දික්වැල්ලේ යෝනක පුරයේ දී ගිය සිකුරාදා දෙපාර්ශවයක් අතර වූ ගැටුමේ දී නව දෙනකුට තුවාල සිදුකරමින් නිවාස 16කට අලාභහානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් 38 දෙනෙක් රුපියල් පනස් දහස බැගින් ශරීර ඇපමත ඇප මත මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය මුදා හරිනු ලැබූහ. දික්වැල්ල පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd