IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවර

(රොමේෂ් මධුෂංඛ)

මේ මස 26 වැනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය හා 27 වැනිදාට උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම් සංවිධානය කර ඇති හෙයින් නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්ත නායකයෙක් සැමරීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගැනීමට සූදානම් වෙයි. 



අදහස් (21)

ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවර

emerson Friday, 17 November 2017 03:58 AM

බලාගෙන සහජීවනයට බාදා කලා කියල ඔහෙලේවත් අත් අඩංගුවට ගන්න බැරි නෑ...............

:       297       545

Prase Friday, 17 November 2017 04:02 AM

අඩුවෙන් භාවිතා කරන්න......

:       0       93

Nandaka Friday, 17 November 2017 04:23 AM

සමරනවානම් අවස්ථාව දී එය අධ්‍යනය කිරීම බුද්ධි අංශ විසින්ද ඊට මතවාදීව පිළිතුරු දීම රජය විසින්ද කල යුතුයි !තස්ත්‍ර නායකයන් සම්රනවාට විරුද්ධ නම් කේ.පී කරුණා වැනි තස්ත්‍ර නායකයන්ට දුන් වරප්‍රසාද ? දැනටත් ලබාදී ඇති නිදහස ? එය විශේෂ ජනධිපති සමාවක්ද ? කරන ලද අපරාද මනුෂ්‍ය ඝාතන වලට නඩු දාන්නේ නැත්තේ ඇයි ? වගකිවයුතු රජයක්නම් මේවාට පිළිතුරු දිය යුතුය !

:       278       419

BamunuarachchiSaturday, 18 November 2017 05:50 PM

හලෝ මෝඩ විදිහට කතාකරන්න එපා. කරුණා අම්මාන් යුද්ධය අවසන් වුණාට පසුව සිංහලයාගේ පැත්ත ගත් කෙනෙක් නෙවෙයි. ප්‍රභාකරන් සිටිනවිට ඔහුට විරුද්ධව සිංහලයගේ පැත්ත ගෙන ප්‍රභාකරන්ට විරුද්ධව සටන් කළ කෙනෙක්. ප්‍රභාකරන්ට සහය දුන් දෙමළ අය පවා කරුණාට විරුද්ධව හිටියා. කරුන් විශාල අවදානමක් අරගෙන සිංහලයා සමග එකතු වුණේ. ඒ වගේම කරුණාගේ උදව්ව යුද්ධය දිනීමට බොහෝ උපකාර වුණා. එල්.ටී.ටී.ඊ එකට ආයුධ දීපු නායකයෝ ගැන මතක නැද්ද? මෙහෙමත් ගොබ්බයෝ මේ සිංහලයෝ අතරේ ඉන්නවනේ අම්මපා... !!!

:       1       0

දකුණේ බය සැක Friday, 17 November 2017 04:25 AM

ත්‍රස්ත නායකයන් සැමරීමට ජ.වි.පෙ ට පුළුවන් වන්නේ ජ.වි.පෙ තහනම ඉවත් කල නිසා.( මහා ඉල් සමරුව) දැන් ඔවුන් සහ පෙරටුගාමී අතර වෙනස සරසවි වලින් පාරේ කරන නීති විරෝධී වෙඩි වලින් පෙනේ. දැන් ජ.වි.පෙ හොදයි. රජය බය නැතිව උතුරට ඔවුන් සැමරීමට ඉඩ දෙන්න. නැතහොත් නැවතත් උතුරේ ප්‍රශ්න වනු ඇත.

:       525       264

kasun Friday, 17 November 2017 04:30 AM

නිතිය අකුරටම කියාත්මක කල යුතුය ........ශ්‍රී ලංකා ජාතික දජය ඔසවන්න බෑ..........මහා විරුසමරන්න යනවා .........

:       100       613

suran Friday, 17 November 2017 04:31 AM

පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ අපි දැක්කා පහුගියකාලේ අහිංසක දරුවන්ගේ ඔලු පලනවා. ත්‍රස්තවාදී හොල්මන් ඉදිරියෙන් බියගුලුව හැංගෙනවා.

:       117       426

jayasekara Friday, 17 November 2017 04:33 AM

ඇති යාන්තම් කොන්ද පන තියෙන තීරණයක්...

:       7       93

ලුම්බිණි Friday, 17 November 2017 05:27 AM

මෙය ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවරක් නොව වේලුපිල්ලේ ප්‍රභාකරන් සැමරීමට විරුද්ධ වීමක් විය යුතුයි. නැත් නම් විජේවීර සමරන්න බැරි වෙනවා.

:       85       92

Saman Friday, 17 November 2017 05:34 AM

ඡන්දයක් ලඟ නිසා මෙයාලා අපිට කොකා පෙන්නන්න ලෑස්ති වෙනවා. මීට කලිනුත් එයාලගෙ නිති විරෝධී උත්සව උතුරේ පැවැත්වූවා ඇයි එතකොට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්තේ ඡන්දය ලංවෙන කොට තමා නිතිය මතක් වෙලා තියෙන්නෙ.

:       42       168

Lasantha Friday, 17 November 2017 05:42 AM

ඔය අපිව සනසන්න කියන බොරු කතා. ඇත්තට වෙනදේ හිතාගන්න පුළුවන් අපිට. රට්ටු මෝඩයෝ කියල හිතාගෙන ඉන්නේ.

:       1       136

lal Friday, 17 November 2017 06:03 AM

මෙය නීති විරෝධීයි....... එමනිසා අත් අඩංගුවට ගැනීම, වතුර ප්‍රහාර , බටන් ප්‍රහාර භාවිතා කල සියලු දේ යුක්ති සහගතද?

:       1       18

lusena Friday, 17 November 2017 07:06 AM

පුලුවන්නම් පොලිසියට අභියෝග කරනවා නීති විරෝධිව හැසිරෙන පුද්ගලයකුට කනට පාරක් ගහලා පෙන්නන්න අර හම්බන්තොටදී ...............

:       0       54

vipula Friday, 17 November 2017 07:26 AM

දැන් අපේ මිනිස්සු විජේවීරයි ප්‍රභාකරන් එක සමාන විදිහට දකින තරමට මුල අමතක වෙලා. එසේම කොටින්ගේ පක්ෂයයි ජේ වී පි එකයි එක සමාන විදිහට පෙන්නේනේ.

:       0       6

ශ්‍රීමන්ත කටුකුරුන්ද Friday, 17 November 2017 07:35 AM

රජය නොබියව එයට ඉඩදිය යුතුයි . ජවිපෙට පෙරටුගමින්ට පුළුවන් නම් උතුරට බැරි ඇයි ? මන්ද ඔවුන් දෙපාර්ශ්වයම කලේ එකම දෙයක් (රට බෙදීමේ ඉල්ලීම හැර) නිසාය . සන්නද්ධව කළ පරාජය මහින්ද මහතා කළා දැන් කළ යුත්තේ මතවාදය පරාජය කිරීමයි. එය රජයක වගකීමයි. මහින්ද මහතා එය කලේ නැහැ .

:       2       52

BamunuarachchiSunday, 19 November 2017 12:16 AM

මේ ඉන්නේ මිනිස්සු? ඔන්න අපි පරිස්සම් වෙන්න ඕනේ දෙමළාගෙන් නොව මේවගේ සිංහලයින්ගෙන්. දෙමල ත්‍රස්තයෝ සිංහල මිනිසුන් ක්ලේමෝ බෝම්බතියල මරනකොට, ඩොලර්, කෙන්ට් ෆාම් වල පොඩිලමයි කපා මරනවිට හිතන්න ඇති ඔහොම උනාට කමක් නැහැ JVP එකත් කලානේ කියලා. මෙයාගේ අදහස් නමටත් කැතයි.

:       0       0

පිටිගල මිලානෝ Friday, 17 November 2017 07:41 AM

මේ සැමරුම් පිටුපස සිටින හිටපු ලේකම්ගේ හෙංචයියන්ව අල්ලන්න. දෙදහස්විස්සේ සිහිනය සැබෑ කරගන්න රටම වුනත් මේ හොරු පවා දෙයි.

:       185       0

siri Friday, 17 November 2017 07:43 AM

මේ පිම්පි ආණ්ඩුව එකටත් ඉඩ දෙයි'

:       51       108

Susantha Friday, 17 November 2017 08:27 AM

දවසට රුපියල් 1500 පඩියට යහපාලනයට රෙදි නැතිව කඩේ යන බලකාය ඡන්දය ළංවෙද්දීම ආපහු එළි බැහැලා වගේ... දැන් කොටින්ව සමරන්නත් ඉඩදෙන්නැතිලු.. ලෝකේ මොන රටේද ත්‍රස්තයෝ සමරන්නේ එහෙම?

:       0       63

prakaash Friday, 17 November 2017 12:08 PM

මේ ගොබ්බ පාලකයින් ගෙන යන බොරුවලට නොරැවටෙනු. කොහොමත් කොටින්ට උදව් කරන පිංගුත්තර ආණ්ඩුවක්...

:       0       1

Bamunuarachchi Sunday, 19 November 2017 08:17 AM

"මෙය නීති විරෝධීයි... එමනිසා අත්අඩංගුවට ගැනීම, වතුර ප්‍රහාර, බැටන් ප්‍රහාර භාවිතා කල සියලු දේ යුක්ති සහගතද?" මොන බම්බු කතාවක්ද ලාල් කියන්නේ? ලාල් කියනවා "මෙය නීති විරෝධීයි...." එහෙනම් අවස්ථාවේ හැටියට අත් අඩංගුවට ගැනීම, වතුර ප්‍රහාර , බැටන් ප්‍රහාර භාවිතා කල සියලු දේ කලාට කම්නැත. අනික් නීති විරෝධී දේවලට යොදන ප්‍රහාර මේකටත් යොදන්න. නීති විරෝධීනම් බලය යෙදීමේ වැරැද්ද මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 14 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 57 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 234 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 174 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 532 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 220 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 493 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site