දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා බද්දේගම අතර කිලෝ මීටර 85 කණුව ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන්ගත් 12 දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබූහ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා බද්දේගම අතර කිලෝ මීටර 85 කණුව ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන්ගත් 12 දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්යය (දී)
මේවට කාටවත් බැනලා වැඩක් නැහැ (දිල්)
අනේ දිලේකා .....!!!!!මනුස්සෙයෙකුට අනතුරක් උනාම හිතේ තියෙන තරහට රටේ සිදුවෙන සියලුම සංවර්දනයටම විවේචන එපා. එහෙම උනේ මොන හේතුවටද කියලා හිතන්නේ නැතිව ඒකට රටේ තියෙන අධි වේගී මාර්ගයටවත් රටේ යම් සංවර්දනයක් වෙනවා නම් ඒකටවත් ඇනුම් පද කියල හරියන්නේ නැහැ. අධිවේගී මාර්ගය මිනිසුන්ට ඉමහත් ප්‍රයෝජන ඇති ව්‍යාපෘතියක්. (නදී)
දිලේකා කියන්නේ ලිඳේ ඉන්න ගෙම්බෙන් වගේ කෙනෙක්.(නදී)
පරණ කතාවක් මතක් උනා, අර වදුරන්ට දැලිපිහි ලැබුන එක. (නදී)
කවදාවත් 100ටම ගියානම් මෙහෙම වෙන්නේ නැහැ (දී)
බලන්නකෝ මේ මිනිසුන්ගේ තිබෙන නොසැළකිළිමත්කම (නි)
මේවට පිටරටවල කියන්නේ සුපර් රෝඩ් කියලයි. එහේ අධිවේගී මාර්ගවල මං තීරු 3ක් සහ පොලිසියට,ගිලන් රථයකට,අනතුරකට ලක්වූ වාහන වලට ගමන් කිරීමට තවත් මං තීරුවක් තිබෙනවා (නි)