දීඝවාපී ඓතිහාසික චෛත්‍යය අවධි දෙකකදී ඉදිකර ඇති බවට ගර්භයේ කැණිම්වලින් ලබුණු තොරතුරුවලට හැඟේ යැයි පුරාවිද්‍යාඥයෝ කියති. ගර්භයේ පහළින් විශාල ගඩොල් හා උඩින් ඇති කුඩා ගල් තිබීම නිසා එම තීරණයට බැස සිටිති. මීට පෙර මෙය නිධන් හොරුන් හාරා ඇති බවට සලකුණු ඇතැයි ද එම නිළධරයෝ පවසති.




1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෛත්‍යය ඇතුළෙනේ. ඒ නිසා කමක් නැහැ. අනෙක ආරක්ෂක කළමනා පළදින්නේ නැතුව ඔය වැඩ කරන්න බැහැ. (නි)
ලංකාවේ ශේෂ්ට අතීත උරුම
සාධු...සාධු...සාධු...සාධු...
මහත්වරුනි, අදහස් ප්‍රකාඛ කිරීමේදී තමන්ගේ හිතට එකගව බුද්ධියට ඉඩදී එය සිදුකරන්න. (නි)
චන්දන සහ සදුනි, පොඩ්ඩක් හිතලා බලලා කතා කරන්න. (නි)
අයියෝ! අපේ මිනිස්සුන්ට පිස්සු අප්පා, සෙරෙප්පුවක් අල්ලාගෙන දොඩවන්නේ. අපේ තියෙන්නේ මිත්‍යා සමාජයක්. සෙරෙප්පුව කියන්නේ කකුලේ ආරක්ෂාවට සහ පහසුවට ඔය වගේ වැඩ කරනකොට දාන දෙයක්. අනික ඔය කියවන මිනිස්සුන්ගේ වස්ත්‍රය අස්සේ සේරෙප්පු වලට වැඩිය අප්පිරිය කුණු නැද්ද? මේ රට හදන්න බැහැ. (නි)
මීට පෙර කියලා කියන්නේ අවුරුදු කීයක් විතරද? (නි)
මෙයාලා ඇවිත් තියෙන්නේ වන්දනා කරන්න නෙමෙයි..කැනීම් කරන්න. ඒ නිසා වරදක් නෑ .(ස)
චන්දන මෙයාලා පාවහන් කකුල්වලට පාස්සලලු තියෙන්නේ .(ස)
අපිනම් පූජා භූම්යට ඇතුළු වෙන්නේ පාවහන් ගලවලා. මම මේ නිකමට කිව්වේ . ෆොටෝ ටික දැකලා. (ස)
චන්දන ජූජා භූමියට නම් තව කමක් නැහැ. මේ ඇතුල් වෙලා තියෙන්නේ චෛත්‍ය්‍ය ඇතුලට. අන්‍යාගමිකයෝ වෙන්න ඇති මං හිතන්නේ (ස)
බොහොම හොදයි මේවා අලුත්වැඩියා කරලා රුකගැනීමට උත්සාකිරිම ගොඩක් පිං ....(ස)
ඕවා විනාස කරන්න ගිය අයට මොකද වුණේ කියලා මතකනේ . ඒ නිසා ප්‍රවෙසමෙන් .(ස)
හහ්... හා...කොහොම හරි ඒකත් හාරනවා නේද? හාරලා හාරලා කියයි යුග තුන හතරකදී ප‍්‍රතිසංස්කරනය කරා කියලා. හැබැයි පුරාවස්තු, නිදහන්වල ඇති රත‍්‍රං මුත, මැණික්,................හමුවෙලා නෑ (ස)
අපේ දේ අපි රැක ගනිමු
කී සැරයක් නම් ඕක ඩෝසර් කරන්න හැදුවද? (නි)
බොදු හැගුමින් සිත පොපියයි හෙල බොදු වැඩ සිත සනසයි පෙර හෙලයගේ වැඩ නියමයි රැක ගමු මෙය මතු අයටයි (ස)
මොනවද හොයන්නේ (ස)