දේශීය නර්තන කලාවට මෙන්ම නව නිර්මාණකරණයටද සුවිශේෂී මෙහෙවරක් කරන විශේෂ උපාධිධාරි ගුරුවරයකු මෙන්ම ප‍්‍රවීණ නර්තන හා වාද්‍ය ශිල්පියකුද වන කඳාන ද මැසිනොද් විද්‍යාලයේ නර්තනාචාර්ය ලෙස කටයුතු කරන තුෂාර සඳකැළුම්ගේ ”තුෂරයාමය” නර්තන ප‍්‍රසංගය මෙම මස 17 වැනි දින සවස 6 ට කොළඹ බිෂොප් රංග ශාලාවේදී කරළියට ගෙනඒමට කටයුතු යොදා තිබේ.
නර්තන ප‍්‍රසංගයේදී දේශීය නර්තන අංග වන උඩරට, පහතරට හා බෙර වාදන මෙන්ම බටහිර හා නව නිර්මාණ නැටුම් යන අංග ඔස්සේ තුෂාර
රංගායතනයේ දරුවන්ගේ හැකියා එළි දැක්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් ඔබ සැමට ජය වේවා