3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ශිරන්තිගේ ලෙඩ ගැන හොයන්න වෛද්ය මණ්ඩලයක් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර අැත.. 11 minutes ago
Y තුසිත අබේකෝන් · 1 hour ago ඔහොම යං. ගැමී දුක දන්නේ මේ මිනිස්සු මිස සල්ලිවලට පිල් මාරුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීලා නෙමෙයි. ඔබලාගේ එඩිතර සටනට අපේ සුභ පැතුම්.(නදී) Reply 0
Y ඡානක · 1 hour ago දැන් ගම්වල ඉන්න ජනතාවගේ මොලේ පෑදීගෙන එනවා වගේ. සුභ අනාගතයක් ලගයි වගේ.(නදී) Reply 0
Y විරාජ් කාලිංග · 1 hour ago පාර්ලිමේන්තුවේත් රහස් ඡන්දයක් තිබ්බා නම් වෙන්නේ ඕකම තමයි. ජන මතය ඕක තමයි. අද පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මුදලට පක්ෂ මාරු කරපු පිරිසකගේ බහුතරයක්.(නදී) Reply 0
Y සුමංගල - ඇල්පිටිය · 1 hour ago ඊළඟට මොකකක්ද වෙන්නේ ? ඔය ඔලු ටිකෙන් තව කෙනෙක් මාකට් කරාවි. එයත් ලොකු ගානකට විකිනේවි. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම් ප්‍රමාදවෙලා හරි මේ මිනිස්සුන්ට මොලේ පැදෙනවා.(නදී)
ඔහොම යං. ගැමී දුක දන්නේ මේ මිනිස්සු මිස සල්ලිවලට පිල් මාරුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීලා නෙමෙයි. ඔබලාගේ එඩිතර සටනට අපේ සුභ පැතුම්.(නදී)
දැන් ගම්වල ඉන්න ජනතාවගේ මොලේ පෑදීගෙන එනවා වගේ. සුභ අනාගතයක් ලගයි වගේ.(නදී)
තුසිත මහත්මයා කියපු දෙය හරියටම හරි. මගෙත් සුභ පැතුම්.(නදී)
පාර්ලිමේන්තුවේත් රහස් ඡන්දයක් තිබ්බා නම් වෙන්නේ ඕකම තමයි. ජන මතය ඕක තමයි. අද පාර්ලිමේන්තුවේ තිබෙන්නේ මුදලට පක්ෂ මාරු කරපු පිරිසකගේ බහුතරයක්.(නදී)
ඊළඟට මොකකක්ද වෙන්නේ ? ඔය ඔලු ටිකෙන් තව කෙනෙක් මාකට් කරාවි. එයත් ලොකු ගානකට විකිනේවි. (නදී)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සත්‍ය වසන් කළාට නියම සත්‍ය මෙයයි.(නදී)