හෝමාගම ප්‍රාදේශීය සභාවේ මහජන එක්සත් පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාට අද ඔහුගේ නායකයා වන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ දූතයකු මගින් ලිපියක් බාර දුන්නේය.
ලිපියේ අන්තර්ගතය කුමක්දැයි නොදන්නා නමුත් ගිය වර අය වැය විවාදයේ දී ඔහු සංධානයට එරෙහිව ඡන්දය පාවිච්චි කළ අයෙකි.
මන්ත්‍රීවරයා සභා රැස්වීමට පැමිණ සිටිය දීම මෙම ලිපිය බාර දී ඇත. මෙවර පක්ෂව ඡන්දය දෙන ලෙස එම ලිපියේ උපදෙස් දී ඇති බව පෙනේ යැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නීති විරෝදී ලිපියක්. ඡන්දයකදී තමන්ට හිමි ඡන්දය තම සිතැගී පරිදි පාවිච්චි කිරීමේ නිදහස නැති කිරීම වරදක් බව දිනේෂ් මහත්තයට මතක නැති වෙලා.(නදී)
ප්‍රජාතන්ත්‍රවාදය, හෘද සාක්ෂිය ගැන කතාකරන විදායකයේ බලතල වලට විරුද්ධ නියම දේශ හිතෙයිෂි මහත්වරු නේද මේ? (නදී)