හික්කඩුවේදී දුම්රියක හැපුණු වෑන් රියක් මීටර් 200 ක් පමණ රේල් පාරේ ඇඳී ගිය බවත් රියදුරු රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.
වෑන් රියේ රියදුරු පමණක් සිටි බව පොලීසිය සදහන් කරයි.
හික්කඩුවේදී දුම්රියක හැපුණු වෑන් රියක් මීටර් 200 ක් පමණ රේල් පාරේ ඇඳී ගිය බවත් රියදුරු රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.
වෑන් රියේ රියදුරු පමණක් සිටි බව පොලීසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිල්ලේ තරමක්. (ත)
පුදුම වැඩක්නේ. (ත)
මොනවටද පුදුමවෙන්නේ ?වාහන පදවන රියදුරන් සිහි බුද්ධියෙන් කටයුතු කරනවානම් මෙවැනි අනතුරු සිද්ධ වෙන්නේ නැහැ(දිල්).
හොද වෙලාවට මිනිස්සු නොහිටියේ රියදුරානම් ආයේ මලාට රේල් පාර ලගකටවත් යන්නේ නෑ.(නදී)
මේක කාගේ වැරැද්ද ද දන්නේ නැ. නමුත් ආයෙත් ලොකු දුම්රිය අනතුරක් අලව්ව රේල් ගේට්ටුව ළඟ සිද්ද වෙන්න තියන ඉඩ වැඩියි. පරණ විදියටම ඒ ගේට්ටුවේ සංඥා පද්දතිය ආයෙමත් අබලන් වෙලා. (නදී)