අකුරැස්ස,හක්මන හා මිද්දෙණිය පොලිසිවල ස්ථානාධිපතිවරුන්ගේ නම් භාවිත කරමින් කඩ සාප්පුවලින් නොයෙකුත් භාණ්ඩ හා මුදල් කප්පම් වශයෙන් ගන්නා කණ්ඩායමක් පසු පස පොලීසිය පන්නයි.
අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති නමින් අකුරැස්සේ ව්‍යාපාරිකයින් අටදෙනකුට බඩු ලයිස්තු ඉදිරිපත් කර ඒවා අහවල් තැනට එවන්නැයි කියන කණ්ඩායමක් ගැන ද පොලීසියට පැමිණිලි ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණ දැන්, මාර දේවල් වලට ප්‍රසිද්ධයිනේ. මට නම් දැන්, ගම දකුණේ කියලා කියන්නත් ලැජ්ජයි. (නදී)
ඇත්තටම ඔහොම කරපු පොලිස් නිලදාරිත් ඉන්නවද කියල හොයල බැලුවනම් නරකද හොරු අල්ලන්න කලින් ? (නදී)
පොලෝසියේ ක්‍රියාපටිපාටියෙන් කප්පම්කාරයෝ උපරිම විධියට ප්‍රයෝජන අරගෙන වගේ. (නදී)