
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දඩ මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් රැදවියන් 1500කට ආසන්න පිරිසක් බන්ධනාගාරයන්හි සිරවී සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැදවියන් 421 දෙනෙකු බන්ධනාගාරයන්හි සිටින බවද ඔහු සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්ය හර්ෂන නානායක්කාර මහතා, බන්ධනාගාරයන්හි සිරකරුවන් 10,611ක්ද සැකකරුවන් 28,408ක්ද සිටින බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ ගහල ආණ්ඩුවට මුදල් එකතු කරන එකත් හරියට මඩගොඩට දානව ආයෙත් හෝදල ගන්නව වගේ වැඩක්. කරන වැරදිවල නැවතීමකුත් නැහැ. දඩ ගහන එකේ අඩුවකුත් නැහැ. තුන්වැනි ලෝකයේ ජීවත්වන අපට මේව සදා උරුමයක් වෙලාවගෙයි.