මීගලෑවේදී පැහැගත් දරුවා සොයා දීමට පොලිසිය හා රහස් පොලිසිය ගත් උත්සහය මුළු මීගලැවම පමණක් නොව මුළු රටම ප්‍රසංසා කරයි. දරුවා සොයාගත් විගස පොලිසිය, මවට සහ පියාට පෙන්වීය. පියා දරුවා දුටු විගස උතුරා ගිය සතුටින් ඔහු වඩා ගනිද් දී පුංචි පුතු පියාගේ බෙල්ල බදා ගත්තේය. දරුවා, පියා සහ මව අද (2) සවස කොළඹ පැමිණිමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට සැකකරැවන් ගගක් ලගට ගෙන්නාගෙන ගියොත් හොදයි.(දී)
හරිම සතුටු ආරංචියක්. දෙවියන් වහන්සේලාට ස්තුති වේවා! (නදී)
දරුවට බුදු සරණයි (නදී)
දඩුවම් අපි කරනවා මිසක් දෙයියෙකුට කරන්න බැහැ. කරපු අයට දඩුවම් අධිකරණය ලවා කිඑීමට කටයුතු කලයුතුයි. මෙි සදහා උදවි කල හැමෝටම ස්තුතියි. පොලීසියට අපගේ ප්‍රණාමය පුදකල යුතුයි. (නදී)
මේ දරු පැටියව නිරුපද්‍රිතව නැවත මවු පියන්ට ලැබේවා කියා මම හැම වෙලාවකම ප්‍රාර්ථනා කළා දෙවියන්ගෙන් ඉල්ලා සිටියා ඒ වගේම අර හතරදෙනාම ආයුධ පෙන්විඉමට එක්කරගෙන යනලෙස අපේ පොලිසියේ නිලධාරී මහත්තුරුන්ගෙන් ඉල්ලනවා (දී)
අපිට ගොඩක් සතුටුයි (දී)
දෙවියනි ඔබ අපෙ ඉල්ලිමට ඇහුන් කන් දුන් නිසා ඔබට ස්තුති ඔයාට ජේසු පිහිටයි පුතේ (දී)
දරුවා බේරාගත් පොලීසියෙ උත්තමයන්ට බුදුසරණයි දෙවිපිහිටයි(දී)
දරුවට කිසි කරදරයක් වෙන්ඩ එපා කියල මම පාදුවා සාන්ත අන්තෝනියෝ පල්ලියට බාරයක් උනා මොකද මටත් දරුවෝ ඉන්නවා ඔබ ගැන හොද ආරංචියක් එනකන් හිටිය (දී)
සැතපුම් 10,000 එපිට සිටද මෙම හද කම්පාකරවන සිද්දිය ගැන විමසිලි වීමි. දරුවා හොඳින් ලැබීම ගැන අපේ හදපිරි සතුට ! තෙරුවන් සරණයි !. (දී)
සියළුම නිලදරින්ටත් මහජනතාවටත් උපහාර (දී)
මමත් සතුටු වෙනවා දරුවා සොයා ගත්තාට (දී)
සමාජයට දඬුවමක් දෙන්න. මේ අපරාදකාරයන් විනාශ කරන්න. නැත්නම් මේ දේ බෝ වෙන්න ඉඩ තියෙනවා.. නඩු, නීති අවශ්‍ය නෑ. මුළු මහත් ලංකාවේම මිනිසුන් මේ වෙනුවෙන් කඳුළු හෙළුවා. (නදී)
දරු සෙනෙහස කාටත් පොදුයි (දී)
මෙම ළදරුවා පැහැර ගත් අයගේ විස්තර සහ පින්තුර මාද්‍ය වලට ලබාදී අපව දෙනුවත් කරානම් වටිනවා , දරුවාගේ සහ දෙමව් පියන්ගේ පින්තුර පලවුනසේ , මෙම අමනුස්සයන්ගේ පින්තුර පල කරන්න (දී)
මේ පුංචි පැටියාට ආයෙත් අම්මාගේ තාත්තාගේ උණුසුම ලබන්න වාසනාව අරන් දුන්නු හැමෝටම මගේ ප්‍රණාමය ඒ වගේම මේ වගේ දේවල් ඉදිරියට නොවීමට දෙමවුපියෝ අවධානයෙන් ඉන්න කියලා මම ඉල්ලනවා (දී)
දරුවා සොයා ගැනීමට සහය වූ සියලුම පොලිසියේ සහ අනෙකුත් සියලුම දෙනාට මගේ හදපිරි ස්තුතිය...සැමට පින් (දී)
දරුවාව සොයා දුන් හැම අයටම බොහොම ස්තුතිය පිරි නමමි (දී)
පොලිසියට ගොඩක් පින් මේ දරුවට මෙන්ම පවුලේ සියලු දෙනාට සියලු දෙවි පිහිටි පොලිසියේ සියලු දෙනාට උත්තමාචාරය (දී)
ජයවේවා (දී)
පොලිසියට ජයවේවා (දී)
දරුවා සොයා ගැනීමට උපරිමයෙන් රාජකාරිය කල පොලිස් නිලධාරීන් සහ මේ සඳහා නන් අයුරින් උදව් කල අයට මුළු ලොවෙහිම ප්‍රණාමය. ඒ සේම දරුවා නිදුක් නීරෝගීව සොයා ගැනීම ගැන තවත් සතුටුයි (දී)
ඇත්තටම සතුටුයි. (නදී)
මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ (නදී)
ගොඩක් සතුටුයි ... දරුවා සොයාගැනීමට සහය වූ සියලු දෙනාටම අපගේ ප්‍රණාමය ......... අායෙත් මේ වගේ දේවල් අහන්න නොලැබේවා.......(අ)
මමත් ජූජාවක් ඔප්පු කලා. ඇත්තට හරිම සතුටුයි. ඔයාට ජේසු පිහිටයි රත්තරන් පුතේ. (දී)
මේකේ අදහස් දාන සමහරුන්ට තමන් ඉන් රට මොකක්ද කියලා කියන්න වගෙයි උවමනාව තියෙන්නේ (නි)
දේශපාලකයින්ට පොලිස් රාජකාරි වලට ඇඟිලි ගහන්න එපා කියලා මුළු රටම පෙළගැහෙන්න කාලය හරි. අපේ පොලිසිය තරම් දක්ෂ පොලිසියක් ලෝකයේ කොහෙවත් නැහැ. පොලිස් විරුවනි, ඔබට දළදා සමිදු පිහිටයි! (නි)
ඉක්මනට සැකකාරයෝ ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න (නි)
අම්මා කෙනෙක්ගේ දුක අපිත් දන්නවා (දී)
දරුවන සිටින දෙමව්පියන් වශයෙන් අපි ඉතාමත් උනන්දුවෙන් බල සිටියා මොකද වෙන්නේ කියලා. යම්කිසි විශ්වාසයකුත් තිබුන දරුවා කරදරයකින් තොරව ආපසු ලැබේවි කියලා. හොඳ පුවතකින් අවසන්වීම සැනසුමට කරුණක්. පසුවදනක්-දැන් මේ පිටරටවල ඉන්න අය අපි මේ අහවල් රටේ ඉන්නේ කියන එක කියන්නම ඕනෙද මෙතන? අපිත් ලංකාවෙන් පිට ඉන්නේ නමුත් එ්ක මෙතනට අදාළ නෑ නේද? (නදී)
බලන් හිටියා ඇති මේ අපරාද වලට එරෙහිව දැන්වත් නැගිටිමු. (නදී)
දරුවට අනතුරක් නොකලට මම සාහසිකයින්ට පින්දෙමි. ශ්‍රී ලංකා පොලිසියේ සේවය අගය කොට සලකමි. තෙරුවන් සරණයි. (නදී)
පුංවි යසේන් පුතු වෙනුවෙන් එකාමෙන් නැගි සිටිමින් සෙත් පැතු සියලුම ලක්වැසි ඔබ සැමටත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටත් අපගේ පුණාමය. (නදී)
අපේ පොලිස් දෙපාර්තුමේන්තුව හුගක් ඉහලින් ඉන්නේ වෙනත් රටවලට වඩා. දරුවා බේරගන්න ලොකු කැපවීමක් කර දරුවා බේරගත්තා. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවට අපගේ ප්‍රණාමය. චුටි පුතුනේ ඔයාටත් ලොව් තුරා බුධුරජාණන් වහන්සේගේ පිහිට සහ ආරක්ෂාව ලැබේවා. (නදී)
අපිටත් ගොඩක් සතුටුයි.ජේසු පිහිටයි (නදී)
මම කැනඩාවේ ජීවත් වෙන්නේ. ම මේ සිද්ධිය ෆේස් බුක් එකෙන් දැකලා ගොඩක් දුක් වුනා. සේ දරුනට මොකුත් වෙන්න එපා කියා මම දෙවින්ට යාඥා කළා (නදී)
පොලිසියේ නිලධාරීමහත්වරුන්ට පොහෝම පින්. මම සයිප්‍රස්වල ඉදලා දෙවියන්ට කිව්වේ දරුවා ආපසු ලැබේවා කියා (නදී)
ඉශ්‍රායලයේ වැඩ කරන අපි හැමෝම මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියේ ගොඩක් දුකින්. ලංකාවේ පොලීසිය ඔප්පු කරලා පෙන්නුවා එයාලා ගොඩක් ශක්තිමත් කියලා. ජය වේවා ! (නදී)
මේ කට්ටිය ලඟ හංගපු ආයුධ එහෙම ඇතිනේ. ආයුධ ටික පෙන්නන්න එක්කන් යන්න කාගේත් හොදට. (නදී)
අපේ පොඩි පුතාට දෙවි රැකවරනයි (දී)
පොලිස් මහත්තුරුන්ට පින් .සිද්ද වේවා (දී)
අලි පැටවුන් හොරකම් කලාම උන්ගේ අම්මලාට දැනෙන දුකත් මීට සමානයි. (දී)
පොලීසියෙ සියලුම මහත්වරුන්ට දීර්ගායුස පතනව මාගේ මුලු හදවතින්ම උපදින ජාති ජාතිත් මෙවන් දුකක් කිසි කෙනෙකුට නොවෙවා (දී)
ඇත්තටම කියන්න බැරි සතුටු දායක ආරංචියක් මේක පොලිස් නිලධාරීන්ට අපගේ ආචාරය (දී)
වීරෝධාර පොලිස් නිළධාරීන්ටත් අනෙකුත් සහය දුන් සැමටත් අපේ ආචාරය - කටාර් ශ්‍රී ලක් දෙමව් පියන් (නදී)
මේක දකින්න අපි පින් කරලා තියෙනවා (දී)
මේ රටේ මිනිස්සු දැන් හිතන්නෙ තියෙන කෙනාගෙන් මුදල් පැහැර ගන්නෙ කොහොමද කියල විතරයි. සල්ලි ටිකක් හොයාගන්න ගොවිතැනක් වෙළදාමක් කරන්න කැමති නැහැ. සමාජවාදයනෙ අරගල කරල ධනවතුන්ගෙ මිළමුදල් බෙදාගැනීම. මොනවා උනත් ලංකාවෙ පොලිස් සේවය ඉතාම ඉහල මට්ටමක තියෙනවා දූෂිත පොලිස් වේෂධාරින් පන්නා දමා දේශපාලන බළපෑම් වලින් පොලිස් සේවය නිදහස් කලානම් ලංකා පොලිසියට කටයුතු කිරිම පහසු වේවි. මෙම අයව ආයුධ පෙන්වීමට රැගෙන යා යුතුයි. (නදී)
අපි මේ ගැන ලොකු බලාපොරාත්තු ඇතුව හිටියා පොලීසිය ගැන. අපේ පොලිසිය අති විශිෂ්ඨයි. (නදී)
මේ දරුවාගේ ජීවිතය බේරා ගත් සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙන්නේ මාත් දරු සෙනහස දන්නා මවක් බුදුසරණයි පුතේ ඔයාට ස්තුතියි. (නදී)
ඇත්තටම අපට ගොඩක් සන්තෝසයි මේ වගේ දේවල් නැවත නොවේව කියා පතමි. (දී)
පුදුම සතුටක් හිතට ඇතිවෙන්නේ...මටත් පුතෙක් ඉන්නවා..දරුදුක හොදින් තේරෙනවා.මෙවැනි අපරාධ කරුවන්ට මොන දඩුවම දුන්නත් මදි. (දී)
ඕස්ට්‍රේලියාවේ සිටින අපිත් සැනසීමට පත් වුනා දරුවා කරදරයක් නැතිව ගෙදර ආපු නිසා. උදව් කල සැමට අපේ ආචාරය. ! (දී)
පුතේ ඔයාට කරදරයක් වෙන්න එපා කියලා අපි හැමෝම දෙවියන්ට කියුවා ඔයාගේ පවුලේ අයට වගේම අපිටත් සතුටුයි පුතේ ඔයාට තෙරුවන් සරණයි (දී)
කවුරු කවුරුත් තම තමන්ගේ දරුවන් පරිස්සම් කර ගත යුතු කාලයක් බව හොඳින්ම ඔප්පු වුනා. දරුවෙකු ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නෑදෑයෙක් වත් විශ්වාස කරන්න බැහැනේ. (දී)
ඔබට බුදු සරණයි මල්ලි (දී)
අපිටත් ඇඩෙනවා.. (දී)
දරුවාගේ ගෙදර පැමිණීම ගැන අපිට හරි සැනසීමක්. කෝ මේ බන්දුල තුමා මහා පරිමාන පේණයක් කිව්වා නේද ? කවුරුවත් හිතන්නේ නැති දෙයක් වෙනවා කියලා. අනේ මන්දා මේකට පවුලේ දන්නා කියන කවුරු හරි සම්බන්ධ ඇති කියලා සභාවේ කීපදෙනෙකුත් කිව්වා. එත් බන්දුලගේ පේනයේ නම් එහෙම මොනවත් තිබුනේ නැහැනේ. (දී)
දෙවියන්ට ස්තුති වේවා ! (නදී)
අපිටත් ගොඩක් සතුටුයි (දී)
ඇහැට කඳුලක් ආවා. (දී)
මෑත කාලයේ අප මහත් ප්‍රොභෝදයට හා සතුටට පත් අවස්ථාවක් . ශ්‍රී ලංකා පොලිසියට සියලු ලක්වැසියන්ගේ ප්‍රණාමය හිමිවිය යුතු අවස්ථාවක් (දී)
අපිට හරිම සතුටුයි .පිටරට ඉන්න අපිත් මේ දරුවා ගැන හොඳ ආරංචියක් ලැබෙනතුරු සිටියේ . (දී)
මේ සිද්දිය මෙහෙම ඉවරවුනේ මේකට කිසිම දේශපාලන අතපෙවීමක් සිදුවුනේ නැතිනිසා .. ඇත්තටම දේශපාලන ඇඟිලි ගැසීම් නැත්නම් පොලිසියට බැනුම් අහන්න වෙන්නේ නැහැ . හොඳ දක්ෂ නිලධාරීන් අපට ඉන්නව දැනට ලංකාවේ තියෙන කේස් වලින් 80%ක්ම දේශපාලන මැදිහත්වීම් වලින් වැසී යනවා . මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාත් බැනුම් අහන්නේ ඔය දේශපාලන බලපෑම් නිසානේ .... මොකද එතුමාත් එතුමාගේ රස්සාව බේරගන්න එපෑ ... අපි ගියත් ඉතින් ඔය ටිකම තමයි කරන්නේ......(දී)
හරිම සතුටුයි දරු පැටියා දැක්කම . අනේ දරුවාට තවමත් කම්පනය වගේ . මුනෙන්ම පේනවා. උදව් වුන සැමට බොහොම පින්. ! (දී)
පොලිස් නිලධාරීන්ට මගේ උත්තමාචාරය (දී)
අපි ඔක්කොම මිනිස්සු (දී)
මේ අපරාදයට සම්බන්ද අයගේ දේපල වහා රාජසන්තක කරනු (දී)
අහිංසක දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන මේ වගේ නරුමයින්ට උඩ ඉන්න දෙවියෝ දඩුවම් දෙත්ව ! (දී)
කඳුලුත් එනවා දැක්කාම (දී)
මේ සිද්දියට සම්බන්ද අයට හැකිනම් තමන්ගේ දෙමව්පියන්ගෙන් අහන්න අතපය නොකඩ උස්මහත් කරන්න කොපමණ දුකක් ව්න්දද කියලා. බැඳලා දරුවෝ ඉන්න අයනම් දියහැකි උපරිම දඩුවම දෙන්න ඕනේ අතපය හතර තියෙනවා නම් මින් පස්සෙවත් මේ වගේ වැඩ කරන්න එපා වැසිකිලි වැලක් හාරලා හරි ජීවත් වෙන්න බලන්න එක නම්බුයි (නදී)
පොලිසියට ගොඩක් පින් (නදී)
මම මෙතෙක් කල් දුටු වාසනාවන්තම පුවත. චුටි පුතාට තෙරුවන් සරණ ලැබේවා. (නදී)
කරපු අයව සත්තු වත්තේ සිංහයන්ට දාන්න (නදී)
ලෝකයේ දක්ෂම පොලිස් නිලධාරීන් ඉන්න රටක් ශ්‍රී ලංකාව. අවාසනාවකට දේශපාලකයෝ නිසා අපකීර්තිමත් පොලිසියක් වෙලා.(දී)
පුංචි පුතාට දෙවි පිහිටයි (දී)
මේක කරපු අයවත් ප්‍රසිද්දියේ රටටම පෙන්න ගෙන්නලා හොද දඩුවමක් දෙන්න ඕන අපහු මේවගේ වැඩ රටේ නොවෙන්න.. (දී)
දෙවියන්ට ස්තුති වේවා ..........! පුංචි පැටියා පරිස්සමින් ගෙදර අවාට'' (දී)
දරුවා සොයා ගැනීමට සහය වූ සියලුම ආරක්ෂක අංශයේ අයට ත්‍රිවිද රත්නයේ සරනයි (දී)
ආයුධ බලන්න යන්න (දී)
අපේ රටේ ඉන්න සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් ගැන හොදින් සොයා බලා රැකගන්ඩ (දී)
මෙවන් දෙයක් කිසි කෙනෙකුට නොවේව..තෙරුවන් සරණයි (දී)
දරුවා සොයාදීමට සහයෝගය දුන් සැමට පින්. (දී)
මෙම දරුවට සහ මුළු පවුලටම තිස් තුන් කෝටියක් දෙවි රැකවරණ ලැබේවා , තවත් මෙවෙනි දුකක් ඇති නොවේවා (දී)
දරුවා සොයා ගැනීමට උදවු කල සැමට පින් (දී)
අපිටත් දැනෙන සතුට කියා නිම කල නොහැක දරුවා සොයාගැනීමට අපමණ වෙහෙස වූ පොලිසියේ සහ අනෙකුත් සියලුම දෙනාට අපගේ උත්තමාචාරය (දී)
ලංකාදීප පත්තරේට අපේ ප්‍රණාමය (දී)
මේවා දකින කොට පොලීසියට ඇගිලි ගහන දේශපාලකයින් ගැන කැත හිතෙනවා. නැත්නම් කොච්චර හොද පොලීසියක් අපට හදාගන්න පුලුවන්ද (දී)
බුදුසරණයි චුටි පුතාට (දී)
බුදු සරනයි. දෙවි පිහිටයි (නදී)
මෙම කප්පන්කරුවන් දරුවාගේ ජීවිතයට හානියක් නොකල නිසා ආයුද පෙන්වීම අනවශ්‍ය බව මගේ හැගීමයි. අතක් පයක් කඩලා දැම්මා නම් ඇති (නදී)
දැනුයි හිතට සතුටක් ලැබුනේ. දැන් තියෙන්නේ ඉක්මනට සැක කාරයෝ ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න විතරයි. ඒ මොහොත එනකම් ඉවසගෙන ඉන්නම් (නදී)