රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා පැහැරගත් ගල්ගමුව මීගලෑමේ දිනිඳු යශේන් පුතු දින හතරක් රඳවා තබා ගත් බව කියන අඹන්පොල නිවසට සහ ඇඹෝගමුව ගල්ගුහාවට ගොස් පොලිසිය අද විමර්ශන පැවැත්වීය.
සැකකරුවෝ සිව් දෙනා එම තැන් පොලිසියට පෙන්වූහ.
රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා පැහැරගත් ගල්ගමුව මීගලෑමේ දිනිඳු යශේන් පුතු දින හතරක් රඳවා තබා ගත් බව කියන අඹන්පොල නිවසට සහ ඇඹෝගමුව ගල්ගුහාවට ගොස් පොලිසිය අද විමර්ශන පැවැත්වීය.
සැකකරුවෝ සිව් දෙනා එම තැන් පොලිසියට පෙන්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දිනකින් ආයුධ පෙන්වන්න එක්කගෙන ගියා නම් හොඳ නැද්ද? (නි)
අසරණ දරුවා බේරුනේ වාසනාවකට (නි)
මොනවා වුණත් ඒ මිනිස්සු දරුවාට කරදරයක් කළේ නැහැනෙ (නි)
මේ පිලිකුල් සහගත අපරාද එදා මේද තුර සිදුවෙන නිසා , ආයුද පෙන්වීමට ගෙනයාම හරි වැඩක් නොවුනත් මේ අයටත් අනාගතයේ මේ වගේ අපරාද කරන්ඩ ඉන්න අයටත් පාඩමක් උගන්වන විදිහේ නිතිය දැඩිව ක්‍රියාත්මක වීමක් අනාගතය වෙනුවෙන් අපේක්ෂා කරමු (නදී)
ආයුධ පෙන්වන්න එක්කරගෙන ගියා වාගෙ නොවෙයි බැරි වෙලාවත් අත් බෝම්බයකින් වත් ගැහැව්වොත්. (නදී)
නිසි දඩුවම නොදුන්නොත් , නඩු කිය කියා උන්නොත් , තවත් මේ විදිහේ දේවල් වෙනවා වගේම තවත් හොරු බිහි වෙනවා.(දී)
ළමයටයි දෙමාපියන්ටයි දුන්න මර බියට හරියන්න දඬුවම් දෙයිද ? සමාජෙන් මෙයාල අයින් කරනවානම් හොඳයි . (දී)
මේවා දැකලා අපේ ප්‍රාර්ථනාව කෙසේ වෙතත් මේ හතර දෙනා ආයුධ පෙන්නන්න එක්ක ගියොත් මානව හිමිකම් කියලා කිඹුල් කදුළු හෙලලා කට්ටියක් ඩොලර් ටිකක් සාක්කුවේ නම් දා ගනීවි රටත් පාවලා දීලා.එහෙම බඩගොස්තරවාදී කොටීන්ට කඩේ යන් පිරිසක් ඉන්න රටේ මේවා වෙන එක අහන්න දෙයක්ද? (අ)
ගල් ගුහාවේ අවසන් ෆොටෝ එක බලන්න ඔක්කොම හුඹස් තියෙන්නේ නයි, පොලොඟු වගේ සර්පයෙක් එහෙම දෂ්ට කෙරුවා නම් එ් දරුව එතනම මිය යනවා. මේ අය තවත් හිරගෙවල් වල දාගෙන මොනවා කරනවද, දඩුවම් හැකි එක්මනට දෙන්න. (අ)
ඇත්තටම ආයුධ අතේ තියාගන හිටිය තංගල්ලේ සභාපතිතුමාගේ ආයුධ හොයන්න ගියේ නැහැ නේද ? මෙයාල කරපු වැඩේ අනුමත කරනවා නෙමේ . ඇත්තටම රටේ තියෙන මිනිස්සුන්ගේ පීඩනය මේකෙන් හොඳට පෙනෙනවා(දී)
ගිහාන්, ඔයා හරි. ඉක්මනින් දඩුවම් දෙන්න. අනිත් එක තමයි බරපතල වැඩ එක්ක කියන එකටත් හරියටම හරියන විදියට බරපතල වැඩ ක්‍රමයක් ඇති කලානම් රටට වැඩක් කරගන්නත් පුළුවන් වෙයි නේද...? (නදී)
මේ හතර දෙනා සඟවපු ආයුධ එහෙම ඇත්නම් ඒවා පෙන්වන්න එක්කගෙන ගියා නම් හොඳ නැද්ද? (නි)
කාලය නාස්ති කරන්න එපා. මෙයාලට දඩුවම් දෙන්න. (ස)
දරුවා හොදින් සොයා ගැනිමට රහස් පොලිසියට හැකිවීම ගල්ගමුව ප්‍රදේශවාසින් වශයෙන් ස්තූතිය පුදකරනවා නැත්නම් මතුගම සමන් කුමාර දරුවට කළ දේ උනානම් ගල්ගමුව ප්‍රදේශයට ද කළු පැල්ලමක් ඇතිවීමට ඉඩතිබුනා (ස)
ඔය ගල් ගුහාවේ කීපදෙනෙක් සිටි බව පෙනෙනවද? අනික ඉන්න පුලුවන්ද? (නි)
මාධ්‍ය අයත් ගිහිල්ලා නේද? (නි)
දරුවට සර්පයෙක් එහෙම දෂ්ට කෙරුවනම්? කට්ටිය අද නැහැ (නදී)
දැක්කහමත් බය හිතෙනවා අපිට නම් (නි)
බලන්නකෝ ඒකේ හැටි? (නි)
දැන් මනාප දඩයමට මේ දරුවාවත් ඌවේ වේදිකාවලට නංවාවිද දන්නෙ නැහැ, අපේ කට්ටිය? (නි)
මෙයාලට ආයුධ පෙන්වන්නේ නැද්ද? (නි)
ආයුධ පෙන්නුවේ නෑ නේද? (අ)
මට ආසයි පොඩි කාලේ වගේ හොරා පොලිස් කරන්න අර ගල්ගුහාවේ.(අ)
රෝස තිරිවානා කැටියක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
බලන්නකෝ කොච්චර හොඳින් සැළසුම් කරලාද කියලා (නි)
මේ දරුවාට මොනතරම් බයක් දැනෙන්නට ඇද්ද? ඡායාරූප දැක්කමත් බය හිතෙන තැනක්. (නි)
මේ අය ළඟ ආයුධ ඇති. අනේ! ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න. මේ වගේ දේවල් කරන්න ඉන්න අයටත් පාඩමක් වෙයි. (නි)
මෙයාලට අමුතුවෙන් දඩුවම් අවශ්‍ය නැහැ. ඇතුළේදී කට්ටියගෙන් ටික ටික හම්බ වෙනවා (නි)
මේ ගොල්ලෝ හංගල තියන ආයුධ බලන්න එක්කන් යන්නේ කවද ද? හරි ශෝක් ගල් ගුහාවක්. (නදී)
හොද වෙලාවට ගල් ගුහාවේ හංගපු ආයුද එහෙම තිබිල නැහැ වගේ. (නදී)
සැකකරුවෝ සිව් දෙනාම හොඳටම බයවෙන්න ඇති ගල්ගුහාව බලන්න යමු කියපු වෙලාවේ (නදී)
හරිම අඳුරු තැනක් නේද? (නි)