කළුතර නගර සභා බත් දන්සලකදී නගර සභා තාක්ෂණ නිලධාරී ජී . කල්‍යාණට එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු පහර දී තර්ජනය කළැයි පොලීසියට පැමිණිළි කැර ඇත.
දන්සලේ දී එම මන්ත්‍රීවරයා දෙවරක් තමාගේ ඇඟේ හැපුණු බවද ඔහුගේ පැමිණිල්ලේ සදහන්වේ.
කළුතර නගර සභා බත් දන්සලකදී නගර සභා තාක්ෂණ නිලධාරී ජී . කල්‍යාණට එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු පහර දී තර්ජනය කළැයි පොලීසියට පැමිණිළි කැර ඇත.
දන්සලේ දී එම මන්ත්‍රීවරයා දෙවරක් තමාගේ ඇඟේ හැපුණු බවද ඔහුගේ පැමිණිල්ලේ සදහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ලොකුවට දන්සල් දුන්නත් ඕවට කන්න එන්නේ වැඩියෙන්ම සල්ලි තියෙන එදිනෙදා ජීවිතේ හොඳට සැප විඳින අය. ඊට වඩා එම මුදලෙන් නැතිබැරි සිංහල බෞද්ධ පවුල්වලට තමුන්ගේ දවසේ වේල පියවා ගන්න හරි කෑම බඩු ටිකක් අරන් දුන්නොත් හොඳ නැද්ද? (නි)
සමහරවිට සුදේශ් ට පැටලෙන්න ඇත්තේ සිදුවෙලා තියන සිද්ධිය ගැන පමණක් සිතු නිසා වෙන්න ඇති .එහෙම බලනකොට කැලණියත් තියෙන්නේ දකුණේද කියල වෙලාවකට හිතෙනවා .වැරදි නම් රටේ කොහෙත් සිද්ධ වෙනවා .එත් දඬුවම් දකුණට වගේම කැලණිය ටත් නැහැ (අ).
මේ අය කවදාවත් හැදෙන ජාතියක් නෙමෙයි. ජන්දය දාන අපි අපිටමයි තලා ගන්න ඕනෑ. (නි)
ඉදිරියට තියන සියලුම ඡන්ද වලට අපේක්ෂකයන්ට අඩුම සුදුසුකම පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් අඩුම තරමේ අවුරුදු 5 කට ප්‍රථම ලබාගෙන තිබීම කියල නීතියක් ගෙන්න තියෙන්නේ. එහෙම නැතිනම් ඡන්දය දෙන අය දැන් වගේ ඔල මොට්ටොයන්ට මොන පක්ෂෙන් ආවත් ඡන්දෙ නොදී ඉන්න ඕනේ.(නදී)
සුදේශ්, තණකොළ කෑවට උම්බෑ කියන්න එපා.(නදී)
කළුතර තියෙන්නෙ දකුණෙ නෙමෙයි කියලා සුදේශ් සමහර විට දන්නවත් ඇති. දකුණත් එක්ක තියෙන ඉරිසියාවට කළුතරත් දකුණට අයිතියි කියලා සවුත්තුව දාන්න හිතාගෙන ඇත්තෙ. සුදේශ් තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඉරිසියා කරන එක තමන්ගෙ සෞඛ්‍යයටත් එච්චර හොඳ නැහැ. අපි ඔක්කොම ලංකාවෙ මිනිස්සු. (නි)
අයියෝ සුදේශ්, ඔයා කොහෙද ඉස්කෝලෙ ගියේ? (නි)
මේ පාර 100% ඡන්දය වර්ජනයක් කරමු. (නි)
රටේ ඉන්න පළාත් සබා මන්ත්‍රීගොල්ලෝ තමා රට කන්නේ මුන්ට මොලේ නැ බලේ තිබුනට මේ ක්‍රමය වහා අහෝසි කරන්න (අ)
දේශපාලකයෝ කියන්නේ වැඩි දෙනෙක් සුදුසුකම් නැතුව මිනිස්සු රවට්ටලා චන්දය අරගෙන එන අය. ආවහම ඔලුව ඉදිමෙනවා. ඔබ හරියට වැඩ කරලා තියෙනවා නම් බියවෙන්න දෙයක් නැහැ. පළාත් පාලන තාක්ෂණ සේවා නිලදාරීන්ගේ සංගමයේ ලොක්කන් මොකද මේ ගැන කියන්නේ? (නි)
සුදේශ්, මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා. කළුතර තියෙන්නේ බස්නාහිර පළාතේ. (නි)
හිතාගන්න බැහැ මේ මන්ත්‍රීලා කියන ජාතිය කන්නේ මොනවද කියලා? (නි)
සුදේශ්,ඔය දකුණ දන්නේ වත් නැහැ.බෙන්තරින් එහාට දකුණ තියෙන්නේ.කලුතර අයිති බස්නාහිරට. (අ)
මන්තිරීවරු කතාවෙන් විටරක් නෙමේ ක්‍රියාවෙනුත් පහත්ම පහත කියල මුළු ලංකාවම දන්නවා මේ පිලිබදව අපි අතිගරු ජනාදිපති තුමාගෙන් ඉල්ලන්නේ යුක්තිය සදරණය ඉස්ටකරන්න කියල මේ පිලිබදව(අ)
දන්සල් වලදි හැප්පි හැප්පි නේන්නම් කන්න හම්බ වෙන්නේ. (නි)
සුදේශ් ,නිකන් තප්පුලන්න එපා. කළුතර දකුණේ නෙවෙයි. මෝඩ කතා නොලියා හිටියොත් ඔයාට මෝඩයෙක් නොවී ඉන්න පුළුවන්. ඔයාගේ දකුණු අතත් කපලා දාන්න. මොකද ඒකත් දකුණ නේ.දන්සැල් කන්න ගිහින් ටිකක් හැප්පුනාම මොකෝ? අනේ මේ අපේ අයට වෙච්ච දෙයක් ...! අම්මපා හැබෑට (නි)
අහලා තියෙනව නේද කටුස්සාගේ කරේ රත්තරන් බැන්දාම ඌ අහංකාරකමෙන් ඉදිමිච්ච හැටි? පලා බබ්බුත් කටුස්සෝ වගෙයි. එක අතකින් හැම අතින්ම මෝඩ අහංකාර ජාතියක්. ඔක්කොටම හපන් 'පාට වෙනස් කරන්න' පුළුවන් හිතුන හිතුන වෙලාවට. මං කිව්වේ කටුස්සෝ ගැනයි ඔන්න. (නි)
දන්සල් වලින් කන්න දෙන් යන්නේ ලොකු ලොකු නිලදාරීන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරු . දුප්පත් මිනිහට කන්න යන්න තැනක් නැහැ වගේ (අ)
එජාපයේ හෝ මොන පක්ෂයේ වුනත් නරක වැඩේ නරක වැඩේම තමා (නි)
කොහොමද බලේ තිබුණා නම්...? (නි)
මෙන්න තවත් ජරා චන්ද ප්‍රතිපලයක්.(අ)
මොන පක්ෂෙන් ආවත් පලා බබ්බු වෙනස්වෙන්නේ නැහැ කොටියාගේ පුල්ලි වගේ. මුන්ගේ වැඩේම චන්දෙ දීපු අපිට ගහන එකමයි. දෙයියන්ගේ නාමෙට මේ පළාත් සභා ප්‍රාදේශීය සභා අහෝසි කරලා දාන්න රට කරන ඇත්තන්ට මොලේ පැදේවා (අ)
බල්ලන්ට තැනක් නොතැනක් නැත (අ)
අයියෝ ,මෙයා වැඩක් නැහැ. අපේ කට්ටිය නම් එක්කෝ ගස් බඳිනවා නැත්නම් දණ ගස්සනවා. (නි)
මෙන්න දකුණේ වැඩක්. කෝ අපේ චන්ද්‍ර? (නි)
පිස්සු බල්ලෝ ඇගේ හපුනහම - ලගටම ඇවිල්ල ගොරවල බුරල ගියාට... විතරක් නෙමෙයි අපිව හපල කෑවත් අපි පොලිසි යන්නේ නැහැනේ... උන්ගෙන් ඇත් වෙලා ඉන්නවනේ... ඒ වගේ මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගැනත් හිතන්න පුරුදු වෙන්න වෙයි...(අ)
දණ ගැස්සුවේ නැද්ද?අපේ කට්ටිය නම් පහර දෙන්නේ නැහැ දණ ගස්සනවා මිසක් (නි)