
(අංජුල මහික වීරරත්න)
දුම්රිය ප්රවේශපත්ර මාර්ගගත ක්රමය ඔස්සේ මිල දී ගැනීමට පහසුකම් සලසා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දුම්රිය මගීන්ට මාර්ගගත ක්රමය (online) ඔස්සේ ප්රවේශ පත්ර ලබා ගැනීමට www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා ඇතැයි ද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
එසේම, pravesha ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ද දුම්රිය ප්රවේශපත්ර මිලදී ගැනීමට හැකියාව ඇතැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ pravesha හරහා මිළදී ගැනීම 2024 අගෝස්තු 22 තමයි නිල වශයෙන් ආරම්භ කර මූලිකව තෝරාගත් ප්රධාන දුම්රිය ස්ථාන කිහිපයකින් ඉදිරියට ගියා.දැන් ඒක තවත් දිගුවක් විදිහට යාවත්කාලීන කරලා මුලු දුම්රිය ස්ථාන දක්වා පුළුල් කරලා තියෙනවා.ඊළඟ එක තමයි රාජ්ය සේවකයන්ගෙ වාර ප්රවේශ පත්ර මේ හරහා මිළදී ගැනීමට හැකිවීම.ඊට අමතරව පුපුද්ගලික අංශයේ සේවකයන් සඳහා ද ඔක්තෝබර් 1 සිට මේ පහසුකම හිමිවීම. මේ ප්රවෘත්තිය ඇතුළත් විය යුතු වැදගත් කොටසක් මග හැරිලා කියලා හිතුණ නිසයි මේක දැම්මෙ.