යාල ජාතික වනෝද්‍යානයේ මුවන් තිදෙනකු මරා මස් කද බැදගෙන ගිය දඩයක්කරුවන්ගෙන් පිරිසක් උඩට වෙඩි තබමින් පැන ගිය බවත් එක් සැකකරුවකු පමණක් අල්ලා ගත් බව වනජීවි නිලධරයෝ කියති. සේවක හිඟය නිසා මෙම වැටැලීමද හරියට කැරගත නොහැකි බවද ඔවුහු පවසති. යාල සතුන් මැරීම නතර කරන ලෙස සිතුල් පව්ව රජමහා විහාරාධිපති වැටරඹ හේමරතන හිමියන් වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන් ඉල්ලා විසි හතර පැයක් යන්නට පෙර මේ සිද්ධිය වාර්තා විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ දුෂ්කරතා මැද රාජකාරී කරන වනජීවී නිළධාරීන්ගේ උත්සහය අගය කළ යුතුයි