දොම්පේ ප්‍රාදේශීය සභා අයවැය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ගේ සහභාගිත්වයෙන් පමණක් ඒකමතිකව සම්මත විය.
විපක්ෂය සභාවට පැමිණියේ සියල්ල හමාර වීමෙන් පසුවය.
දොම්පේ ප්‍රාදේශීය සභා අයවැය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ගේ සහභාගිත්වයෙන් පමණක් ඒකමතිකව සම්මත විය.
විපක්ෂය සභාවට පැමිණියේ සියල්ල හමාර වීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම විරෝදතාවය දක්වන එකේ අදහස මට නම් හිතෙන්නේ ඒගොල්ලත් කැමතියි කියන එක නේද? අනේ මන්දා විරුද්ධ නම් විරුද්ධයි කියල ඡන්දෙ දෙන්න ඕනා. කැලේ පැනලා හිටියම හරියනවද? අනික මේ විධියට බලනකොට රටේ ඡන්ද දායකයෝ ඡන්ද කාලෙට විපක්ෂේ කට්ටිය කරනවා වගේ ඡන්දෙ දෙන්න චන්ද පොලට නොගිහින් ඉන්න එක වැරදි නැහැනේ? විරෝධය පෙන්නන්නනේ ඕනේ. (නදී)
විපක්ෂය එන්නේ කොහොමත් සියල්ල අවසන් වුනාට පස්සේ තමයි.(නදී)