දිගාමඩුල්ලේ අහස් දියෙන් ගොවිතැන කරන ගොවීන් හට රුපියල් දෙකෝටියක ජල මෝටර් 250ක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර අද බෙදා දුන්නේය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සහායෙන් එක් ගොවියකුට ලැබුණු මෝටරයේ හා නළ පන්තියේ වටිනාකම රුපියල් අසූ දාහකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි මැතිතුමෙනි අපට ඕනෑ ඔබ වාගේ නායකයෝ
බොහොම හෙඳ වැඩක්. ඔබ වැනි අය අගය කළ යුතුයි.
අන්න මන්ත‍්‍රී උත‍්‍තමයෙක්
ගොඩක් ස්තුතියි. ඔබගේ විශිෂ්ට ක්‍රියාවක්
අහිංසක සිංහල ජනයා වෙනුවෙන් ඔබ කරන සේවයට අපගේ හද පිරි ප්‍රණාමය
ඔබට තෙරුවන් සරණයි. කිසි කෙනකු නොකරන වැඩක්. ගන්න අයත් කෙළෙහි ගුණ මතක තියා ගන්න.
ජාතිබේදයකින් තොරව ගොවීන්ට උදව් කළ කටයුත්ත අගය කළ යුතුයි
මේ වගේ කටයුතු වලව වැඩියෙන් ප්‍රචාරය දෙන්න එවිට අනෙක් අයත් උනන්දුවේවි