(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙදරේරැවෙකු සමග ජීවත් වූ ඔහුගේ අනියම් බිරිය කියනු ලබන කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර පලා යමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ප්‍රදේශවාසීන් ගේ සහය ඇතිව අද (09) දහවල් අල්ලා අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකාරිය අදාල පෙදරේරුවා ගේ දික්කාසද බිරිද බවත් අනෙක් සැකකරැ එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් පොලිසිය පවසයි.
එම සැකකාරිය පෙදරේරැවා සමගින් දික්කසාද වී වසර තුනක් පමණ ගතවන බවත් ඒ නිසාවෙන් මෙලෙස වෙනත් කාන්තාවක් සමග ජීවත් වූ බවත් එම පෙදරේරුවා ලබා දුන් සාක්ෂි වල සටහන් බවද පොලිසිය පවසයි.
පෙදරේරුවා අද (09) උදෑසන රාජකාරි කටයුත්තක් සදහා නිවසින් පිටත්ව ගිය පසු ඝාතනය සිදුකල සැකකාරිය සහ සැකකරැ එම නිවසට පැමිණ ඝාතනයට ලක් වූ කාන්තාවට කතා කර නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පලා ගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලස්මුල්ල කටුවන අළුපොත්දෙනිය ප්‍රදේශයේ පදිංචි වැන්දඹුවක් වන 52 හැවිරිදි කාන්තාවකි
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දික්කසාද බිරිය අනියම් බිරියගේ බෙල්ල කපලා
Bamunuarachchi Tuesday, 09 May 2023 01:34 PM
බෙල්ල කැපීම අනුමත කරන්නේ නැහැ . එත් කපනවානම් කැපිය යුත්තේ මිනිහගේ
fairoosTuesday, 09 May 2023 03:00 PM
ශරියා නීතියද ?
BamunuarachchiWednesday, 10 May 2023 05:35 PM
ශරියා නීතියේ හැටියට අවුරුදු 8 ළමයි ඇතුළුව ගැහැණු 7ක් කසාද බඳින්න පුළුවන්. ලොක්ක එහෙමයි කියලා තිබෙන්නේ. හිතෙන හිතෙන අනංග වැඩකරලා දෙවියන්ගේ කැමැත්තට කළා කියනවා.
CK.Lankaputhra Wednesday, 10 May 2023 04:15 AM
ඒත් කපන්න ඕනෑ බෙල්ල නෙවෙයි . වෙන තැනක්.
prasanna Tuesday, 09 May 2023 02:40 PM
ලොව අංක එකේ පාපතර ජතිය තමයි ලංකාවෙ ඉන්නෙ, හැමදාම කපනව කොටනව,නොදකින්
Bamunuarachchi Wednesday, 10 May 2023 05:31 PM
මෙයා දික්කසාද නම් අරයා අනියම් බිරිඳ වෙන්නේ කොහොමද?