තඹුත්තේගම සමන් එළියේ ගොයම් කපමින් සිටි ගෙවිලියක අකුණු සැර වැදී මිය ගොස් දොළාස්හැවිරිදි දරුවකු ඇතුළු හය දෙනකු තුවාළ ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
තඹුත්තේගම සමන් එළියේ ගොයම් කපමින් සිටි ගෙවිලියක අකුණු සැර වැදී මිය ගොස් දොළාස්හැවිරිදි දරුවකු ඇතුළු හය දෙනකු තුවාළ ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! මෙයාලව දැනුවත් කළ යුතුයි. අසරණ මිනිසුන්! (නි)
මේවා සිදු විය යුත්තේ මේවගේ අහිංසකයන්ට නොව,අනුන්ගේ මස් කෑමට කෙලහලමින් සතුන් ඝාතනය කරන මිනිස් වේශයෙන් ඉන්නා අයටයි. සත්තු මැරීමට පිහිය උස්සන අයටයි මේක වෙන්න ඕනෑ. (නි)
ඇයි සතුන් මරණ යට විතරක් නෙමේ. අර වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු වැලිවේරියේ එයට කිසිම සම්බන්ධයක් නැති අහිංසක තරුණයෝ 3ක් මර දමපු මිනීමරුවන්ත් එක තම වෙන්න ඕනේ. ගෙවිලියන්ට නෙමේ. (අ)
ලංකාවේ හැම වේලීම හෙන ගහන්නේ වැරදි ප්‍රදේශයකටනේ (අ)
අර වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු වැලිවේරියේ එයට කිසිම සම්බන්ධයක් නැති අහිංසක තරුණයෝ 3ක් මරා දමපු මිනීමරුවන්ත් එක තම වෙන්න ඕනේ (අ)
අනේ දෙවියනේ! (නි)
පව්, අකුණුත් පාත්වෙන්නේ අහිංසකයන්ටම තමා.මොනවා කරන්නද ඒක ආවේ උඩින්මනේ. වැලිවේරියට ගහපු හෙණය නම් ආවේ උඩින් නෙවේ පැත්තෙන්නේ. මොනවා කරන්නද? (නි)
පවු අහිංසක මිනිසුන්! (නි)
පවු අසරණ මිනිසුන්ටමනේ හෙණත් පාත්වෙන්නේ (නි)
නිල්මිණි, ඔබ විතරයි කලයුතු දේ හරියටම කියන්නේ. මේ දැනුවත් කිරීම් නිතර නිතර ටීවී රේඩියෝ පත්තරවල පලකල යුතුයි. කොටින්ම මේක කඩේ පිලේ කටින් කට යවන්න පුවන් නම් ඒ තරමට හොඳයි. කාලගුණෙන් වරින් වර කියනවා, අකුණක් පාත් වෙන්නේ උසම තැනින්. කුඹුරේදී උසම තැන වෙන්නේ එතන ඉන්න මනුස්සයෙක් නැත්නම් ගවයෙක්. අහිංසක මිනිසිස්සු 15-20 ක් හැම මෝසම් කාලෙකදිම මැරෙනවා,සමහර වෙලාවට උන පඳුරු යට නැත්නම් උස ගස් යට ඉඳල. සියලුම මාධ්‍ය හිතට ගන්නවා නම් අකාලයේ වැනසෙන ඔය ජීවිත බේරගන්න පුළුවන්.(නදී)
මේ හෙන පාත්වෙන් තිබුණේ ඡන්දෙ කාලෙට බොරුකියන අයගේ මුඛයට නේද (අ)
පුංචි ටිකිරි හැමෝටම හෙන ඉල්ලනවා. අනුන්ට හෙන ඉල්ලන අයගේ හිස් ගෙඩි වලට තමයි වැඩි පුරම හෙන පාත් වෙන්නේ.(නදී)
අනේ පවු! (නි)