි කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ අහිංසා කියපු දේම තමා. මේ තරුණයා මානසික රෝගියෙක්ලු. එයාම තමා කපාගෙන තිබෙන්නේ. දැන් ඉතින් බන්දුල ට පුළුවන් කසාය බීපු ගොළුවා වගේ සභාවේ ඉන්න. (නදී) Reply 0
Y ජගත් නන්දසිරි..... · 1 hour ago ආශ්චර්ය වේගෙන එනවා වගේ. මේකයි ඕක මානසික අසහනය පිටකළ අවස්තාවක්. (නදී) Reply 0
Y කෙවින් · 1 hour ago මට නම් සැකයි මේ තරුණයාත් අපේ බන්දුල පෙරේරා මහතා වගේ බවලතුන්ට අනම් මනම් කියන්න ගිහින් කරගත් අලකලංචියක්ද කියලා. (නි) Reply 0
Y ගුණසිරි · 1 hour ago බන්දුල පෙරේරා මොකද මේ පාඨක බවලතුන් පස්සෙන් පන්නන්නේ? ප්‍රවේශමෙන් ! (නි) Reply 0
Y චන්ද්‍ර වීරසිංහ · 1 hour ago මෙය මානසික රෝගයක්. අප සමඟ සරසවියේ සිටි ශිෂ්‍ය සහෝදරයෙකුත් මෙයම කරගත්තා. තරුණ වයසේ අයට සෑදෙන මෙම රෝගය ඔබට වුවත් ඇතිවෙන්න පුළුවන්.කරුණාකර එවැනි අය හාස්‍යයට ලක්කරන්න එපා. ඔබගේ නොදැනීම ගැන අන්‍යයන් ඔබට සිනා වේවි (නි) Reply 0
Y දයා අළහකෝන් · 1 hour ago අර පසුගිය දවස්වල හලාවත පැත්තේ කෙනෙකුත් ඕක කපලා වෛද්‍යවරුන් නැවත එය සැකසුවාලු. එයා ගැන ආරංචියක් නැද්ද දන්නෙ නැහැ (නි) Reply 0
Y සම්පත් ප්‍රියංකර · 1 hour ago මල්ලි...ඔච්චර වටිනා දෙයක් කපල මුහුදට දාපු එකේ පාඩුව පස්සේ තමයි ඔයාට තේරෙන්නේ...පස්සේ ඉතින් උවමනා උනාම අතමාරුවකට කාගෙන් හරි ඉල්ලගන්න කියලද...(ස) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago තාම වටරැක හාමදුරුවන්ගේ දායිකාවෝ ටිකක් ඉන්නවා මේ තීරුවේ වටරැක ජාතකේ ජාතක කතා පොතට ඇතුලත් කරන්න හදන. මේක ස්ථිරව ඔය අහින්සල වගේ ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු බවලතියගේ ක්‍රියාවක් නිසා ඇති වුනු ප්‍රතිපලයක් විය යුතුයි. නැත්නම් වෙන හේතුවක් නැහැ කොල්ලෙකුට ඕකත් එක්ක තරහ වෙන්න. (නදී) Reply 0
Y විමළ දර්ම · 1 hour ago මුහුදට විසිකළ ඉන්ද්‍රිය සොයා ගන්නට විශේෂ පොලිස් බල කායක් යොදන්න. (නදී) Reply 0
Y රකිත් · 1 hour ago වෙන රටක කෙනෙක් ඔට්ටුවක් පැරදිලා මෙවැනි දෙයක් කල ගත් බව නම් අසා තියෙනවා. හැබැයි, අපේ රටේ මෙවැනි සිද්ධියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි මගේ හිතේ. ස්ත්‍රී දුෂකයින්ට, බාල අපරාධකාරයින්ට නම් කියාපු දඬුවම. (නදී) Reply 0
Y සුගුනවති · 1 hour ago මම මේ කල්පනා කොරන්නේ. ඔය කොලුවට වෙන තැනක් තිබුනෙම නෙද්ද ඕක වීසි කොරන්න අම්මපා (නදී) Reply 0
Y පිටිගල · 1 hour ago දැන් ඕක කපලා මුහුදට වීසි කලේ කවුද? අපරාදේ මාළු කන්න ඇති.. නැත්නම් අපේ දොස්තර මහත්වරුන්ට පුළුවන් ඕක තිබුන තැනම හයි කරන්න.(අ) Reply 0
Y අහිංසා · 1 hour ago වෙන කෙනෙක් ඔය ඉන්ද්‍රිය කපලා දැම්මත් මේ පුද්ගලයා කියාවි, මමමයි මගේ ඉන්ද්‍රිය කපලා මුහුදට විසිකළේ කියලා.මොකද දැන් අපේ රටේ සිදුවන හැම සිද්ධියකම අවසානයට කැරකිලා එන්නේ ' මමමයි ' කියන වදනනේ. (නි) Reply 0
Y රූපවතී · 1 hour ago අර පසුගිය දිනවල ලංකාවට හැමතැනම එක එක පාට වැසි ඇදහැලුනේ ඔය ටික වෙන්න තමයි. දැන් මුළු ලංකාවේම ඉන්න අය හරියට වලිගය අග ගිනිගත් වඳුරන් වගේ (නි) Reply 0
Y තරිඳු · 1 hour ago කපන්න තිබුන හේතුව මොකක් වුණත් අනාගතයේදී මුහුණ දෙන්නට වෙන ප්‍රශ්න ගැන හිතුවා නම් මෙහෙම කරන එකක් නැහැ (නි) Reply 0
Y චතුර · 1 hour ago මේකට අදහස් දැමූ ගොඩක් අය මේක විනෝදයක් කරගෙන වගේ. කොහොම වුණත් ජනනේන්ද්‍රීය කපා මුහුදට විසිකරන්න තරම් කොල්ලට තිබුන ප්‍රශ්නය මොකක්ද දන්නේ නැහැ. (නි) Reply 0
Y අචිර · 1 hour ago වෙන කෙනෙක් ඔය ඉන්ද්‍රිය කපලා දැම්මත් මේ පුද්ගලයා කියාවි, මමමයි මගේ ඉන්ද්‍රිය කපලා මුහුදට විසිකළේ කියලා. (නි) Reply 0
Y හෙට්ටිආරච්චි · 1 hour ago සමහර විට මෙයා ලෙඩෙක් වෙන්න ඇති. නැත්නම් පිරිමියෙකුට තිබෙන වටිනාම අවයවය ඔහොම කපලා මුහුදට විසිකරයිද අම්මපා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට මොකක්හරි මානසික ආබාධයක් නිසා කර ගත්ත දෙයක් වෙන්න පුළුවන්. (නදී)
අර පිරිමිත් නොවන ගැහැණුත් නොවන කට හඬින් සින්දු කියන අලුත් පන්නයේ ගායකයින්ගෙන් කෙනෙකුට කවුරුහරි ඔහොම කරගනින් කියලා කිවුවද දන්නේ නැහැ. (නදී)
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියා හිතෙන්න ඇති (නදී)
බන්දුල බලාගෙන ඔයත් කඩේ යන එන ගමන් ඔය තියන දෙයක් පරිස්සම් කරගත්තොත් හොඳයි නේද ? කියන්න බෑනේ අද රටේ සිදුවෙන දේවල් ..මේ පේන්නේ නැද්ද ? (නදී)
බන්දුල අනුන්ගේ අදහස් උපහාසයට ලක් කරන්න ගිහින් හොට බිම ඇන ගත්ත පළමු වතාව නෙවෙයි නේ මේක. (නදී)
ඔය වගේ කරන්න ඕනා ගොඩ දෙනෙක් මේ රටේ ඉන්නවා (නදී)
අපිට නම් පෙනෙන්නේ බන්දුල පෙරේරාගේ ලෙඩේ වැඩිවෙලා වගේ. (නදී)
ආගම මාරු කරන්න හිතිලද? (නදී)
මොකක් හරි ලොකු දෙයක් වෙන්න ඇති ඒ ළමයට (නදී)
කුඩු වල "ආශ්චර්‍යය " (නදී)
ඔන්න බන්දුල අහිංසට ආඩපාලි කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ අහිංසා කියපු දේම තමා. මේ තරුණයා මානසික රෝගියෙක්ලු. එයාම තමා කපාගෙන තිබෙන්නේ. දැන් ඉතින් බන්දුල ට පුළුවන් කසාය බීපු ගොළුවා වගේ සභාවේ ඉන්න. (නදී)
ඕක තමයි අපායට මුල කියල වෙන්න ඇති (නදී)
වෙන එකක් බද්ද කරගන්න හිතාගෙන කපලා දාන්න ඇති (නදී)
ෆ්ලින්ග් ෆිෂ් ෆිල්ම් එක බලලා තමයි ඔය පිස්සු කෙලින්නේ (නදී)
ආශ්චර්ය වේගෙන එනවා වගේ. මේකයි ඕක මානසික අසහනය පිටකළ අවස්තාවක්. (නදී)
එයාම කරගත් දෙයක් කියලා හොඳටම විශ්වාසද? (නි)
මට නම් සැකයි මේ තරුණයාත් අපේ බන්දුල පෙරේරා මහතා වගේ බවලතුන්ට අනම් මනම් කියන්න ගිහින් කරගත් අලකලංචියක්ද කියලා. (නි)
බන්දුල පෙරේරා මොකද මේ පාඨක බවලතුන් පස්සෙන් පන්නන්නේ? ප්‍රවේශමෙන් ! (නි)
ගෙදර නෝනා එක්ක වුණ රණ්ඩුවක ප්‍රතිඵලයක්වද්ද දන්නෙ නැහැ (නි)
මොකද දන්නෙ නැහැ එහෙම කරගත්තේ? (නි)
කණගාටුයි! (නි)
කොල්ලට මොකද මේ වුණේ? (නි)
මේ ඉන්න පුස්සෝ මදිවාටද මන්ද? නේද බන්දුල මහත්තයෝ? (නදී)
මෙයයි ආශ්චර්යය! (නි)
මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති (නි)
අනේ සංසාරේ! (නි)
බන්දුලගේ කඩේ යාමේ සීමාවක් නැහැනේ (නි)
මෙය මානසික රෝගයක්. අප සමඟ සරසවියේ සිටි ශිෂ්‍ය සහෝදරයෙකුත් මෙයම කරගත්තා. තරුණ වයසේ අයට සෑදෙන මෙම රෝගය ඔබට වුවත් ඇතිවෙන්න පුළුවන්.කරුණාකර එවැනි අය හාස්‍යයට ලක්කරන්න එපා. ඔබගේ නොදැනීම ගැන අන්‍යයන් ඔබට සිනා වේවි (නි)
අපි අනුකම්පා කල යුතුයි. (ස)
අර පසුගිය දවස්වල හලාවත පැත්තේ කෙනෙකුත් ඕක කපලා වෛද්‍යවරුන් නැවත එය සැකසුවාලු. එයා ගැන ආරංචියක් නැද්ද දන්නෙ නැහැ (නි)
රට යන අත බලලා තීරණයක් ගත්තද? (නි)
එයා කැමති එහෙම වෙන්න ඇති. අනිත් අය මොකටද කලබල වෙන්නේ. (නදී)
වැඩක් නැහැ කියා හිතෙන්න ඇති (නදී)
එයාට මොනවාහරි භයානක සමාජ රෝගයක්වත් හැදිලද දන්නේ නැහැ (නි)
මල්ලි...ඔච්චර වටිනා දෙයක් කපල මුහුදට දාපු එකේ පාඩුව පස්සේ තමයි ඔයාට තේරෙන්නේ...පස්සේ ඉතින් උවමනා උනාම අතමාරුවකට කාගෙන් හරි ඉල්ලගන්න කියලද...(ස)
බන්දුල පෙරේරා, නියම අදහස, (දී)
තාම වටරැක හාමදුරුවන්ගේ දායිකාවෝ ටිකක් ඉන්නවා මේ තීරුවේ වටරැක ජාතකේ ජාතක කතා පොතට ඇතුලත් කරන්න හදන. මේක ස්ථිරව ඔය අහින්සල වගේ ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු බවලතියගේ ක්‍රියාවක් නිසා ඇති වුනු ප්‍රතිපලයක් විය යුතුයි. නැත්නම් වෙන හේතුවක් නැහැ කොල්ලෙකුට ඕකත් එක්ක තරහ වෙන්න. (නදී)
මුහුදට විසිකළ ඉන්ද්‍රිය සොයා ගන්නට විශේෂ පොලිස් බල කායක් යොදන්න. (නදී)
මලවුන්ට කන්ඩද දැම්මේ (නදී)
කවුරුහරි කපන්න කලින් මෙයා කපාගත්තවත්ද? (නදී)
ඔක්කොම කරදර වලට මුල මේක තමයි කියල හිතෙන්න ඇති (නදී)
වෙන රටක කෙනෙක් ඔට්ටුවක් පැරදිලා මෙවැනි දෙයක් කල ගත් බව නම් අසා තියෙනවා. හැබැයි, අපේ රටේ මෙවැනි සිද්ධියක් වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි මගේ හිතේ. ස්ත්‍රී දුෂකයින්ට, බාල අපරාධකාරයින්ට නම් කියාපු දඬුවම. (නදී)
මොන මෝඩ මිනිහෙක්ද ? (නදී)
නදීෂාට මොකටද ඕවා? (නි)
වටරැක හාමුදුරුවන්ට උනා වගේද දන්නේ නැහැ. එයාම කපාගත්තද දන්නේ නැහැ (නදී)
මම මේ කල්පනා කොරන්නේ. ඔය කොලුවට වෙන තැනක් තිබුනෙම නෙද්ද ඕක වීසි කොරන්න අම්මපා (නදී)
කපන්න වෙන දෙයක් නැතුවටද ඕකම කැපුවේ ? (අ)
දැන් ඕක කපලා මුහුදට වීසි කලේ කවුද? අපරාදේ මාළු කන්න ඇති.. නැත්නම් අපේ දොස්තර මහත්වරුන්ට පුළුවන් ඕක තිබුන තැනම හයි කරන්න.(අ)
ජනගහනය අඩු කිරීමට ගත් පියවරක්. (අ)
ජීවත් වන්නට වාසනාව ලැබුනොත් එය ලොකු දෙයක් . (අ)
කාට හම්බවේවි ද දන්නෙනෑ. (අ)
අහිංසා,මොනවා කරන්නද? ඕක ලෙඩක්.කවුද ඔයාට ඔය නම දැම්මේ? (නි)
කවුරු හරි පාඩමක් ඉගැන්නුවාවද්ද? (නි)
වෙන කෙනෙක් ඔය ඉන්ද්‍රිය කපලා දැම්මත් මේ පුද්ගලයා කියාවි, මමමයි මගේ ඉන්ද්‍රිය කපලා මුහුදට විසිකළේ කියලා.මොකද දැන් අපේ රටේ සිදුවන හැම සිද්ධියකම අවසානයට කැරකිලා එන්නේ ' මමමයි ' කියන වදනනේ. (නි)
අර පසුගිය දිනවල ලංකාවට හැමතැනම එක එක පාට වැසි ඇදහැලුනේ ඔය ටික වෙන්න තමයි. දැන් මුළු ලංකාවේම ඉන්න අය හරියට වලිගය අග ගිනිගත් වඳුරන් වගේ (නි)
මේක තමුන් කරගත්ත එකක්ද? වෙන කෙනෙක්ගේ වැඩක්ද දන්නෙ නැහැ (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
කරදරයක් කියලා හිතෙන්න ඇති. (නි)
එහෙම කිරීමේ අරමුණ මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)
අනේ පවු! (නි)
තිබිලා මොකටද කියලා හිතුනවද්ද? (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
තමන්ම කපාගත්තද? එහෙමත් නැත්නම්, වෙන කවුරුහරි කැපුවද? (නි)
මොනවාහරි මත්වෙන දෙයක්වත් පාවිච්චි කළාද දන්නෙ නැහැ (නි)
දෑන් හැම කොල්ලෙක්ම මේක කරන්න පටන්ගනීද දන්නේ නැහැ (නි)
මේකෙන් වැඩක් නැහැ කියලා හිතුවාවද්ද? (නි)
අනේ මොන හිතකින් කපලා විසිකළාද? (නි)
ඇයි මේ? තරහා වෙලාවද්ද? (නි)
දැන් මොනවා හිතෙනවා ඇද්ද? (නි)
මුහුදට විසිනොකර හිටියා නම් ශල්‍යකර්මයක්වත් කරන්න තිබුණා නේද? (නි)
කපන්න තිබුන හේතුව මොකක් වුණත් අනාගතයේදී මුහුණ දෙන්නට වෙන ප්‍රශ්න ගැන හිතුවා නම් මෙහෙම කරන එකක් නැහැ (නි)
දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
තේරුමක් නැහැ කියලා හිතෙන්න ඇති (නි)
මේකට අදහස් දැමූ ගොඩක් අය මේක විනෝදයක් කරගෙන වගේ. කොහොම වුණත් ජනනේන්ද්‍රීය කපා මුහුදට විසිකරන්න තරම් කොල්ලට තිබුන ප්‍රශ්නය මොකක්ද දන්නේ නැහැ. (නි)
අනේ පවු ලංකාවෙ නැතිබැරි පිරිමින්ට ගිය කලදසාව. (නි)
අපේ රට ඉන්දියන් සාගරයේ (අ) මුතු ඇටේ බවට පත්වීගෙන එනවා වගේ. (නි)
මුහුදටම දෑම්මේ මොකද දන්නෙ නැහැ නේද? (නි)
පවු කියලත් හිතෙනවා (නි)
කියලා වැඩක් නැහැ මේවාට කිසිම දෙයක් (නි)
වෙන කෙනෙක් ඔය ඉන්ද්‍රිය කපලා දැම්මත් මේ පුද්ගලයා කියාවි, මමමයි මගේ ඉන්ද්‍රිය කපලා මුහුදට විසිකළේ කියලා. (නි)
සමහර විට මෙයා ලෙඩෙක් වෙන්න ඇති. නැත්නම් පිරිමියෙකුට තිබෙන වටිනාම අවයවය ඔහොම කපලා මුහුදට විසිකරයිද අම්මපා! (නි)
කොලුවාට මොනවා හිතිලා කපලා විසිකළාද? (නි)
මුහුදේ ඉන්න මාලු ටිකත් ඉවරයි මේ වැඩ වලින් (නි)
අනේ කවුරුහරි ඔහුට පිහිටවනු මැනවි. (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)