IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දික්ඔය රෝහලේ කුණු කුණු නොවෙයි

හැටන්, දික්ඔය රෝහලේ එකතුවන කැළිකසල කිලෝ 300ක් පමණ කළමනාකරණය කර දිරාපත්වන අපද්‍රව්‍යවලින් ජීව වායුව නිපදවා රෝහල් මුළුතැන්ගෙයි දෛනික කටයුතුවලට යොදා ගන්නා බව රෝහල් සේවකයෝ කියති.

රෝහලේ එකතු වූ කැළිකසල රෝහල අවට පරිසරයට මුදාහැරීම නිසා පරිසර හානියක් සිදුවෙතැයි පසුගිය කාලයේ ප්‍රදේශවාසීහු චෝදනා කළ අතර මධයම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මියගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ මෙම ජීව වායු පද්ධතිය සවි කැරිණි.

ජීව වායු පද්ධතියෙන් ගිලන් රථ රියදුරන්ගේ නිල නිවාසයේ කටයුතු වලටද පහසුකම් ලබාගෙන ඇති අතර ඉදිරියේදී එම පද්ධතිය පුළුල්කර රෝහලේ සෙසු කාර්ය මණ්ඩල නිල නිවාසවලට ද ලබාදීමට සැලසුම් කර ඇතැයි කියති.

රෝහලේ එකතුවන ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කර ඒවායින් ලැබෙන අමතර ආදායම රෝහලේ සංවර්ධන කටයුතුවලට ලබාදෙන බව ව්‍යාපෘතිය භාර නිලූප ඒකනායක මහතා පැවසීය.

IMG_20161012_093849 IMG_20161012_093909 IMG_20161012_094113 IMG_20161012_094724 IMG_20161012_095244



අදහස් (0)

දික්ඔය රෝහලේ කුණු කුණු නොවෙයි

මැටිපහන Wednesday, 12 October 2016 09:39 AM

හොඳ වැඩක්. අනෙක් ආයතන වලටත් මේ වගේ හිතන පතන කට්ටිය ලැබේවා! (ර)

:       0       0

ජයන්ත Wednesday, 12 October 2016 10:19 AM

මේක තමා රට පුරාම කුණුවලට කරන්න තියන්නේ. අනුන්ට ඇඟිල්ල දික්කරන්නේ නැතුව. දොස්තර නෝනා හොඳ ආරම්බයක්, හොඳ ආදර්ශයක්. සුභපැතුම්. (බ)

:       0       0

චාමර Wednesday, 12 October 2016 12:48 PM

කාත්තන්කුඩි කලපු පැතටයි, බදුල්ලටත් උදවුවක් කරලා දෙන්න. අපේ බලවත් ඉල්ලීම. (ර)

:       0       0

දේව් Wednesday, 12 October 2016 09:05 PM

මෙතුමියට අප සැමගේම උපහාරය! (නි)

:       0       0

අබය Thursday, 13 October 2016 12:54 AM

ඔන්න නියම මිනිස්සු. සද්ද නැහැ. දුමයි ගින්දර විතරයි. අනෙකුත් පැතිවල කුණු කුණු ගාන අයට පොලු පාරක්.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 691 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1364 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 298 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1254 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site