IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


දඩ මස් සමඟ යුවළක් දැලේ

(නිමල් ජයරත්න)

පොලොන්නරුව මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ ගෝන මස් කිලෝ සියයක් ශීතකරනවල සඟවාගෙන විකිණීමට සූදානම් කරමින් සිටී ප්‍රසිද්ධ මස් වෙලෙන්දෙක් සහ ඔහුගේ බිරිඳ  අද(16)  සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි  වැටලීම් ඒකකය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් යුවළ අවුරුදු 42 සහ 44 වයසේ පසුවන්නන් වන අතර එම දෙදෙනා වසර විස්සකට අධික කාලයක් ඌරු කොටුවක් පවත්වාගෙන යන රත්මලේ ප්‍රදේශ්යේ ප්‍රසිද්ධ මස් ව්‍යාපාරිකයකු බවද පරීක්ෂණ  සිදුකරන පොලොන්නරුව වැටලීම්  අංශයේ වන සත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ගෝන මස් ගෝනුන් දෙදෙනෙකුගේ මස් විය හැකි බවත්, මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල සැරිසරණ ගෝනුන් මරා දඩයක්කරුවන් විසින් මෙම මස් උත්සව සමයේ වැඩිමිලට විකිණීම සඳහා මෙම සැකකාර යුවලට ලබාදී ඇති බවට පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර යුවල  අද (16 )හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලොන්නරුව වනජීවී වැටලීම් අංශයේ වන සත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය,



අදහස් (2)

දඩ මස් සමඟ යුවළක් දැලේ

Samitha S. Aluthgamage Sunday, 16 April 2023 12:56 PM

වනජීවී වැටලීම් අංශයේ නිලධාරී මහත්වරුන් හට අපගේ ප්‍රණාමය..! අහිංසක වන සතුන් දඩයම්කොට විකුණා මඩිය තරකර ගන්නා මස්වැද්දන් හට මින් ඉදිරියටත් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න.

:       1       11

Kumar (Gulf) Monday, 17 April 2023 02:16 AM

මෙම මස් දිළිඳු ළමා නිවාසයකට, විනාශ නොකර, මාස ගණනකින් ඔවුන්ගේ ආහාරවල ප්‍රෝටීන් නොලැබෙන නිසා දෙන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 92 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 417 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 504 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 2027 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2808 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1262 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 736 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 598 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1045 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site