8 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
භික්ෂූ චීවරය ගැලවිය යුත්තේ බෞද්ධ විනය නීති වලට අනුවයි භික්ෂුන් වහන්සේලාගේ චීවරය ගැලවීම කිසිසේත් උසාවියට සම්බන්ධ කාර්යයක් නොවේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. එය කළ යුත්තේ බුද්ධ ධර්මයේ .. 24 minutes ago
Y ප්‍රසාද් · 1 hour ago අමීන්, තමුන්ටයි මොලේ නැත්තේ , වීර දුන්නේ උදාහරණයක්, මොලේ තියෙන්න ඉස්කෝලේ යනවා යැ. සත්තු මර මරා ඉන්නවා මිසක්. (ස) Reply 0
Y නෙතුමි · 1 hour ago මේ ඔක්කොටම මුල අසහනය, මේ මිනිස්සු ඒ තරමටම දූෂිතයි, දැන් ලංකාවේ වාතාවරණය හැටියට දෙමවුපියෝ දරුවන් ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුයි මේ තිරිසන්නුන්ගෙන් ළමයින්ව බේරගන්න. (ස) Reply 0
Y ප්‍රදීපා · 1 hour ago හැමදාම වගේ මෙවැනි ළමා අපචාර අහන්න, දකින්න ලැබෙන රටේ දෙමවුපියෝ තවමත් තම කුඩා දරුවන් ගැන සැළකිල්ල දක්වනවා මදි කියලයි මට හිතෙන්නේ. දැන් අපිට පොඩි දරුවෙක් තියා ආච්චි කෙනෙක්වත් ගෙදර තනියම දාලා යන්න බැහැ. දැක්කද මහව අවුරුදු 90ක ආච්චි කෙනෙක්ව දූෂණය කරලා. මේ ලංකාවේ විනාශය ලංවෙලාද? (නි) Reply 0
Y අනුර පනාගොඩ මෙල්බර්න් ඕස්ට්‍රේලියා · 1 hour ago ඔය ටික කරගන්න මේ යකාට වෙන ක්‍රමයක් තිබුනෙම නැද්ද අම්මපා (අ) Reply 0
Y ජලීල් · 1 hour ago ඕමන්ත, අරාබි රටවල් වල දවසකට ඔටුවෝ, එළුවෝ, හරක් මිලියන් ගණන් මරණ එක ඇත්ත එත් ඒ මස් පිණිස, ඇයි මේ සත්තු මේ රටවල වදවී නොයන්නේ ටිකක් සිතන්න..(අ) Reply 0
Y ලියනගේ · 1 hour ago හැමෝම එක හඞින් ඉල්ලා සිටින්නේ රජ කාලේ නැති නම් අරාබි දඬුවම් දෙන්න කියලා මේ වගේ ළමා දුෂණ වලට. අනාගතේ භාරගන්න ඉන්න මල් කැකුළක් තලන කාලකන්නින්ට මරණ දඬුවම දෙන්න මෙච්චර පැකිලෙන්නේ ඇයි? (ස) Reply 0
Y අර්ෂා · 1 hour ago ප්‍රසාද් , අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ඉවත් කිරීමට ප්‍රථම තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ නොපෙනෙන එක මට පුදුමයි.(ස) Reply 0
Y චමල් · 1 hour ago මේවත් වැරදිද?. අද ලංකාවේ තියෙන එකම වැරැද්ද දේශප්‍රේමියෙක්ද දේශද්‍රෝහියෙක්ද කියන එක විතරයි . අනිත් ඔක්කොම සාමාන්‍ය ජීවිතේදී වෙන දේවල් . දඬුවම් අවශ්‍ය නැහැ.(ස) Reply 0
Y ඕමන්ත · 1 hour ago එතකොට ඔය අරාබිකාරයෝ හරක් එළුවෝ මිලියන ගණන් මරන්නේ ඔවුන් ලොකු වැරදි කරලා වෙන්න ඇති . ගැහැණු හලාල් ක්‍රමයට මරන්නේ ලොකු වැරදි කරලා වෙන්න ඇති . ජේසුතුමා කිව්වේ වැරදිකරුවන්ට සමාව දෙන්න කියලා . බුදු හාමුදුරුවෝ කිව්වෙත් එහෙමයි . මේවා දියුණු සංකල්ප.(ස) Reply 0
Y අමීන් · 1 hour ago වීර මහත්තයෝ 'කැකිල්ලේ රජුගේ නීති නොවෙයි ' කියලා කිව්වේ අරාබියේද කැකිල්ලේ රජු හිටියේ .. පොඩ්ඩක් මොලේ පාවිචිචි කරන්න. (ස) Reply 0
Y ඕෂධී · 1 hour ago එතකොට ඔය අරාබි කට්ටිය සත්තුන්ගේ බෙල්ල කපන්නේ ඔවුන්ගේ ජීවත් වීමට තියෙන අයිතිය බලලද?එය දූෂණයක් ගාතනයක් නොවේද. (නි) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago චන්දි, අර්ෂා, ළමා අපචාර ගැන කාන්තාවන්ට වෙන අතවර ගැන අහන්න නැත්තේ නොවෙන නිසා නෙමෙයි, ඒවා පැමිණිලි කරන්න බය නිසා මොකද ඔප්පු කරන්න නොහැකි නම් පැමිණිලිකාරයටම දඩුවම් කරනවා.... (නි) Reply 0
Y ටිලිෂියා · 1 hour ago අරාබියේ ඉන්නේ සියවස් ගණනකට පෙර සාදාගත් නීතියක බලපෑම නිසා තවමත් ගෙනියන නොදියුණු මිනිස්සු කට්ටියක්. තෙල් නිසා සල්ලි ලැබිල තිබෙනවා, නමුත් ඔවුන් හිතන්නේ ආගම නිසා කියලා. (නි) Reply 0
Y වසන්ති · 1 hour ago වීර, කමල්, රොෂාන් වගේ කුහකකමින් සිතන කට්ටියට මේ රට කොහාට ගියත් කමක් නැහැ. මොන නීති දාලා හරි කමක් නැහැ මේ රට මේ අපරාධ රැල්ලෙන් මුදවා ගත යුතුමයි. අනේ පව් ඒ කෙලි පොඩ්ඩ.... (නි) Reply 0
Y චන්දිම · 1 hour ago මේක අපේ රටේ ලොකු පුටුවලට ඇස් නොඇරෙන කාරණාවක්.මේ දේවල් කරන්නේ නීතිය පණ නැති නිසා. තරාතිරම නොතකා දඩුවම් දෙන්න (නි) Reply 0
Y රත්න · 1 hour ago මොවුන්ට ආගමක් ජාතියක් නැහැ. මිනිස් වෙසින් සිටින යක්‍ෂෙයන් ටිකක් . මේ පාපතරයෝ අතර තම පියා, තම මව විසින් අහිංසක ළමුන් මොනතරම් බෙලි කපලා දුෂණය කරලා මරා දාලා තියෙනවද?මේ සමාජයේ මතුපිටට නොපෙනෙන අපරාද මොනතරම්ද? ඒත් අපට පුලුවන්ද ඔය හොදයි කියන බෙලි කපන නීතියට කැමති වෙන්න? (නි) Reply 0
Y රොෂාන් · 1 hour ago බ්ලඩ් මනි ගෙවන නීතියද අපේ රටටත් ඉල්ලන්නෙ? මම දන්නෙ නැහැ නුඹලා මේ අහිංසක දරුවන්ව දූෂණය කරපු අපරාධ කාරයන්ට නිදහසේ ඉන්න පුළුවන් නීතියක් මේ රටට ගේන්න ඉල්ලන්නෙ මොකද කියලා. (නි) Reply 0
Y රොෂාන් · 1 hour ago වසන්ති, ඒ කෙලි පොඩ්ඩ ගැන අපිට දුක නෑ කියලා ඔයා කියන්නෙ කොහොමද? මේ ප්‍රවෘත්තිය දැකපු මොහොතෙ හිතට ආපු ආවේගය තවත් වැඩි වුණා. කල දුටුකල වල ඉහ ගන්න දඟලන මොහමඩ් වගේ කපටියොයි කපටියොන්ට අහුවන අපේ මොලේ ඇති මිනිස්සුයි දැකලා. මම කලිනුත් කිව්වා මේක කරපු තිරිසනාට මරණ දඬුවම මිසක් වෙන දඬුවමක් ගැලපෙන්නෙ නැහැ කියලා. නමුත් මේක විසඳන්න යන්නෙ අරාබි නීතියෙන් නම්, ඒක කරපු මිනිහට පුලුවන් බ්ලඩ් මනි විදියට මේ දරුවගෙ දෙමවුපියන්ට ගානක් ගෙවලා මරණ දඬුවමින් නිදහස් වෙන්න වුනත්. දෙයක් පිළිගන්න කලින් හොඳට හිතලා බලන්න මිනිසුනේ. (නි) Reply 0
Y රත්න · 1 hour ago මොවුන්ට ආගමක් ජාතියක් නැහැ. මිනිස් වෙසින් සිටින යක්‍ෂෙයෝ ටිකක්.අපරාදයට බරවැඩ සහිත දඩුවම් දිය යුතුයි. නඩත්තු ගාස්තු වලට ඇති වෙන්න වැඩ ගතයුතුයි (නි) Reply 0
Y චමින්ද · 1 hour ago මරණ දඩුවම් ක්‍රියාත්මක කරලා කොහොමද?එහෙම වුනොත් ලොකු තැන්වල ඉන්න කී දෙනෙක්ට යන්න වේවිද ගහට? (නි) Reply 0
Y වීර · 1 hour ago අරාබි නීති වලින් මොන කාන්තා නිදහසක්ද?අරාබි නීතිවලින් කාන්තාවන් කාම වහලියෝ කරන බව ඔබ දැනගන්න. (නි) Reply 0
Y වීර · 1 hour ago අර්ෂා,මේක සිංහල රටක්.සිංහල රටට සිංහල නීති මිසක් ඔය කොහෙද යන අරාබි නීති වැඩක් නැහැ.අරාබියේ කාන්තාවන් දුෂණය වුනාට පැමිණිලි කරන්නේ නැත්තේ පිරිමින් තිදෙනෙක් එයට සාක්ෂි නොදුන්නොත් තමාටම දඬුවම් ලැබෙයි කියන බිය නිසා.පැමිණිලි නැති හින්දා ඔබ හිතන්නේ එහෙ කාන්තාවන් දුෂණය නොවෙනවා කියලා.මෙහෙමත් මෝඩ කතා. (නි) Reply 0
Y වීර · 1 hour ago වසන්ති,ඔබලා වගේ ජාතිය පාවාදෙන කුහක කාන්තාවන් තමයි සිංහල අපේ රටට මේ අරාබි කාරයන්ට බින්න බහින්න ඉඩදුන්නේ.(සිංහල කුල කතුන් නොවේ)දැන් ඔවුන් සුජාත සිංහල අපගේ උත්තරීතර මාතෘභූමියට අරාබි නීතිය ගෙන්න කතාකරනකොට ඔබලා උදව් කරන්න එපා. (නි) Reply 0
Y වීර · 1 hour ago අර්ෂා,මුස්ලිම් රටවල අපුරු කාන්තා නිදහස ගැන දැනගන්න "දෙවියන්ගේ අඩවිය" කියන පොත කියවලා බලන්නකෝ.ඔබට ඕනෑ නම් අරාබියට යන්න.මේක සිංහල රටක්.ඔය අරාබි නීති අපිට වැඩක් නැහැ.අරාබි නීතියේ කාන්තා නිදහස තබා අඩුම ගානේ ආගමික නිදහසක් වත් නැහැ.අපේ රටෙන් ගෘහ රැකියාවට අරාබියට යන කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කළ,අප්‍රසිද්ධියේ බුදුන් වැඳපු අහිංසකයාට කසපහර දෙන ඔය නීතියට සිංහල අපි විරුද්ධයි. (නි) Reply 0
Y ජලීල් · 1 hour ago ප්‍රසන්න, මෑතකදී කටාර් රටේ මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණ 2ක 3කට වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළා. ඒවා ඔප්පු කලේ පොලිස් සුනඛයන්, ඇගිලි සලකුණු , ඩී.එන්.ඒ. යන ආදී පරීක්ෂණ වලින් පසුවයි. (නි) Reply 0
Y චන්දි · 1 hour ago ප්‍රසන්න, ඔයා ඉන්නේ මොන රටේද කියන්න මම දන්නේ නැහැ,මං ඉන්න රටේ නිතිය තදයි. මේ රටෙත් සි .අයි .ඩි එකෙන් දාලා විස්තර හොයලා තමයි දඩුවම් දෙන්නේ,ඒ දඩුවම් විදින්න මෙලෝ මනුස්සයෙකුට බැහැ ඒකයි වැරදි කරන්න බය වෙන්නේ .වරද දඩුවම් නැති නසයි ලංකාවේ දුෂණ වැඩි වෙන්නේ !! (නි) Reply 0
Y නිමේෂ් · 1 hour ago මෙහෙම අය ඉන්න තාක්කල් හොදක් වෙන්නේ නැහැ ලංකාවට. මේ අපි දන්නා ඒවා. අපි නොදන්නා තව මොනතරම් ඒවා ඇත්ද? (නි) Reply 0
Y චාමි · 1 hour ago නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක ඉන්න අපිට මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා හිතාගන්න. මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කම තියෙන්නෙත් මේ රටේ මිනිසුන්ටම තමා. (නි) Reply 0
Y චමී · 1 hour ago නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක ඉන්න අපිට මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා හිතාගන්න. මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නෙත් මේ රටේ මිනිසුන්ටම තමා. (නි) Reply 0
Y ගංගා · 1 hour ago යමුනා, අර කවුදෝ ළඟදි පත්තරයක කීවා නොකා නොබී මස 6ක් ඉන්න පුළුවන් කියා ඔයත් ඒ අයගේ කට්ටියේ කෙනෙක් ද ? (ස) Reply 0
Y චමී · 1 hour ago වරුණ 2013-08-19 08:47:38--මේ වැඩේ කරපු එකා නම් තිරිසනෙක්.මේ ලෝකේ මේ වගේ එකෙක් ඔබේ නිවස ළඟ හිටියා නම්.උපරිම දඩුවම ලබා දිය යුතුයි.ඒත් වරුණ මේකට අපේ ගරු ජනාධිපතිතුමා මොනවා කරන්නද?මුන්ව ජාතක කරපු අයට කරන්න බැරි වුණ දේ කොහොමද එතුමා කරන්නේ?පටු දේශපාලන අරමුණු තියාගෙන මේ වගේ ප්‍රශ්න ගැන කතා කරන්න එපා. (ස) Reply 0
Y ජයසූරිය · 1 hour ago එලොවෙදී සහ මෙලොවේදී පඩිසන් දෙන අකුසල කර්මයක් මේ. ප්‍රවෘත්තිය බලන කම්පාවෙන අපිම හිතින් සාප කරන එකම ඇති මිනිහට විදවන්න (නි) Reply 0
Y මොහොමඩ් · 1 hour ago අපි අරාබි නීතිය කරන්න කිව්වොත් මිනිස්සු කියන්නෙ එය දරදඞුයි කියලා.කල්ලි ගහලා මිනිමරා ගන්න පුළුවන් නම් ඇයි වැරදි කරන මිනිස්සුන්ට දඞුවම් දෙන්න බැරි. අනේ අපේ රටට ගිය කලක්.(ස) Reply 0
Y සනත් · 1 hour ago අරාබි නීතිය විතරයි තව අඩු...... අරාබි නීතිය අනුව දූෂණය වෙන කෙනාටම තමයි වරදත් පැටවෙන්නේ... ඊට වැඩ මැරිලම යන එක හොඳයි කියලා හිතෙයි. තියෙන නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මෙවැනි සාහසික අපරාධ සිදු වෙන්නේ නැහැ. (ස) Reply 0
Y උපාලි · 1 hour ago කලකට ඉහත දකුණු පළාතේ මෙවැනි බිහිසුණු අපරාධයක් සිදුවුණා. ඒ කුඩා දැරිය අඬලා පින්සෙණ්ඩු වෙලා තියනවා තමාව දුෂණය කල එකාට 'අනේ මාමේ මාව මරන්න එපා' කියලා. ඒත් ඔහු ඒ දැරිය පොළොවේ ගහලා මරා දැම්මා. පොලිසිය ඒ ඔහුව අල්ලගත්ත කැලේ හැංගිලා ඉන්දැද්දී. පස්සේ ආයුධ පෙන්වන්න එක්ක යද්දී ඔහු පොලිසියට පහර දෙන්න හැදු වෙලාවේ මැරුම් කෑවා. පොලිසියේ මහත්වරුනි, මෙන්න නිසැකවම ආයුධ හංගපු එකෙක්. ඔබට සියලු ජනතාව ප්‍රණාමය පුදකරයි මතක්වෙන මොහොතක් ගානේ. (ස) Reply 0
Y රංජිත් · 1 hour ago බන්දුලගේ අදහස නම් වටිනවා. එත් අර සභා වල ඇත්තන්ටත් ඇත්තටම මෙම යෝජනාව ක්‍රියාත්මක වේවිද, බන්දුල? (ස) Reply 0
Y රොෂාන් · 1 hour ago මොහමඩ්, ඔබ අරාබි නීතිය ගැන හරියට හොයලා බලලා නෙමෙයි වගේ කතා කරන්නෙ. අරාබි නීතියට අනූව ගැහැනියක් දූෂණය වුණා යයි උසාවියකදී ඔප්පු වන්නේ වැඩිහිටි පිරිමින් තුන් දෙනෙක් එය දැක්කා යැයි සාක්කි දුන්නොත් පමණක් බව ඔබ නොදන්නෙහිද? බාල වයස්කාර දැරියක් දූෂණයවී උසාවි ගියහොත් ඇයට විරුද්ධව "විවාහයෙන් පිට ලිංගික හැසිරීම" යටතේ දඬුවම් ලැබෙන බවත් ඔබ නොදන්නේද? (ස) Reply 0
Y විජේ · 1 hour ago ඔය මොනවා කලත් වැඩක් නැහැ. එකෙක් දෙන්නෙක්ට දඞුවම් කරන කම් ඔය අපරාධ නවතින්නේ නැහැ. බොරුවට හැමදාම අපරාධ ගැන කතාකරනවා විතරයි. තව සතියක් යන්න කලින් තවත් මේ වගේ සිද්ධි වාර්තා වෙයි. (ස) Reply 0
Y ජයසූරිය · 1 hour ago හරියට හරි. අරාබියේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොහොමඩ් මහතාගේ ප්‍රකාශය හොඳයි. (ස) Reply 0
Y කුමාර · 1 hour ago තව අයකුගේ මානව හිමිකම් උල්ලංඝනය කල අයෙකුට, ජීවත්වීමේ අයිතිය උදුරා ගත් අයෙකුට මානව හිමිකම්වල පිහිට හෝ ආවරණය ලබා දිය යුතුද? එවන් අයට මේ රටේ ලොකු කුඩා සෑම දෙනාගේම බදු මුදල් වලින් පෝෂණය ලබාදී සිරගත කිරීමෙන් සමාජයේ සෙසු මනුෂ්‍යන්ට ආරක්ෂාවක් ලබාදුන්නත්, එයම නරක ආදර්ශයක් වශයෙන් සමාජගත වෙනවා නොවේද? "මරන්නේ නෑ හිරේ දමාවි, අඩුම වශයෙන් වැඩි අවුරුදු ගණනකට අච්චු කරාවී, එත් ජනාධිපති සමාව ලැබුනොත් නිදහස් කරවී කවදා හරි" මේ අදට සමහර අපරාධ කාරයන් හා ඒවාට අනුබල දෙන අයගේ අදහස් ය. (ස) Reply 0
Y චන්දි · 1 hour ago දැන් දැන් මෙවැනි අපරාද වෙනවා වැඩියි, මොකද මේවාට කිසිම දඩුවමක් නොමැති නිසා. දෙයියන්ගේ නාමෙන් කියන්නේ මේ එක කෙනෙකුට මරණ දඩුවම දෙන්න ප්‍රසිද්ධියේ එල්ලන්න. නැත්නම් තව ටික කලක් යනවිට මේ රටේ පිරිමි විතරක් ඉතිරි වේවි '' අනේ අපේ මේ පුංචි කැකුළු මල් ආරක්ෂා කරලා දෙන්න !!! (නි) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago මේ හෙන ගහන අපරාදේ කරපු එකා හෙට අනිද්දට අහු වේවි..ඉන්පසු මරණ දඞුවම දේවි..ඊට පස්සේ අපේ බදු මුදල් වලින් කන්න දිදී නඩත්තු කරාවී..කොන්ද පණ ඇතුව බලපෑම් වලට යට නොවී යුද්දේ කලා වගේ, මේ මානව හිමිකම් සංවිධානවල බලපෑමට යුරෝපා සංගමේ බලපෑමට යට නොවී මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කරන්න කියල බලධාරීන්ගෙන් ඉල්ලා හිටිනවා. මේ වගේ මිනිස්සුන්ව අපේ බදු මුදල් වලින් නඩත්තු කරන එක අපේ මානව හිමිකන් උල්ලංඝනය කිරීමක් අමු අමුවේම.... (ස) Reply 0
Y උපාලි · 1 hour ago අනේ මේ, ඕවා කියලා එල්ලුම් ගහ එහෙම ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලා කෑ ගහන්න එපා ඔන්න. අපි පවු සිද්දවෙන වැඩ කරන්නේ නැහැ. (නි) Reply 0
Y දොන් · 1 hour ago එල්ලුම් ගහ ස්ථාපිත කරන්න .....!!! මුන්ව හිරේ දාලා කන්න දෙන එකත් මහා පාප කර්මයක් නොවේද ??? (ස) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago අර්ෂා, අරාබි නීතියේදී නව තාක්ෂණය යොදා ගන්න එකනම් මම දන්නේ නැහැ. දැන් මාස කීපයකට පෙර 100% මුස්ලිම් රටක් වන මාලදිවයින් වල ඔය වගේ අතවරයක් සිදුවෙලා ඇසින් දුටු වැඩිහිටි පිරිමි සාක්කි නැත කියලා අපචාර චෝදනා යටතේ ගැහැණු ළමයටම දඩුවම් කළා. (නි) Reply 0
Y කමල් · 1 hour ago අරාබි දුෂිත නීති මේ සිංහල රටට ඕනේ නැහැ, ඕනෙ නම් අරාබියට යන්න . මේ සිංහල රටට අයිති අපටයි. (ස) Reply 0
Y චන්දි · 1 hour ago ඇත්තටම අර්ෂා !! මේ රටවල් වල කාන්තාවට නිදහස ගොඩක් තියෙනවා ඒ නිසාම වෙන්න ඇති ළමා අපචාර අහන්නම නැත්තේ.., ළමා මරණත් අහන්නෙම නැහැ. හැබැයි ඉතින් එහෙම කරලා අහුවුනොත් බේරුනා බොරු. නිතිය තදයි.., අපේ රටේ කිසිම නීතියක්..,වරදට දඩුවමක්.., නැති නිසා අපරාධ වැඩියි.(ස) Reply 0
Y රොෂාන් · 1 hour ago අර්ෂා දියණියට තාම දැනුම් තේරුම් මදි වගේ අවට ලෝකය ගැන. අරාබි නීතිය කියන්නෙ දියුණු යැයි සම්මත කිසිම ජන සමාජයකින් අනුමත නොකරන නීති සමූහයක්. මෙවැනි මිනිසුන්ට අනිවාර්යෙන් උපරිම දඬුවම වන මරණ දඬුවම දිය යුතුයි. නමුත් එය අරාබි වියයුතු නොවේ යන්නයි මගේ නම් අදහස. (නි) Reply 0
Y අර්ෂා · 1 hour ago වීර, පොඩ්ඩක් අරාබි රටවල් වල සංචාරය කර බලන්න කාන්තා නිදහස දෑසින්ම බලාගන්න පුළුවන්. නමුත් ලංකාවට අරාබි නීතියම ගේන්න කියලා මා කියන්නේ නැහැ. අප රටේ පවතින නීතිය අප රටට ගැලපෙන අයුරින් සංශෝධනය කළ යුතුමයි (දැඩි නීති රීති) (නි) Reply 0
Y සරත් · 1 hour ago බුද්ධ රාජ්‍යයේ සිදුවෙන දේවල් දිහා බැලුවම හරිම දුකයි. වැඩියෙන්ම අපේ ළමා දු දරුවන්ට මෙහෙම වෙන නිසා දැඩි දඩුවම් දෙන්න (නි) Reply 0
Y වීර · 1 hour ago මොහොමෙඩ්,අපිට අරාබි නීතිය අවශ්‍ය නැත.මේක මුස්ලිම් රටක් නොවේ.සිංහල රටක්.දැනගන්න ඔබලාගේ අරාබි නීතිය වගේ දුෂණය වෙන කෙනාටම දඬුවම් දෙන කැකිල්ලේ රජුගේ නීති නොවෙයි අපිට තිබුනේ.අපිට හොඳ සාදාරණ නීති පද්ධතියක් තිබුණා සුද්දෝ එන්න කලින්.ඒක හින්දා මේ වගේ අයට සිංහල රජ කාලේ දඬුවම් දිය යුතුය. (ස) Reply 0
Y රොෂාන් · 1 hour ago සනත්, සිංහලයට ඕනෑම දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා ප්‍රභාකරන්ම කියලා තියෙනවලුනේ. අපේ රිසානා නෆීක් දියණියගෙ හිස ගසා දාල කී දවසද? දැන් අපේම අය අරාබි නීතිය ගේන්න ඕනෑලු (නි) Reply 0
Y වීර · 1 hour ago මොහොමඩ් ඉම්තියාස්,.කාන්තා හිමිකම් උල්ලංඝනය කර කාන්තාවන් මෙලොව වසන මල පෙරේතියන් කරන අරාබි නීතියෙන් කාන්තාවට මොන මානව හිමිකමක්ද?කෘර අරාබි නීතිය අනුව දූෂණය වෙන කෙනාටම තමයි වරදත් පැටවෙන්නේ.හරියට කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව වගේ. (ස) Reply 0
Y චින්තක · 1 hour ago ලංකාවේ හිර ගෙවල් කියන්නේ හොරුන්ගේ සහ අපරාධකරුවන්ගේ විශ්ව විද්‍යාලයක් ,ඒකේ අධ්‍යාපන වියදම රට වැසියන් දරන්න ඕනේ. (ස) Reply 0
Y කවී · 1 hour ago මේ වගේ වැරදි කරන අයව මරන්න ඕන. මේක බුදුන්ගේ දේශය. මොහුට දඞුවම් ලබාදිය යුතුමයි.(ස) Reply 0
Y අර්ෂා · 1 hour ago රොෂාන්, ඔබ වැරදි දැන් අපරාධ ඔප්පු කිරීමට නවීන තාක්ෂණයත් එක්ක විවිධ ක්‍රම සහ විධි ඇත.හරි අරාබි නීතිය අපට එපා නම් කොහොමද මේ දවසින් දවස වැඩිවෙන අපරාධ රැල්ල මැඩලන්නේ? අප රටේ පවතින නීතිය ශක්තිමත් මදි මේවට, අපරාධයක් කිරීම කෙසේ වෙතත් එය සිතීමට පවා බිය ගන්වන සුළු නීති රීති වහාම සංශෝධනය කල යුතු කාලය දැන් එළඹී ඇත. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමීන්, තමුන්ටයි මොලේ නැත්තේ , වීර දුන්නේ උදාහරණයක්, මොලේ තියෙන්න ඉස්කෝලේ යනවා යැ. සත්තු මර මරා ඉන්නවා මිසක්. (ස)
මේ ඔක්කොටම මුල අසහනය, මේ මිනිස්සු ඒ තරමටම දූෂිතයි, දැන් ලංකාවේ වාතාවරණය හැටියට දෙමවුපියෝ දරුවන් ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුයි මේ තිරිසන්නුන්ගෙන් ළමයින්ව බේරගන්න. (ස)
හැමදාම වගේ මෙවැනි ළමා අපචාර අහන්න, දකින්න ලැබෙන රටේ දෙමවුපියෝ තවමත් තම කුඩා දරුවන් ගැන සැළකිල්ල දක්වනවා මදි කියලයි මට හිතෙන්නේ. දැන් අපිට පොඩි දරුවෙක් තියා ආච්චි කෙනෙක්වත් ගෙදර තනියම දාලා යන්න බැහැ. දැක්කද මහව අවුරුදු 90ක ආච්චි කෙනෙක්ව දූෂණය කරලා. මේ ලංකාවේ විනාශය ලංවෙලාද? (නි)
ජලීල් යමෙකු ඔබවත් මසට මැරුවොත් ඔබේ පිළිතුර කුමක්ද. (අ)
ඔය ටික කරගන්න මේ යකාට වෙන ක්‍රමයක් තිබුනෙම නැද්ද අම්මපා (අ)
ඕමන්ත, අරාබි රටවල් වල දවසකට ඔටුවෝ, එළුවෝ, හරක් මිලියන් ගණන් මරණ එක ඇත්ත එත් ඒ මස් පිණිස, ඇයි මේ සත්තු මේ රටවල වදවී නොයන්නේ ටිකක් සිතන්න..(අ)
මට බලයක් තිබුණා නම් , ඒ මල් කැකුල තලපු මිනිහට හොද දඩුවමක් දෙනවා (නි)
හැමෝම එක හඞින් ඉල්ලා සිටින්නේ රජ කාලේ නැති නම් අරාබි දඬුවම් දෙන්න කියලා මේ වගේ ළමා දුෂණ වලට. අනාගතේ භාරගන්න ඉන්න මල් කැකුළක් තලන කාලකන්නින්ට මරණ දඬුවම දෙන්න මෙච්චර පැකිලෙන්නේ ඇයි? (ස)
ප්‍රසාද් , අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ඉවත් කිරීමට ප්‍රථම තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ නොපෙනෙන එක මට පුදුමයි.(ස)
මේවත් වැරදිද?. අද ලංකාවේ තියෙන එකම වැරැද්ද දේශප්‍රේමියෙක්ද දේශද්‍රෝහියෙක්ද කියන එක විතරයි . අනිත් ඔක්කොම සාමාන්‍ය ජීවිතේදී වෙන දේවල් . දඬුවම් අවශ්‍ය නැහැ.(ස)
අනේ අපොයි! දෙයියනේ! මොනවද මේ සිද්ධ වෙන්නේ අපේ ධර්මද්දීපයට? (නි)
එතකොට ඔය අරාබිකාරයෝ හරක් එළුවෝ මිලියන ගණන් මරන්නේ ඔවුන් ලොකු වැරදි කරලා වෙන්න ඇති . ගැහැණු හලාල් ක්‍රමයට මරන්නේ ලොකු වැරදි කරලා වෙන්න ඇති . ජේසුතුමා කිව්වේ වැරදිකරුවන්ට සමාව දෙන්න කියලා . බුදු හාමුදුරුවෝ කිව්වෙත් එහෙමයි . මේවා දියුණු සංකල්ප.(ස)
වීර මහත්තයෝ 'කැකිල්ලේ රජුගේ නීති නොවෙයි ' කියලා කිව්වේ අරාබියේද කැකිල්ලේ රජු හිටියේ .. පොඩ්ඩක් මොලේ පාවිචිචි කරන්න. (ස)
එතකොට ඔය අරාබි කට්ටිය සත්තුන්ගේ බෙල්ල කපන්නේ ඔවුන්ගේ ජීවත් වීමට තියෙන අයිතිය බලලද?එය දූෂණයක් ගාතනයක් නොවේද. (නි)
එතකොට සත්තු මරන එක හරිද? (නි)
චන්දි, අර්ෂා, ළමා අපචාර ගැන කාන්තාවන්ට වෙන අතවර ගැන අහන්න නැත්තේ නොවෙන නිසා නෙමෙයි, ඒවා පැමිණිලි කරන්න බය නිසා මොකද ඔප්පු කරන්න නොහැකි නම් පැමිණිලිකාරයටම දඩුවම් කරනවා.... (නි)
අරාබියේ ඉන්නේ සියවස් ගණනකට පෙර සාදාගත් නීතියක බලපෑම නිසා තවමත් ගෙනියන නොදියුණු මිනිස්සු කට්ටියක්. තෙල් නිසා සල්ලි ලැබිල තිබෙනවා, නමුත් ඔවුන් හිතන්නේ ආගම නිසා කියලා. (නි)
වීර, කමල්, රොෂාන් වගේ කුහකකමින් සිතන කට්ටියට මේ රට කොහාට ගියත් කමක් නැහැ. මොන නීති දාලා හරි කමක් නැහැ මේ රට මේ අපරාධ රැල්ලෙන් මුදවා ගත යුතුමයි. අනේ පව් ඒ කෙලි පොඩ්ඩ.... (නි)
මේක අපේ රටේ ලොකු පුටුවලට ඇස් නොඇරෙන කාරණාවක්.මේ දේවල් කරන්නේ නීතිය පණ නැති නිසා. තරාතිරම නොතකා දඩුවම් දෙන්න (නි)
සාහසිකයින් කඩිනමින් සොයා මරණිය දණ්ඩනය දියයුතුය (නි)
මොවුන්ට ආගමක් ජාතියක් නැහැ. මිනිස් වෙසින් සිටින යක්‍ෂෙයන් ටිකක් . මේ පාපතරයෝ අතර තම පියා, තම මව විසින් අහිංසක ළමුන් මොනතරම් බෙලි කපලා දුෂණය කරලා මරා දාලා තියෙනවද?මේ සමාජයේ මතුපිටට නොපෙනෙන අපරාද මොනතරම්ද? ඒත් අපට පුලුවන්ද ඔය හොදයි කියන බෙලි කපන නීතියට කැමති වෙන්න? (නි)
මේක අරාබි රටක් නොවන බව සිතේ තබාගෙන වැඩ කළොත් හොදයි (නි)
බ්ලඩ් මනි ගෙවන නීතියද අපේ රටටත් ඉල්ලන්නෙ? මම දන්නෙ නැහැ නුඹලා මේ අහිංසක දරුවන්ව දූෂණය කරපු අපරාධ කාරයන්ට නිදහසේ ඉන්න පුළුවන් නීතියක් මේ රටට ගේන්න ඉල්ලන්නෙ මොකද කියලා. (නි)
වසන්ති, ඒ කෙලි පොඩ්ඩ ගැන අපිට දුක නෑ කියලා ඔයා කියන්නෙ කොහොමද? මේ ප්‍රවෘත්තිය දැකපු මොහොතෙ හිතට ආපු ආවේගය තවත් වැඩි වුණා. කල දුටුකල වල ඉහ ගන්න දඟලන මොහමඩ් වගේ කපටියොයි කපටියොන්ට අහුවන අපේ මොලේ ඇති මිනිස්සුයි දැකලා. මම කලිනුත් කිව්වා මේක කරපු තිරිසනාට මරණ දඬුවම මිසක් වෙන දඬුවමක් ගැලපෙන්නෙ නැහැ කියලා. නමුත් මේක විසඳන්න යන්නෙ අරාබි නීතියෙන් නම්, ඒක කරපු මිනිහට පුලුවන් බ්ලඩ් මනි විදියට මේ දරුවගෙ දෙමවුපියන්ට ගානක් ගෙවලා මරණ දඬුවමින් නිදහස් වෙන්න වුනත්. දෙයක් පිළිගන්න කලින් හොඳට හිතලා බලන්න මිනිසුනේ. (නි)
මොවුන්ට ආගමක් ජාතියක් නැහැ. මිනිස් වෙසින් සිටින යක්‍ෂෙයෝ ටිකක්.අපරාදයට බරවැඩ සහිත දඩුවම් දිය යුතුයි. නඩත්තු ගාස්තු වලට ඇති වෙන්න වැඩ ගතයුතුයි (නි)
මරණ දඩුවම් ක්‍රියාත්මක කරලා කොහොමද?එහෙම වුනොත් ලොකු තැන්වල ඉන්න කී දෙනෙක්ට යන්න වේවිද ගහට? (නි)
අරාබි නීති වලින් මොන කාන්තා නිදහසක්ද?අරාබි නීතිවලින් කාන්තාවන් කාම වහලියෝ කරන බව ඔබ දැනගන්න. (නි)
අර්ෂා,මේක සිංහල රටක්.සිංහල රටට සිංහල නීති මිසක් ඔය කොහෙද යන අරාබි නීති වැඩක් නැහැ.අරාබියේ කාන්තාවන් දුෂණය වුනාට පැමිණිලි කරන්නේ නැත්තේ පිරිමින් තිදෙනෙක් එයට සාක්ෂි නොදුන්නොත් තමාටම දඬුවම් ලැබෙයි කියන බිය නිසා.පැමිණිලි නැති හින්දා ඔබ හිතන්නේ එහෙ කාන්තාවන් දුෂණය නොවෙනවා කියලා.මෙහෙමත් මෝඩ කතා. (නි)
වසන්ති,ඔබලා වගේ ජාතිය පාවාදෙන කුහක කාන්තාවන් තමයි සිංහල අපේ රටට මේ අරාබි කාරයන්ට බින්න බහින්න ඉඩදුන්නේ.(සිංහල කුල කතුන් නොවේ)දැන් ඔවුන් සුජාත සිංහල අපගේ උත්තරීතර මාතෘභූමියට අරාබි නීතිය ගෙන්න කතාකරනකොට ඔබලා උදව් කරන්න එපා. (නි)
අර්ෂා,මුස්ලිම් රටවල අපුරු කාන්තා නිදහස ගැන දැනගන්න "දෙවියන්ගේ අඩවිය" කියන පොත කියවලා බලන්නකෝ.ඔබට ඕනෑ නම් අරාබියට යන්න.මේක සිංහල රටක්.ඔය අරාබි නීති අපිට වැඩක් නැහැ.අරාබි නීතියේ කාන්තා නිදහස තබා අඩුම ගානේ ආගමික නිදහසක් වත් නැහැ.අපේ රටෙන් ගෘහ රැකියාවට අරාබියට යන කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කළ,අප්‍රසිද්ධියේ බුදුන් වැඳපු අහිංසකයාට කසපහර දෙන ඔය නීතියට සිංහල අපි විරුද්ධයි. (නි)
ප්‍රසන්න, මෑතකදී කටාර් රටේ මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණ 2ක 3කට වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළා. ඒවා ඔප්පු කලේ පොලිස් සුනඛයන්, ඇගිලි සලකුණු , ඩී.එන්.ඒ. යන ආදී පරීක්ෂණ වලින් පසුවයි. (නි)
ප්‍රසන්න, ඔයා ඉන්නේ මොන රටේද කියන්න මම දන්නේ නැහැ,මං ඉන්න රටේ නිතිය තදයි. මේ රටෙත් සි .අයි .ඩි එකෙන් දාලා විස්තර හොයලා තමයි දඩුවම් දෙන්නේ,ඒ දඩුවම් විදින්න මෙලෝ මනුස්සයෙකුට බැහැ ඒකයි වැරදි කරන්න බය වෙන්නේ .වරද දඩුවම් නැති නසයි ලංකාවේ දුෂණ වැඩි වෙන්නේ !! (නි)
මෙහෙම අය ඉන්න තාක්කල් හොදක් වෙන්නේ නැහැ ලංකාවට. මේ අපි දන්නා ඒවා. අපි නොදන්නා තව මොනතරම් ඒවා ඇත්ද? (නි)
ධර්මද්වීපය...? (නි)
නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක ඉන්න අපිට මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා හිතාගන්න. මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කම තියෙන්නෙත් මේ රටේ මිනිසුන්ටම තමා. (නි)
නීතියක් ක්‍රියාත්මක නොවෙන රටක ඉන්න අපිට මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා හිතාගන්න. මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නෙත් මේ රටේ මිනිසුන්ටම තමා. (නි)
අපි පිළිවෙතින් පෙළ ගැසෙමු. (ස)
යමුනා, අර කවුදෝ ළඟදි පත්තරයක කීවා නොකා නොබී මස 6ක් ඉන්න පුළුවන් කියා ඔයත් ඒ අයගේ කට්ටියේ කෙනෙක් ද ? (ස)
වරුණ 2013-08-19 08:47:38--මේ වැඩේ කරපු එකා නම් තිරිසනෙක්.මේ ලෝකේ මේ වගේ එකෙක් ඔබේ නිවස ළඟ හිටියා නම්.උපරිම දඩුවම ලබා දිය යුතුයි.ඒත් වරුණ මේකට අපේ ගරු ජනාධිපතිතුමා මොනවා කරන්නද?මුන්ව ජාතක කරපු අයට කරන්න බැරි වුණ දේ කොහොමද එතුමා කරන්නේ?පටු දේශපාලන අරමුණු තියාගෙන මේ වගේ ප්‍රශ්න ගැන කතා කරන්න එපා. (ස)
එලොවෙදී සහ මෙලොවේදී පඩිසන් දෙන අකුසල කර්මයක් මේ. ප්‍රවෘත්තිය බලන කම්පාවෙන අපිම හිතින් සාප කරන එකම ඇති මිනිහට විදවන්න (නි)
අපි අරාබි නීතිය කරන්න කිව්වොත් මිනිස්සු කියන්නෙ එය දරදඞුයි කියලා.කල්ලි ගහලා මිනිමරා ගන්න පුළුවන් නම් ඇයි වැරදි කරන මිනිස්සුන්ට දඞුවම් දෙන්න බැරි. අනේ අපේ රටට ගිය කලක්.(ස)
අරාබි නීතිය විතරයි තව අඩු...... අරාබි නීතිය අනුව දූෂණය වෙන කෙනාටම තමයි වරදත් පැටවෙන්නේ... ඊට වැඩ මැරිලම යන එක හොඳයි කියලා හිතෙයි. තියෙන නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මෙවැනි සාහසික අපරාධ සිදු වෙන්නේ නැහැ. (ස)
කලකට ඉහත දකුණු පළාතේ මෙවැනි බිහිසුණු අපරාධයක් සිදුවුණා. ඒ කුඩා දැරිය අඬලා පින්සෙණ්ඩු වෙලා තියනවා තමාව දුෂණය කල එකාට 'අනේ මාමේ මාව මරන්න එපා' කියලා. ඒත් ඔහු ඒ දැරිය පොළොවේ ගහලා මරා දැම්මා. පොලිසිය ඒ ඔහුව අල්ලගත්ත කැලේ හැංගිලා ඉන්දැද්දී. පස්සේ ආයුධ පෙන්වන්න එක්ක යද්දී ඔහු පොලිසියට පහර දෙන්න හැදු වෙලාවේ මැරුම් කෑවා. පොලිසියේ මහත්වරුනි, මෙන්න නිසැකවම ආයුධ හංගපු එකෙක්. ඔබට සියලු ජනතාව ප්‍රණාමය පුදකරයි මතක්වෙන මොහොතක් ගානේ. (ස)
බන්දුලගේ අදහස නම් වටිනවා. එත් අර සභා වල ඇත්තන්ටත් ඇත්තටම මෙම යෝජනාව ක්‍රියාත්මක වේවිද, බන්දුල? (ස)
මොහමඩ්, ඔබ අරාබි නීතිය ගැන හරියට හොයලා බලලා නෙමෙයි වගේ කතා කරන්නෙ. අරාබි නීතියට අනූව ගැහැනියක් දූෂණය වුණා යයි උසාවියකදී ඔප්පු වන්නේ වැඩිහිටි පිරිමින් තුන් දෙනෙක් එය දැක්කා යැයි සාක්කි දුන්නොත් පමණක් බව ඔබ නොදන්නෙහිද? බාල වයස්කාර දැරියක් දූෂණයවී උසාවි ගියහොත් ඇයට විරුද්ධව "විවාහයෙන් පිට ලිංගික හැසිරීම" යටතේ දඬුවම් ලැබෙන බවත් ඔබ නොදන්නේද? (ස)
ඔය මොනවා කලත් වැඩක් නැහැ. එකෙක් දෙන්නෙක්ට දඞුවම් කරන කම් ඔය අපරාධ නවතින්නේ නැහැ. බොරුවට හැමදාම අපරාධ ගැන කතාකරනවා විතරයි. තව සතියක් යන්න කලින් තවත් මේ වගේ සිද්ධි වාර්තා වෙයි. (ස)
හරියට හරි. අරාබියේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොහොමඩ් මහතාගේ ප්‍රකාශය හොඳයි. (ස)
තව අයකුගේ මානව හිමිකම් උල්ලංඝනය කල අයෙකුට, ජීවත්වීමේ අයිතිය උදුරා ගත් අයෙකුට මානව හිමිකම්වල පිහිට හෝ ආවරණය ලබා දිය යුතුද? එවන් අයට මේ රටේ ලොකු කුඩා සෑම දෙනාගේම බදු මුදල් වලින් පෝෂණය ලබාදී සිරගත කිරීමෙන් සමාජයේ සෙසු මනුෂ්‍යන්ට ආරක්ෂාවක් ලබාදුන්නත්, එයම නරක ආදර්ශයක් වශයෙන් සමාජගත වෙනවා නොවේද? "මරන්නේ නෑ හිරේ දමාවි, අඩුම වශයෙන් වැඩි අවුරුදු ගණනකට අච්චු කරාවී, එත් ජනාධිපති සමාව ලැබුනොත් නිදහස් කරවී කවදා හරි" මේ අදට සමහර අපරාධ කාරයන් හා ඒවාට අනුබල දෙන අයගේ අදහස් ය. (ස)
බන්දුල කියන්නෙ සහතික ඇත්ත... (ස)
අනේ දෙවියනි, මොවුන්ව මරන්න. පව්කාරයෝ. (ස)
දැන් දැන් මෙවැනි අපරාද වෙනවා වැඩියි, මොකද මේවාට කිසිම දඩුවමක් නොමැති නිසා. දෙයියන්ගේ නාමෙන් කියන්නේ මේ එක කෙනෙකුට මරණ දඩුවම දෙන්න ප්‍රසිද්ධියේ එල්ලන්න. නැත්නම් තව ටික කලක් යනවිට මේ රටේ පිරිමි විතරක් ඉතිරි වේවි '' අනේ අපේ මේ පුංචි කැකුළු මල් ආරක්ෂා කරලා දෙන්න !!! (නි)
මේ හෙන ගහන අපරාදේ කරපු එකා හෙට අනිද්දට අහු වේවි..ඉන්පසු මරණ දඞුවම දේවි..ඊට පස්සේ අපේ බදු මුදල් වලින් කන්න දිදී නඩත්තු කරාවී..කොන්ද පණ ඇතුව බලපෑම් වලට යට නොවී යුද්දේ කලා වගේ, මේ මානව හිමිකම් සංවිධානවල බලපෑමට යුරෝපා සංගමේ බලපෑමට යට නොවී මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කරන්න කියල බලධාරීන්ගෙන් ඉල්ලා හිටිනවා. මේ වගේ මිනිස්සුන්ව අපේ බදු මුදල් වලින් නඩත්තු කරන එක අපේ මානව හිමිකන් උල්ලංඝනය කිරීමක් අමු අමුවේම.... (ස)
මේක කරපු කෙනාට න්ම හොදක් වෙන්න එපා (නි)
අනේ මේ, ඕවා කියලා එල්ලුම් ගහ එහෙම ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලා කෑ ගහන්න එපා ඔන්න. අපි පවු සිද්දවෙන වැඩ කරන්නේ නැහැ. (නි)
එල්ලුම් ගහ ස්ථාපිත කරන්න .....!!! මුන්ව හිරේ දාලා කන්න දෙන එකත් මහා පාප කර්මයක් නොවේද ??? (ස)
ආසියාවේ ආශ්චර්යය (නි)
මේ තිරිසනාට ප්‍රසිද්ධියේ ගල් ගැසිය යුතුයි (නි)
ලොකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි (නි)
මේ වගේ අයට දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)
තව විස්තර දාන්නකෝ (නි)
අර්ෂා, අරාබි නීතියේදී නව තාක්ෂණය යොදා ගන්න එකනම් මම දන්නේ නැහැ. දැන් මාස කීපයකට පෙර 100% මුස්ලිම් රටක් වන මාලදිවයින් වල ඔය වගේ අතවරයක් සිදුවෙලා ඇසින් දුටු වැඩිහිටි පිරිමි සාක්කි නැත කියලා අපචාර චෝදනා යටතේ ගැහැණු ළමයටම දඩුවම් කළා. (නි)
අරාබි දුෂිත නීති මේ සිංහල රටට ඕනේ නැහැ, ඕනෙ නම් අරාබියට යන්න . මේ සිංහල රටට අයිති අපටයි. (ස)
ඇත්තටම අර්ෂා !! මේ රටවල් වල කාන්තාවට නිදහස ගොඩක් තියෙනවා ඒ නිසාම වෙන්න ඇති ළමා අපචාර අහන්නම නැත්තේ.., ළමා මරණත් අහන්නෙම නැහැ. හැබැයි ඉතින් එහෙම කරලා අහුවුනොත් බේරුනා බොරු. නිතිය තදයි.., අපේ රටේ කිසිම නීතියක්..,වරදට දඩුවමක්.., නැති නිසා අපරාධ වැඩියි.(ස)
අර්ෂා, ඔබ ඔබේ ආගමත් එක්ක අරාබියටම යන්න. (ස)
අර්ෂා දියණියට තාම දැනුම් තේරුම් මදි වගේ අවට ලෝකය ගැන. අරාබි නීතිය කියන්නෙ දියුණු යැයි සම්මත කිසිම ජන සමාජයකින් අනුමත නොකරන නීති සමූහයක්. මෙවැනි මිනිසුන්ට අනිවාර්යෙන් උපරිම දඬුවම වන මරණ දඬුවම දිය යුතුයි. නමුත් එය අරාබි වියයුතු නොවේ යන්නයි මගේ නම් අදහස. (නි)
වීර, පොඩ්ඩක් අරාබි රටවල් වල සංචාරය කර බලන්න කාන්තා නිදහස දෑසින්ම බලාගන්න පුළුවන්. නමුත් ලංකාවට අරාබි නීතියම ගේන්න කියලා මා කියන්නේ නැහැ. අප රටේ පවතින නීතිය අප රටට ගැලපෙන අයුරින් සංශෝධනය කළ යුතුමයි (දැඩි නීති රීති) (නි)
මේ දේවල් වලට අනිවාර්යයෙන්ම දෙමවුපියන් වගකිව යුතුයි (නි)
හැමෝම කියන්නේ දඬුවම් දෙන්න කියලා. (නි)
බුද්ධ රාජ්‍යයේ සිදුවෙන දේවල් දිහා බැලුවම හරිම දුකයි. වැඩියෙන්ම අපේ ළමා දු දරුවන්ට මෙහෙම වෙන නිසා දැඩි දඩුවම් දෙන්න (නි)
මොවුන්ව නම් තියන්න වටින්නෙ නැහැ (නි)
මේවා කරන මිනිසුන්ට ඇයි දඞුවම් නැත්තෙ? (ස)
බන්දුල පෙරේරා, මේ වැන්නවුන් සඳහා ඔබගේ අදහස හරියටම හරි. (නි)
මොහොමෙඩ්,අපිට අරාබි නීතිය අවශ්‍ය නැත.මේක මුස්ලිම් රටක් නොවේ.සිංහල රටක්.දැනගන්න ඔබලාගේ අරාබි නීතිය වගේ දුෂණය වෙන කෙනාටම දඬුවම් දෙන කැකිල්ලේ රජුගේ නීති නොවෙයි අපිට තිබුනේ.අපිට හොඳ සාදාරණ නීති පද්ධතියක් තිබුණා සුද්දෝ එන්න කලින්.ඒක හින්දා මේ වගේ අයට සිංහල රජ කාලේ දඬුවම් දිය යුතුය. (ස)
දැඩි දඩුවම් දෙන්න (නි)
සනත්, සිංහලයට ඕනෑම දෙයක් මතක තියෙන්නෙ සතියයි කියලා ප්‍රභාකරන්ම කියලා තියෙනවලුනේ. අපේ රිසානා නෆීක් දියණියගෙ හිස ගසා දාල කී දවසද? දැන් අපේම අය අරාබි නීතිය ගේන්න ඕනෑලු (නි)
මොහොමඩ් ඉම්තියාස්,.කාන්තා හිමිකම් උල්ලංඝනය කර කාන්තාවන් මෙලොව වසන මල පෙරේතියන් කරන අරාබි නීතියෙන් කාන්තාවට මොන මානව හිමිකමක්ද?කෘර අරාබි නීතිය අනුව දූෂණය වෙන කෙනාටම තමයි වරදත් පැටවෙන්නේ.හරියට කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව වගේ. (ස)
ලංකාවේ හිර ගෙවල් කියන්නේ හොරුන්ගේ සහ අපරාධකරුවන්ගේ විශ්ව විද්‍යාලයක් ,ඒකේ අධ්‍යාපන වියදම රට වැසියන් දරන්න ඕනේ. (ස)
මේ වගේ වැරදි කරන අයව මරන්න ඕන. මේක බුදුන්ගේ දේශය. මොහුට දඞුවම් ලබාදිය යුතුමයි.(ස)
රොෂාන්, ඔබ වැරදි දැන් අපරාධ ඔප්පු කිරීමට නවීන තාක්ෂණයත් එක්ක විවිධ ක්‍රම සහ විධි ඇත.හරි අරාබි නීතිය අපට එපා නම් කොහොමද මේ දවසින් දවස වැඩිවෙන අපරාධ රැල්ල මැඩලන්නේ? අප රටේ පවතින නීතිය ශක්තිමත් මදි මේවට, අපරාධයක් කිරීම කෙසේ වෙතත් එය සිතීමට පවා බිය ගන්වන සුළු නීති රීති වහාම සංශෝධනය කල යුතු කාලය දැන් එළඹී ඇත. (ස)