ගල්කිරියාගම පුබ්බෝගම මවක හා දියණියක (49 හා 24) රිය අනතුරකින් මිය ගිය බවත් තවත් කුඩා දරුවකු තුවාල ලැබූ බවත් ගල්කිරියාගම පොලිසිය කියයි. අනතුර සිදු කළැයි කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිරියාගම පුබ්බෝගම මවක හා දියණියක (49 හා 24) රිය අනතුරකින් මිය ගිය බවත් තවත් කුඩා දරුවකු තුවාල ලැබූ බවත් ගල්කිරියාගම පොලිසිය කියයි. අනතුර සිදු කළැයි කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ත්‍රී වීල් එක? (අ)
අයියෝ අපේ ලංකාවේ අයගේ මොලවල්වල තියෙන්නේ මැටිද? මේකනේ දැන් ලොකුම ත්‍රස්තවාදය වෙලා තියෙන්නේ. චුට්ටක් හිමින් ගියා හම මුන්ගේ මොනවද පඩුවෙන්නේ. අපරාදෙනේ මිනිස් ජීවිත . මිනිහ කියන එකා සතාගෙන් වෙනස් වෙන්නේ සිතන්න පුළුවන් නිසා. මැරිච්ච අයගේ පවුල්වල අයට කොච්චර දුකක්ද පාඩුවක්ද වේදනාවක්ද. සත්තු නම් අනේ අපොයි කියල දුක් වෙලා වල දන්නා පුළුවන්. එය අපේ මිනස්ස්සු මේවා තේරුම් ගන්නේ නැත්තේ. දියුණු රටවල්වල රිය පදවන හැටි තෙලේ නාට්‍ය වගේ දල පෙන්නන්න ඕන අපේ අයට. මොන ට්‍රැෆික් එකා වුණත් පිළිවෙලට යනවනේ. මොකෝ ඒ රටවල් හිමින් වැඩ කරලා අපිට වඩා දුප්පත් වෙළද? අපේ ආකල්පමය වෙනසක් සිදුනොවුනොත් නීති නොහදුනොත්. ඔහේ හප්පලා මරල යාවි. ජීවිත් වෙලා ඉන්න අපි ඉක්මන් සුවයයි නිවන් සැපයි ප්‍රර්ථනා කරලා නිකන් ඉඳීවි. . මේවා අහන දකින කොට පුදුම වේදනාවක් ඇතිවෙනවා. මොකද මේ අනතු ගොඩක් වලක්වා ගණන පුළුවන් ඒවා. (අ)
හරිම ඛේදනීය සිදුවීමක් (නි)
ගමගේ, වේගයෙන් යනවට වැඩිය මාර්ග නීති කඩකිරීම මාර්ග අනතුරු වලට හේතුවයි. ත්‍රීරෝද මෙයට ප්‍රධාන හේතුවයි (නි)
ඇයි අකිල, ඒක ගහේ හැපිලා කියලා පේන්නෙ නැද්ද?
මේ රියදුරාට නින්ද ගියාවද්ද? (නි)
ඉන්දියාව ලංකාව අක්‍රමනය කරලා ඉවරයි. ලංකාවට සරිලන වාහන හදන්න නව නිපැයුම්කරුවො ලංකාවෙ කොච්චර ඉන්නවද..? පරිපාලනයත් කුට්ටියට. එතෙක් මෙවැනි අකල් මරණ තිබේවි. (නි)