(නවරත්න සමරතුංග)
ඵෙතිහාසික දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රයේ මේදින වල සිදුකරන සංවර්ධන කටයුතු වලදී එහි කැණීම් අංශයට ක්‍රිස්තු වර්ෂ 1 සහ 2යන සියවස් වලට අයත් බව සැලකෙන දුර්ලභ ගණයේ තොරතුරු සඳහන් ශිලා ලේඛනයක් අද (03) හමුවී ඇති බව අම්පාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
දීඝවාපිය පුදබිමෙන් මෙතෙක් හමුවී තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ඉපැරණි පුරාවස්තු වලට වඩා මෙය බෙහෙවින් පැරණිතම ශිලා ලේඛනයක් වීම විශේෂත්වයත් බව කියති. සලපතල මළුවෙහි සවිකර තිබුණ ගල් සමග අඩි එකහමාරක් පමණ වූ ප්‍රමාණයෙන් යුත් මෙහි අක්ෂර සඳහන් ව ඇත.
මෙහි විද්යුත් ඡායාරූප කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන නාලක විද්‍යා අංශය වෙත යවා එහි සහකාර අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතාගේ විශ්ලේෂනයට යොමු කර ඇත.
ඒ අනුව මෙම ඵලකයේ සඳහන්ව ඇති අක්ෂර පරිණාමය අනුව මෙය ක්‍රිස්තු වර්ෂ එක සහ දෙක යන සියවස් වලට අයත් බවට නිගමනය කරගෙන ඇත.
පසුගිය 29 දින මෙහි දකුණු වාහල්කඩ ප්‍රදේශයේ කැණීම් සිදු කරන විට හමුවූ පබළු විශේෂය සොයාගත් ස්ථානයට යාබදව සලපතල මළුවට අයත් කොටසේ මෙම ඵලකය හමුවී ඇත.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රයේ කැනීම්වලින් ඉපැරණි ශිලා ලේඛනයක් හමුවෙයි