IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


තවත් ඇමතිධූරයක් චමල්ට

අමාත්‍ය චමල් රාජපක්ෂ  මහතාට ද අද (26) නව අමාත්‍ය ධුරයක් ලැබී තිබේ.

චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී  මෙලෙස දිවුරුම් දුන්නේය.

(6698)



අදහස් (19)

තවත් ඇමතිධූරයක් චමල්ට

Rata Perata Thursday, 26 November 2020 07:26 AM

ඉස්සරවෙලා හිටපු කෙනා වගේ තමන්ගේ පවුලටම කරගන්න. නිදහසෙන් පස්සේ තියෙන අසමත්ම රජය...

:       1       42

Nuwan Thursday, 26 November 2020 07:54 AM

කොරෝනාවත් ගාරණාවක් වෙලා අපේ හාමුදුරුවනේ...!!!

:       1       36

Nandalal DE SILVA - France Thursday, 26 November 2020 08:04 AM

කොච්චර ලොකු දෙයක්ද? මැදමූලන රාජපක්ෂ ගෝත්‍රයේ දැනට තව කවුරුවත් ඉතිරි වී තිබේද... ඇමැති පට්ටම් බෙදා දීම සඳහා..? බලාගෙන යනකොට හැන්ද අතේ තියෙනවිට බෙදාගන්නේ නැතිව හිටියොත් ඒක මොනතරම් මෝඩකමක්ද?

:       2       49

dayaan Thursday, 26 November 2020 08:33 AM

අති විශිෂ්ඨයි. ඉතාමත් සුදුසු බුද්ධිමත් පත්වීමක්...

:       36       13

pradeepa Thursday, 26 November 2020 08:55 AM

ඒක නම් හොඳ මදිනේ අපේ සර්.. සියලුම දේවල් පවුලේම අය බෙදාගන්නකොට විපක්ෂය හිනාවෙනවනේ මහින්ද කළදේම ඔබතුමාත් කරන්න කියලා. බෙදාගෙන කන්න පුරුදු වෙන්න.

:       1       41

ranasinghaThursday, 26 November 2020 09:46 AM

ඔය හැම කරණමක්ම ගහලා ඔතනට පැනගත්තේ රටට කරන්නම නෙමෙයිනේ.. හදිසි ඡන්දයක් තියලා නව රජයක් පත්කර ගැනීමට කාලය පැමිණ ඇත.

:       1       40

දොලේවත්ත Thursday, 26 November 2020 09:51 AM

හරකුන් බූරුවන් සතුනට නිගා දෙමින්... නොසිතා මෝඩකම් නිති කරපු පවින්... බද්දට දී වත්ත ඇස්සට නියවනා ලෙසින්... කන දෙස බලා කෙළ ගිල ගිල ඉඳිමු ඉතින්...

:       1       29

Prasad Thursday, 26 November 2020 09:55 AM

ප්‍රීතියට පත් රටවැසියන් පිටුපස ඉදිරියට හරවා සිනාසේ...

:       1       30

ජනක Thursday, 26 November 2020 10:01 AM

අනේ මොන විහිළුද? ගෙදර කට්ටිය. අපේ රටේ හෝ ලෝකයේ මොනයම්ම රටක ජනතාව හිතනවා නම් මහජන මුදල් එක පවුලක් මගින් සාධාරණව වියදම් කරනවා කියා එය තරම් විහිළුවක් තවත් නැත.

:       1       30

Naushi Thursday, 26 November 2020 10:11 AM

බලු කුක්කෙක් ඉන්නවා නම් එයාටත් නිලතලයක් දෙන්න සර්.

:       1       32

kapilaThursday, 26 November 2020 11:22 AM

සුනඛයින් වැනි සතුන් පිළිබඳ ඇමති තනතුරකුත් අවශ්‍යයි නේද?

:       1       19

ඖමුඩු Thursday, 26 November 2020 10:23 AM

ඡන්දෙ දුන්නු ජනතාවගේ එ්කායන බලාපොරොත්තුව රාජපක්ෂ පවුල සැපෙන්, ප්‍රීතියෙන් සිටිනවා දැකීමයි.

:       1       39

wicky Thursday, 26 November 2020 11:00 AM

ගෙදර බත් උයාගෙන ගෙදර අයම කනවා.

:       1       18

sharm warn Thursday, 26 November 2020 11:40 AM

මේ රාජපක්ෂ හැර තවත් රාජපක්ෂලා සිටියි ද?

:       1       18

KDN CHANDRASIRI Thursday, 26 November 2020 03:29 PM

69 ලක්ෂයේ එකම බලාපොරොත්තුව මේ නායකයෝ ටික රජකිරීම තමයි.

:       0       17

Nandalal DE SILVA - FranceThursday, 26 November 2020 04:24 PM

අනේ මන්දා... ඔය 69 ලක්ෂයම දැන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ සද්ද බද්ද නැතිව ඉන්නවා කියලා මගේ සීයා කියනවා.

:       0       2

Dasuni Thursday, 26 November 2020 05:31 PM

රටේ හැම තැනම බාර් පර්මිට් දෙන්නේ ජාතික ආරක්ෂාවට වෙන්න ඇති...

:       0       0

banda Thursday, 26 November 2020 10:27 PM

අයියලා මල්ලිලා බෙදා ගන්න අපිට මොකෝ...

:       0       0

jagath g Saturday, 28 November 2020 02:40 PM

එක්කෙනාට එක ගානේ බාර් අරීවිද මන්දා..? සිංහල බෞද්ධ රටේ එහොම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 583 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4085 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1572 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 644 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3807 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2833 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 321 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site