‘රටෙන් බැහැර කළ රාජ්‍ය නොවන සංවිධන නැවත වතාවක් අද අළු ගසා දාලා කරලියට පැමිණ තිබෙනවා‘ යැයි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (27) කිරුළපන කාර්යාලයේ දී පැවසූහ.
‘නීතියෙන් තහනම් කරලා තිබුනත් තහංචි ඉවත දමලා වර්තමාන ආණ්ඩුව ළග නැළවෙන රාජ්‍ය නොවන සංවිධන රට පුරාම විශාල ව්‍යසනයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් තිබෙනවා. එහි ප්‍රතිපලයක් තමයි උතුරේ විග්නේශ්වරන්ගේ හැසිරීම හරහා හා ඇතැම් දෙමළ සංවිධන හරහා නව ඉල්ලම් වාදයක් කරලියට එන්නේ. අපිට හිතා ගන්න බැරි විදියට විග්නේශ්වරන් මහ ඇමතිවරයා සිංහලයන් කෙරෙහි වෛරී ස්වභාවයකින් කටයතු කරනවා‘ යැයි ද ඒ හිමියෝ කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාමුදුරුවෝ කියන දේ හරි. සිංහලයා ගැන කථා කළෝත් ජාතිවාදය අනිත් අය ගැන කථා කළොත් සංහිඳියාව (බ)
කුමාර මහර, ජාතියක් විදිහට නැගිටින්න නම්, සිංහල බෞද්ධ කම ගැන කටින් කයිවාරු ගහලා හරි යන්නේ නැහැ. මහන්සි වෙලා වැඩ කරලා දියුණු වෙන්න උත්සහ කරනවා. දැන් බලනවකො ලංකාවේ වැඩිපුරම ඉන්න හිඟන්නෝ මොක්කුද කියලා. ලැජ්ජයි ඕයි???තණ්හාවයි, කුහක කමයි, බලුකමයි අතින් නම් නම්බර් වන්....(බ)
පුෂ්පකුමාර, සහන, රෝහණ, මමනම් හිතන්නේ නැහැ කිසිම සිංහලයෙකුට කටක් ඇරලා මේ වෙන දේවල් වලට උඩගෙඩි දෙන ප්‍රකාශ කරන්ඩ පුළුවන් කියල. (බ)
මේ අය කරන්නේ ජිවනොපයක් . ඔය කවුරුවත් ගැන හිතලා කටයුතු කරනවා නොවෙයි. (ම)
සහන කොහෙද මේ දවස්වල හිටියේ,විග්නේශ්වරන් ගේ පෙළපාලියට වත් ගියාද .සිංහල කොටි කියල කැපුවත් යූඑන්පී කියල ඉන්න පෙන්දෝ ටිකක් ලංකාවේ ඉන්නවනේ. අඩුම ගානේ මේ හාමුදුරුවෝ එන්ජීඕ කාරයන් ගැන කියනවා.ඩොලර් වලින් යැපෙන වතුර යටින් ගිනි ගෙනියන තහනම් කරපු එන්ජීඕ කාරයන් ගැන මේ ආණ්ඩුව කරන්නේ මොනවද.(බ)
එන්ජිඕ හරියට යාචකයින් හා සමානයි. මෙහි සිටින උදවිය විශාල වශයෙන් ණයවී සාමය පිලිබඳ විශ්වවිද්‍යාල වල උපාධි ගත්ත උදවිය. ඉතින් මේ උදවියට ඒ ණය ගෙවා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ලංකාවේ වගේ රටක ජාතිවාදය ඇතිකර, එයට විසඳුම් සොයනවා කිය කියා ඉන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ. හරියට හිඟන්නාගේ තුවාලේ වගේ. (බ)
රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වය පරික්ෂාවට හා නියාමනයට රජයේ වගකිවයුතු අංශ වල අවධානය කඩිනමින් යොමු විය යුතුයි. (බ)
ධම්මික උඩුරාවණ, ඔබ සැබෑම ශ්‍රී ලාංකිකයෙක් එමෙන්ම සුපිරිසිදු ජන්මයක් සහිත පුද්ගලයෙක් (බ)
විග්නේශ්වරන් වගේම මෙහෙත් ඉන්නවා ඔය ජාතිවාදයෙන් යැපෙන මොන්ටෙරෝ වලින් යන අය (බ)
ඔබ වහන්සේ හරි හාමුදුරුවනේ.සිංහල බෞද්ධයෝ කතා කරනකොට ජාතිවාදී වන අනෙකුත් ආගම් වල සංහිදියාව නම් වන දෙයක් තමයි අද තියෙන්නේ.පුදුම අසරණකමක් දැනෙනවා (බ)
ධම්මික, ඔබ හරි. ඔය දේ අපේ කොළ කණ්ණාඩි දමන සිංහල යැයි කියාගන්න අයට නොතේරෙන එක ගැන තමයි දුක
අහෝ, ගෝඨා ඔබ කොහිද? (නි)
ධම්මික, මොළේ තරමට එපැයි හිතන්න. නේද මහත්තයෝ?
සිංහල බෞද්ධකම ගැන කතා කරද්දි ඒකට එරෙහිව ඉන්නෙ සිංහලයොමයි. ඉතින් කොහොමද අපි ජාතියක් විදියට නැගීහිටින්නෙ (බ)
පුෂ්ප කුමාරලා සහනලා විගි ගේ අනුගාමිකයෝ වගෙයි. සිංහලයාට මොනවා හරි වෙනකොට කොලපාට කන්නාඩි දා ගත්ත අය ගන්නෙත් කොටින්ගේ පැත්ත. ඔය හින්දා තමයි සිංහලයාට හෙණේ වෙලා තියෙන්නේ. (අ)
ජාති වාදය අවුස්සන්නේ එපා (අ)
විග්නේශ්වරන් වගේම මෙහෙත් ඉන්නවා ඔය ජාතිවාදයෙන් යැපෙන මොන්ටෙරෝ වලින් වඩින ඇත්තෝ . (අ)
නොර්වේ එන් ජී ඕ සල්ලි වලින් යැපිලා කාල තෙල දිය කර ගන්න දඟලන අය ගැන අපි හොඳට දන්නවා. (අ)