පොලිස් කොස්තාපල්වරයකු අනියම් බිරිඳක සමග ඇගේ නිවසේ සිටියදී අනියම් බිරිඳගේ සැමියා විසින් එල්ල කරන ලද පිහි පහරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.සැකපිට ඇගේ සැමියා සහ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
පොලිස් කොස්තාපල්වරයකු අනියම් බිරිඳක සමග ඇගේ නිවසේ සිටියදී අනියම් බිරිඳගේ සැමියා විසින් එල්ල කරන ලද පිහි පහරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.සැකපිට ඇගේ සැමියා සහ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් ගෙඩි රස වුනත් බොහොම විස බව මෙයින්ම පෙනෙනවා නේද? (බ)
රාළහාමිට නොවෙයේ පිහියෙන් අනින්න තිබුනේ තමාගේ බිරිදට (හේ)
රාළහාමිට නොවෙයේ පිහියෙන් අනින්න තිබුනේ තමාගේ බිරිදට (ම)
බිරිදක් තොරගන්නකොට ඔය දේවල් සැලකිල්ලට ගන්න ඕනෑ. බිරිද හරියට හිටියන්ම් ඔය මොනවත් වෙන්නේ නැ........... (ම)
මිනිහෙක් තෝරාගන්න කොට ඔය වගේ දේවල් සැලකිල්ලට ගන්න ඕනෑ. (හේ)
තහනම් ගෙඩි රසයි කියලා ඔයා කොහොමද දන්නේ?(හේ)
පිහියෙන් ඇනපු මිනිහා මාර හොඳ මිනිහෙක් කියලා ඒගොල්ලෝ ඔක්කොම තීරණය කරේ මොන සාක්‍ෂි මත ද? (හේ)
අර කෙනෙකුත් කිවුවනේ නීතිය නමනවා කියලා. (නි)
පිටිගල නම් ඒ ජාතියේ ගෙඩි රහයි කියලා දන්නවා එහෙනම්. (අ)
මගේ ගෑනී මගේ මිනිහ කියා කියා මෙහෙම ගෑනු මිනිස්සු එක්ක ඉන්න මෝඩයෝ තමා එලවන්න ඕන. (අ)
නිමල් සහ මංජුලා, කොහොමද කල්ඇතුව තෝරාගන්නේ? (නි)
රොකී, ඊළඟ ආත්මයේදිවත් හොඳ ජීවිතයක් ලැබෙන්න මේ ආත්මෙදි වැරදි කිරීමෙන් මිදෙන්න ඕනෑ (නි)
ක්ෂණික කෝපය..සැමියාට නිදහස දෙන්න...(ම)
ඒ මනුස්සයාට ක්ෂණික ආවේගයක් එන්න ඇති. නැත්නම් ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයිනේ. එහෙම නොවෙන විදියට හිත ශක්තිමත් කරගන්න හරි අමාරුයි.අ)