දෙල්කඳ පරණ කැස්බෑව පාරේ දී රුපියල් ලක්ෂ 3 අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52 කට අධික ප්‍රමාණයක් ත්‍රීරෝද රියකින් රැගෙන යද්දී සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කෙට්ඨාස අපරාධ විමර්ශණ අංශය කියයි. මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ් ගතව සිටින සිරකරුවකුගේ සහායෙන් මෙම කුඩු ජාවාරම කරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. එකට අපි ප්‍රසංසා කරමු. ඒ වගේම පහුගියදා බියගමදී අල්ලාපු කෝටි ගාණක් වටිනා කිලෝ ග්‍රෑම් 86 ක කුඩු කේස් එකට මොකද උනේ කියල අපිට දැනගන්නත් එක්ක පත්තරෙන් හොයල පලකරන්නකෝ. මේක කාරුණික ඉල්ලීමකි. (ස)
ඒ කිලෝ 86, අල්ලපු අනිකුත් කුඩු මෙන් සමාජ ගත කරා. (නදී)
මෙවැනි ප්‍රවෘත්ති වලට,බන්දුල පෙරේරා හෝ ලංකා තිලක් අදහස් නොදැක්වීම මා හට කුතුහලය උපදන සුළුය. (නදී)
අර කන්ටේනර් එකට මොකද උනේ ? (නදී)
රටේ ලොක්කෙකුගේ අනුග්‍රහාය ඇතුව ගෙන්වපු කුඞු කොන්ටේනර් එකේ කුඩු තවම රට වටේ කැරකෙනවා නේද? (නදී)